Sri Devananda College OBA

Sri Devananda College OBA ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

28/03/2024
24/02/2024




18/02/2024
මුහුදු පිහිනුම් තරගාවලිය- 2024 2024/02/18 අද දින පැවැත්වූ 49 වන ධර්මාශෝක සැතපුම් දෙක මුහුදු පිහිනුම් විවෘත පිරිමි තරගයේ ...
18/02/2024

මුහුදු පිහිනුම් තරගාවලිය- 2024

2024/02/18 අද දින පැවැත්වූ 49 වන ධර්මාශෝක සැතපුම් දෙක මුහුදු පිහිනුම් විවෘත පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය අප විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිරෝද් තීක්ශන ශිෂ්‍යයා ලබා ගත් අතර විවෘත කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය අප විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන D. සෙහාරා අනුහන්සි ශිෂ්‍යාව ලබා ගෙන ඇත.

ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් !

A.w ටමාදි කාවින්ද්‍යාශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය 2023 අවුරුදු  15 න් පහළ ශුරතාවය අවුරුදු 17 න් පහළ ශුරතාව...
28/11/2023

A.w ටමාදි කාවින්ද්‍යා
ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය 2023
අවුරුදු 15 න් පහළ ශුරතාවය
අවුරුදු 17 න් පහළ ශුරතාවය
අවුරුදු 19 න් පහළ කාන්තා යුගල ශූරතාවය සමගින්
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව
සුභ පැතුම් !!

විද්‍යාලයේ අධ්‍යාපන හා  ක්‍රීඩා අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන nandians මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළියනොවැ 22 සිට 26 ද...
17/11/2023

විද්‍යාලයේ අධ්‍යාපන හා ක්‍රීඩා අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන nandians මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය
නොවැ 22 සිට 26 දක්වා
සංවිධානය :- ආදි ශිෂ්‍ය සංගමය

Address

Ambalangoda
80300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Devananda College OBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category