Aluthgama Maha Vidyalaya, School mates

Aluthgama Maha Vidyalaya, School mates up to 87/90 අපි

05/07/2024

අනේක වාරයක් සමාව අයදිමි.... අපගේ සුහද හමුවේ අති විශිෂ්ඨම නිර්මාණය වු සමූහ ඡායාරූප අපට ලබාදී.. සදා අමරනීයම සිහිවටනය අප සතු කරන්න ක්‍රියා කල Edwins Studio ආයතනය වෙනුවෙන් අපේ දිල්රුක්ෂි සොයුරියට.ඇයගේ සොහොයුරාට...හෘදයාංගමව ස්තුතියි...මුල් සටහනට ඇතුලත් කරන්න නොහැකිවුයේ ප්‍රමාධ දෝෂයකිනි... දිල්රුක්ෂි Very Sorry..

කමල්

05/07/2024

හෘදයාංගම කෘතවේදී ස්තූතිය... 2024,06,23 ඉරිදා. අලුත්ගම මහා විද්‍යාලයේ ,ආදි ශිෂ්‍යයන් ලෙස අති සාර්ථකම, සමකාලීනයන්ගේ සුහද හමුව පැවැත්වීමට ලැබීම මහත් භාග්‍යක් කොට සලකමි.. වසර 34 ට, පසු සමකාලීන සහෝදර සහෝදරියන් එක කැලකට ගොනු කිරීමේ කාර්යේදී රොෂානි ප්‍රියංගා, මොන්ටි ග්‍රේමන් , ජාලිය ක්‍රිෂාන්ත , මම ද එකතු කරගෙන සහෝදර සහෝදරියන් සොයා යෑම අපට මහත් අභියෝගයක් විය..එහිදී මොන්ටි ,ජාලිය ඒ වෙනුවෙන් කරන ලද කැප කිරීම,සියැසින් දුටු මා සහ රොෂානි ඒ සහෝදරයින් දෙදෙනාට පළමුව හෘදයාංගම ආචාරය පුදකරමි.. අප කෙරෙහි දැඩි විශ්වාසයෙන් සුහද හමුව යථාර්ථයක් කිරීමට විශාල මූල්‍යමය පරිත්‍යාගයන් කළ.. මොහොමඩ් රිෆාන් , කමන්ත ප්‍රදීප් , සංජය අබේවික්‍රම , චමිල් නිරෝෂන් , ධම්මික උෂාන් ,ලෙනාර්ඩ් නිරෝෂන්, රොෂානි ප්‍රියංගා ,මොන්ටි ග්‍රේමන්, ජාලිය ක්‍රිෂාන්ත, කපිල ඉන්ද්‍රජිත් , උපාලි ගුණ සේකර , සුදම් ප්‍රියංකර, සුමල් නිරෝෂන්, සුසිල් ගුණ සේකර, නිශාන්ත පීරිස්, ක්‍රිෂාන්ත පීරිස්, සංජීව පීරිස්, ප්‍රදීප් නිශාන්ත, දිලිප් ප්‍රසන්න(සුදු), අජිත් පෙරේරා, මහේෂ් (කෑගල්ල), ලලිත් නන්දසිරි, සුගත් බෙනර ගම, ලංකා සුරංජිත්, හොලිණි වීරවර්ධන, මනෝරි ක්ලැරිස්, නිශාන්ත පීරිස්(බේබි),සඳරුවන් ලංකේශ්වර, චාමලී දිල්රුක්ෂි,දමිත් අලුත්ගම..යන සහෝදර සහෝදරියන්ට හෘදයාංගමව ස්තුතියි... ( ඉහත සියලු දෙනාගේ පරිත්‍යාගයන් සමූහයේ පළ කර ඇත).. අපට මනරම් මල් සැරසිලි, බැනර් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දුන් සුනන්ද අහංගමට හෘදයාංගමව ස්තුතියි.. සියලු සහෝදර සහෝදරියන්ට සිත්සේ ලෙන්ගතුව ගත කිරීමට උපරිම අවස්ථාව සලසා දුන්, අපට අවශ්‍ය පරිදි සුප‍වේදියෙක් ලවා අවශ්‍ය කට ගැස්ම,ඒඅවස්ථාවේම අවශ්‍ය පරිදි ඉටු කර ගැනීමට අවකාශ සලසා දුන් Hotel Sun and moon පාලන අධිකාරියට ද හෘදයාංගමව ස්තුතියි.. ඉතා ප්‍රනීත ලෙස, French fries, Fried prawns, Chilly Apple, Fish fingers එවේලේම සකසා දුන් සුපවේදී කසුන් සොයුරාට ද හෘදයාංගමව ස්තූතියි.. අප ප්‍රදේශයේ ඉතා දක්ෂතම D.J. සංගීත රසාස්වාදය කිසිම අය කිරීමකින් තොරව ලබා දුන් සුජිත් මංගලනාත් සහෝදරයාට ද සංගීත රසාස්වාදය නවතාවයකින් විචිත්‍රවත් කළ සුජිත් මංගලනාත්ගේ පුත්‍ර රත්නයටද හෘදයාංගමව ස්තුතියි.. අප සහෝදර සහෝදරියන්ට ප්‍රවාහන පහසුකම් සලසා දුන් සංජය අබේවික්‍රම , සුමිත් රෝහණ , ජාලිය ක්‍රිෂාන්ත දයාබර සොයුරන්ට හෘදයාංගමව ස්තූතියි..රසමසවුළු වලට අවශ්‍ය මාළු ලබා දුන් ලලිත් පද්ම කුමාර සොයුරාට ද හෘදයාංගම ව ස්තූතියි.. සෑම විටම අපට දිරිදුන් මොන්ටිගේ දයාබර බිරිඳ ,දුව,ප්‍රියංගා (බට්ටි)ගේ දයාබර ස්වාමිපුරුෂයා ද ,ජාලියගේ දයාබර බිරිඳ ද ,සුනන්ද අහංගමගේ දයාබර බිරිඳටත් හෘදයාංගමව ස්තුතියි.. අනේක විධ රාජකාරි වලට විරාමයක් දී අප ගේ සුහද හමුව වර්ණවත් කිරීමට ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයෙන් පැමිණි මාගේ සමකාලීන සහෝදර සහෝදරියන්ට හිස නමා ආචාර කරමි..සුහද හමුව සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර කළ සියළුම සමකාලීන සහෝදර සහෝදරියන්ට හෘදයාංගම ස්තුතියි..අප තවත් දවසක බොහෝම ලෙංගතුව ,සෙනෙහසින් හමුවෙමු.

කමල්

Reunion after 37 years
30/06/2024

Reunion after 37 years

24/06/2024
Picked some photos
24/06/2024

Picked some photos

Few ක්ලික්ස් at the party
24/06/2024

Few ක්ලික්ස් at the party

Get together at the Hotel Sun and Moon  on 23rd June
24/06/2024

Get together at the Hotel Sun and Moon on 23rd June

24/06/2024

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Aluthgama Maha Vidyalaya, School mates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category