Old student Association Of President College Ambagasdowa

Old student Association Of President College Ambagasdowa OB Association Of President Collage Ambagasdowa

06/05/2026

ආදි ශිෂ්‍යාවන්ට නෙට්බෝල් තරගමාලාවක්?

ඔබේ අදහස්

A major Event is approaching, and everything is at the discussion stage
05/05/2026

A major Event is approaching, and everything is at the discussion stage

අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය Osada Sathruwan සහෝදරයාගේ පියා අද දින අභාවප්‍රාප්ත විය. එතුමාට අජරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරමුජ...
28/01/2026

අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය Osada Sathruwan සහෝදරයාගේ පියා අද දින අභාවප්‍රාප්ත විය. එතුමාට අජරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරමු
ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය 🙏🙏🙏🙏

ජාතික මට්ටමේ සියලු පාසල් සමගින් ජනාධිපති අභිමානය වෙනුවෙන් ඌවපරණගම කොට්ඨාශය වෙනුවෙන් වැලිමඩ කලාපය වෙනුවෙන් සහ ඌව පලාතම වෙ...
02/11/2025

ජාතික මට්ටමේ සියලු පාසල් සමගින් ජනාධිපති අභිමානය වෙනුවෙන් ඌවපරණගම කොට්ඨාශය වෙනුවෙන් වැලිමඩ කලාපය වෙනුවෙන් සහ ඌව පලාතම වෙනුවෙන්.ඔවුන් දහඩිය මහන්සිය වගුරවමින් සටන් වැදුනී.ඒ නිසා අදටත් නදුන් රන්දෙනිය මහත්මයාගේ මැජික් අරිෂ්ටේ මේ ඌවේ ශක්තිමත් ජාන වලට හොද හැටි පත්තියන් වී ඇත ❤️❤️❤️

අද දින අවසන් වූ සමස්ත ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දුර දිවීමේ ආධිපත්‍ය ජනාධිපතිය විසින් නැවත ජාතික තලය තුල විදහා දක...
31/10/2025

අද දින අවසන් වූ සමස්ත ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දුර දිවීමේ ආධිපත්‍ය ජනාධිපතිය විසින් නැවත ජාතික තලය තුල විදහා දක්වයී ඒ අනුව

සැතපුම දුර දිවීම බාලක තරගය රන් පදක්කම් 🏅🏅යසිදු උදාර ක්‍රීඩකයා

සැතපුම දුර දිවීම බාලක තරගය ලෝකඩ පදක්කම
මිනෝල් මාලිංග ක්‍රීඩකයා

සැතපුම දුර දීවීම බාලික ලෝකඩ පදක්කම
ඉදුමිනී මහේෂා ක්‍රීඩකයා

21Km මාර්ග ධාවන තරගය ලෝකඩ පදක්කම
නිමේෂ් චතුරංග ක්‍රීඩකයා

2Km *4 සහය තරගයේ බාලිකා අංශයේ රිදී පදක්කම
ජානධිපති විද්‍යාල බාලිකා සහය කණ්ඩායම

නැවත නැවතත් දිග දුර ආධිපත්‍ය ඌව පලාතට රැගන එමින්
ජනාධිපති විද්‍යාලයේ අභිමානය ඌවපරණගම කොට්ඨාශයේ වැලිමඩ කලාපයේ සහා ඌව පලාතේ අභිමානය ඉහලින් ඔසවා තබන ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩා අංශ භාර නදුන් රන්දෙනිය Anusha Sadaruwan සදරුවන් ඇතුලු ක්‍රීඩා අංශයට හා ජයග්‍රහණය කල විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභපැතුම්

දැන් අවසන් වූ සමස්ත ලංකා අර්ධ මැරතන් තරගයේ සියලු ගෞරව අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයට,5 km බාලිකාප්‍රතම ස්තානය - හර්ෂනී කාව...
05/10/2025

දැන් අවසන් වූ සමස්ත ලංකා අර්ධ මැරතන් තරගයේ සියලු ගෞරව අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයට,

5 km බාලිකා

ප්‍රතම ස්තානය - හර්ෂනී කාවින්ද්‍යා

හයවන ස්තානය - ඉදුමිනී මහේෂා

5 km බාලක

දෙවන ස්තානය - මිනෝල් මාලිංහ

තෙවන ස්තානය - ප්‍රභාත් නුවන්

හයවන ස්තානය - ජනිත්

21 km බාලක

තෙවන ස්තානය - නිමේෂ් චතුරංග

සමස්ත ලංකා සංගීත තරගාවලිය  2025අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේසාමුහික ජන ගායනා - *ප්‍රථම ස්ථානය*ඒකල  (ගැල් ගි ) - *දෙවන ස්ථ...
27/09/2025

සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025
අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ
සාමුහික ජන ගායනා - *ප්‍රථම ස්ථානය*
ඒකල (ගැල් ගි ) - *දෙවන ස්ථානය*
ජය ලැබූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්
මේ සඳහා කැපවීමෙන් කටයුතු කළ සංගීත අංශයේ සියලු දෙනා වෙත ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රණාමය

24/09/2025
17/09/2025

Address

Ambagasdowa
90300

Website

Alerts

Be the first to know and let us send you an email when Old student Association Of President College Ambagasdowa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category