Kalinga Avishka - Physics

Kalinga Avishka - Physics Physics හරියට ඉගෙනගමු

2028 A/L Physics - Theory ඒකක හා මාන ආරම්භවේ...මාර්තු 13 සිකුරාදාඋදේ 8.30 සයන්සා අලුත්ගම
10/03/2026

2028 A/L Physics - Theory

ඒකක හා මාන ආරම්භවේ...

මාර්තු 13 සිකුරාදා
උදේ 8.30
සයන්සා අලුත්ගම

07/03/2026

🚀 2028 A/L Physicsභෞතික විද්‍යාව යනු සංකල්ප හරියටම තේරුම්ගෙන අවබෝධයෙන් ගවේෂණය කරන විෂයක්ඔබේ ජයග්‍රහණයේ ආරම්භය මෙතැනින්, ...
03/03/2026

🚀 2028 A/L Physics

භෞතික විද්‍යාව යනු සංකල්ප හරියටම තේරුම්ගෙන අවබෝධයෙන් ගවේෂණය කරන විෂයක්

ඔබේ ජයග්‍රහණයේ ආරම්භය මෙතැනින්, A එක හීනයක් වෙන්න දෙන්න එපා...

• Theory + Papers සමඟ මෙහිදී නිසි ක්‍රමවේදයකට විභාගයට මසයකට පෙර සම්පූර්ණයෙන්ම සිදිධාන්ත ආවරණය කෙරේ

• සෑම පාඩමක් අවසානයේම ලබාදෙන විශේෂයෙන් සැකසූ Papers + Short note

• ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල නිසි ලෙස ආවරණය හා ඒවායේ ප්‍රශ්න සාකච්ඡාව

• සතිපතා සිදුකරනු ලබන Revised Theory Paper එක මගින් පෙර දිනයේ ආවරණය කරන ලද Theory කොටස් මනාව අවබෝධ කරගැනීමට අවස්ථාව සැලසේ

තරගකාරි A/L විභාගයට සාර්ථකව මුහුණ දීම සදහා කාලයට ගැලපෙන ඉලක්කගත වැඩපිළිවෙළ...

🔵✨ හයිඩ්‍රජන් පරමාණුවේ ඇත්තම හැඩයපරමාණුවක් ඇතුළේ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටිය වටා වටේට යන පොඩි බෝලයක් නෙමෙයි.ඒක අපිට පහසුවෙන් ...
03/03/2026

🔵✨ හයිඩ්‍රජන් පරමාණුවේ ඇත්තම හැඩය

පරමාණුවක් ඇතුළේ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටිය වටා වටේට යන පොඩි බෝලයක් නෙමෙයි.
ඒක අපිට පහසුවෙන් හිතාගන්න classical model එකක් විතරයි.

Quantum Physics අනුව -
ඉලෙක්ට්‍රෝනයට එකම ස්ථානයක් නැහැ.
එය හමුවීමට ඇති සම්භාවිතාව අනුව වලාකුළක් වගේ පැතිරී තියෙනවා.
ඒ වලාකුළු රූප තමයි මේ පින්තූරවලින් පෙන්වන්නේ 💙

🔹 s orbital – ගෝල වගේ. න්‍යෂ්ටිය වටා සමානව පැතිරෙයි.
🔹 p orbital – දෙපැත්තට දිගු lobes දෙකක්. මැදින් හිස් වටයක් (node) තියෙනවා.
🔹 d orbital – මලක් වගේ petals කිහිපයක්. වඩා සංකීර්ණ symmetry එකක්.

මේ හැඩ වෙනස් වෙන්නේ energy level එක වෙනස් වෙද්දී.
Energy වැඩි වෙන්න වෙන්න -
electron වලාකුළ විහිදෙන ප්‍රදේශ විශාල වෙනවා,
nodes ගණනත් වැඩි වෙනවා.

🌌 වැදගත් දෙයක් -
අඳුරු/කළු වගේ පේන තැන් කියන්නේ
electron හමුවීමට සම්භාවිතාව 0 වෙච්ච ප්‍රදේශ.
ඉතා දීප්තිමත් තැන් - electron හමුවීමට වැඩිම ඉඩ තියෙන තැන්.

මේකෙන් අපිට තේරෙන්නේ,
පරමාණුව ඇතුළේ ලෝකය සරල ගමන් මාර්ග වලින් නෙමෙයි,
ගණිතයෙන් විස්තර කරන සම්භාවිතා රටාවලින් පවතිනවා කියලා.

