B/President College - Ambagasdowa

B/President College - Ambagasdowa

Share

අමල් රත්නායක

Photos from B/President College - Ambagasdowa's post 06/06/2026

කලාප ක්‍රීඩා ශූරතාවය අඛණ්ඩව දහතුන් වතාවටත් අභිමානවත් ලෙස ජයග්‍රහණය කළ ජනාධිපති විද්‍යාලයේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත උණුසුම් සුබ පැතුම් !...මේසදහා කැපවීමෙන් කටයුතු කළ නදුන් රන්දෙණිය මහතා ප්‍රධාන ක්‍රිඩා අංශයේ ඔබ සැමට ගෞරවණීය ප්‍රනාමය 🏆🥇🏆🥇🏆🥇🏆🥇🏆💐💐💐💐💐💐

Photos from B/President College - Ambagasdowa's post 03/06/2026

ටවර් හෝල් රගහලේ දස්කම් පෑ ජනාධිපති විද්‍යාලයේ Flower Town නාට්‍ය කණ්ඩායම.....

29/05/2026

සමස්තලංකා නර්තන තරඟාවලිය සබරගමු පන්දම් පද මිශ්‍ර සමූහ (1000 ට වැඩි පාසල් කාණ්ඩය) කලාප ප්‍රථම ස්ථානය❤️‍🩹💐🌼💜️

29/05/2026

සමස්ත ලංකා නර්තන තරඟාවලිය සබරගමු පන්දම් පද පිරිමි ඒකල (100ට වැඩි පාසල් කාණ්ඩය ) කලාප ප්‍රථම ස්ථානය 💐🌼💜️😭😍

29/05/2026
Photos from B/President College - Ambagasdowa's post 27/05/2026

වෙසක් සතිය -2026 සමගාමීව 10 -13 ශ්‍රේණි වල සිසුන් සදහා පැවැත්වූ ශීල භාවනා වැඩසටහන

゚viralシ

Photos from B/President College - Ambagasdowa's post 27/05/2026

වෙසක් කූඩූ නිර්මාණ තරගාවලිය සදහා සූදානම් වන අපේ දරුවන් 💐

Want your school to be the top-listed School/college in Ambagasdowa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ambagasdowa
Ambagasdowa