සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center

සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center Biodiversity conservation & Education center
😍 place for wildlife photography
private nature park
(1)

01/08/2025

White monkey.😍😍

ජගත් පරිසර දිනය හා පොසොන් පොහොය දිනය නිමිති කරගනිමින්, අම්බුලුගල දන්තපාය රජ මහ විහාරයේදී පැවැත්වූ අධ්‍යාපනික ප්‍රදර්ශනය ...
20/06/2025

ජගත් පරිසර දිනය හා පොසොන් පොහොය දිනය නිමිති කරගනිමින්, අම්බුලුගල දන්තපාය රජ මහ විහාරයේදී පැවැත්වූ අධ්‍යාපනික ප්‍රදර්ශනය හරහා,
🐍 සර්පයන් පිළිබඳ ඇති අනිසි බිය දුරු කිරීම,
🌿 පරිසරයේ සජීවීන්ගෙන් ඇති වැදගත්කම අවබෝධ කරදීම,
🪴 හා දුර්ලභ ශාක සහ මාංශභක්ෂක ශාක දැකබලා ගැනීමේ අත්දැකීමක් ලබාදීම අපගේ අරමුණ විය.


In celebration of World Environment Day & Poson Poya,
we conducted an educational exhibition at Ambulugala Dantapaya Raja Maha Viharaya,
aiming to dispel fear of snakes 🐍, raise awareness of environmental biodiversity 🌿,
and offer a rare look at carnivorous and endangered plants 🪴.

*"Who’s really listening to the silent whispers of the wild? This World Environment Day, it’s time we take responsibilit...
06/06/2025

*"Who’s really listening to the silent whispers of the wild? This World Environment Day, it’s time we take responsibility!"












📸 Mathisha Kesara Photography

සඳරාජ වන අරණේ නිර්මාතෘ සුසිල් කරුණාරත්න මහතාගේ 15 ගුණානුස්මරණය වෙනුවෙන් සිදුකල අධ්‍යාපනික ප්‍රදර්ශනය..
15/05/2025

සඳරාජ වන අරණේ නිර්මාතෘ සුසිල් කරුණාරත්න මහතාගේ 15 ගුණානුස්මරණය වෙනුවෙන් සිදුකල අධ්‍යාපනික ප්‍රදර්ශනය..

සඳරාජේ ලොකුම වත්කම 🐆❤️🔥
11/05/2025

සඳරාජේ ලොකුම වත්කම 🐆❤️🔥

25/03/2025

සඳරාජ වන අරණේ අධ්‍යාපනික අංශය විසින් සඳරාජ වන අරණේ නිර්මාතෘ සුසිල් කරුණාරත්න මහතාට ගෞරව දැක්වීමක් ලෙස පාසල් ළමුන් උදෙසා ජෛව විවිධත්වය හා සර්පයින් පිලිබද දේශනයක් පාසලකට හෝ දහම් පාසලකට නොමිලයේ ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
ඔබ යෝජනා කරන පාසල් හෝ දහම් පාසල් අතුරින් එකක් තෝරාගෙන අප ඉදිරි කටයුතු සූදානම් කරනු ලැබේ.
ඔබගේ පාසල හෝ දහම් පාසල යෝජනා කිරීමට අපව සම්බන්ධ කරගන්න

මතීශ - 0703047755

09/03/2025

මේ තමයි camping වලට හොදම කාලේ කියලා හිතෙන් නැද්ද 🙂

බහු ජාතික සමාගම්වල ඉඩම් මංකොල්ලයේ තවත් එක් පැති කඩක්.....කෑගලු වතු සමාගම විසින් අසාධාරණ  ආකාරයට සඳරාජ වන අරණ  අත්පත් කරග...
06/12/2024

බහු ජාතික සමාගම්වල ඉඩම් මංකොල්ලයේ තවත් එක් පැති කඩක්.....

කෑගලු වතු සමාගම විසින් අසාධාරණ ආකාරයට සඳරාජ වන අරණ අත්පත් කරගැනීමට උත්සහයක යෙදෙයි.🐅🦇️🐍🐸🦋🕸️🕷️🦂

Anura Kumara Dissanayake

Mathisha Kesara Photography

Address

7. 1159626168803, 80. 40982065238754
Ambalakanda
71540

Alerts

Be the first to know and let us send you an email when සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සඳරාජ වන අරණ Sandaraja Wana Arana Biodiversity Conservation Center:

Shortcuts

Share