Quantum ලෝකය කියන්නේ -
අපි හිතනවාට වඩා ගැඹුරු, ලස්සන, අමුතු ලෝකයක් ✨

🚀 2028 A/L Physicsනව පන්ති ආරම්භවේ භෞතික විද්‍යාව යනු සංකල්ප හරියටම තේරුම්ගෙන අවබෝධයෙන් ගවේෂණය කරන විෂයක්ඔබේ ජයග්‍රහණයේ ...
03/03/2026

🚀 2028 A/L Physics

නව පන්ති ආරම්භවේ

භෞතික විද්‍යාව යනු සංකල්ප හරියටම තේරුම්ගෙන අවබෝධයෙන් ගවේෂණය කරන විෂයක්

ඔබේ ජයග්‍රහණයේ ආරම්භය මෙතැනින්, A එක හීනයක් වෙන්න දෙන්න එපා...

• Theory + Papers සමඟ මෙහිදී නිසි ක්‍රමවේදයකට විභාගයට මසයකට පෙර සම්පූර්ණයෙන්ම සිදිධාන්ත ආවරණය කෙරේ

• සෑම පාඩමක් අවසානයේම ලබාදෙන විශේෂයෙන් සැකසූ Papers + Short note

• ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල නිසි ලෙස ආවරණය හා ඒවායේ ප්‍රශ්න සාකච්ඡාව

• සතිපතා සිදුකරනු ලබන Revised Theory Paper එක මගින් පෙර දිනයේ ආවරණය කරන ලද Theory කොටස් මනාව අවබෝධ කරගැනීමට අවස්ථාව සැලසේ

තරගකාරි A/L විභාගයට සාර්ථකව මුහුණ දීම සදහා කාලයට ගැලපෙන ඉලක්කගත වැඩපිළිවෙළ...

🚀 2028 A/L Physicsභෞතික විද්‍යාව යනු සංකල්ප හරියටම තේරුම්ගෙන අවබෝධයෙන් ගවේෂණය කරන විෂයක් • Theory + Papers සමඟ මෙහිදී නි...
26/02/2026

🚀 2028 A/L Physics

භෞතික විද්‍යාව යනු සංකල්ප හරියටම තේරුම්ගෙන අවබෝධයෙන් ගවේෂණය කරන විෂයක්

• Theory + Papers සමඟ මෙහිදී නිසි ක්‍රමවේදයකට විභාගයට මසයකට පෙර මෙහිදී සම්පූර්ණයෙන්ම සිදිධාන්ත ආවරණය කෙරේ.

• සතිපතා සිදුකරනු ලබන Revised Theory Paper එක මගින් පෙර දිනයේ ආවරණය කරන ලද Theory කොටස් මනාව අවබෝධ කරගැනීමට අවස්ථාව සැලසේ

තරගකාරි A/L විභාගයට සාර්ථකව මුහුණ දීම සදහා කාලයට ගැලපෙන ඉලක්කගත වැඩපිළිවෙළ...

ඔබේ ජයග්‍රහණයේ ආරම්භය මෙතැනින්, A එක හීනයක් වෙන්න දෙන්න එපා...

07/02/2026

මාධ්‍ය අංශු දෝලනය වන විට ඇතිවන යාන්ත්‍රික තරංග 👆
/l Physics

/L

09/01/2026

🌌 ආලෝකයටවත් පලායන්න බැරි, තවමත් අභිරහසක් වූ කළු කුහරය

සමීකරණ කටපාඩම් කිරීමෙන් බැහැරව විෂය සරලව හා නිවැරදිව අවබෝධ කරගැනීමට...👆 * ධාරා විද්‍යුතය (සිද්ධාන්ත හා ගැටලු)* සියලු විෂ...
27/12/2025

සමීකරණ කටපාඩම් කිරීමෙන් බැහැරව විෂය සරලව හා නිවැරදිව අවබෝධ කරගැනීමට...👆

* ධාරා විද්‍යුතය (සිද්ධාන්ත හා ගැටලු)
* සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සිදුකරන විශේෂ ප්‍රශ්නපත්‍ර මාලාව
* හැමෝම ගොඩයන Week Plan එක
* Practical සියල්ල ආවරණය
* පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ආවරණය
* Special Papers + Model papers

ආරම්භය ජනවාරි 4 ඉරිදා උදේ 8.30-12.30
සයන්සා අලුත්ගම.

කාලිංග අවිශ්ක
Bsc.(Hons) in Physics
University of Ruhuna
(UG)

Contact : 0778387543

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Kalinga Avishka - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category