Mathematics With Malshan Ariyathilaka

Mathematics With Malshan Ariyathilaka -ගණිතයේ සරලකරණය -
රැල්ලෙන් ඔබ්බට එන්න ගණිතය ඉගෙන ගන්න 📏📐📖

26/08/2026

ජීවිතයෙන් ඍණාත්මක මිනිසුන් ඈත් කළාම… හිතට දැනෙන සැනසීම වෙනස්ම දෙයක්. 😍❤️✨

゚viralシ

🌟 මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම පුංචි හපනුන්ට උණුසුම් සුභ පැතුම්! 📚❤️ඔබේ මහන්සිය විශ්වාස කරමින්, ආත්ම විශ්වාස...
08/08/2026

🌟 මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම පුංචි හපනුන්ට උණුසුම් සුභ පැතුම්! 📚❤️
ඔබේ මහන්සිය විශ්වාස කරමින්, ආත්ම විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න. 💪✨
ඔබේ සිහින දකින තුරු විශ්වාසයෙන් ඉදිරියට යන්න! 🌸🏆

ගණිත දේශක
මල්ශාන් ආරියතිලක

අපි තෙවන වාරයේ වැඩ ආරම්භ කරනවා..💪හැමෝම ආසාවෙන් ඉගෙන ගන්න පන්තියක් වෙලා දැන් 🤓සොවුල් -සිහිලැල්තැන්නසමාධි -පන්නිලICT Acade...
24/07/2026

අපි තෙවන වාරයේ වැඩ ආරම්භ කරනවා..💪

හැමෝම ආසාවෙන් ඉගෙන ගන්න පන්තියක් වෙලා දැන් 🤓

සොවුල් -සිහිලැල්තැන්න
සමාධි -පන්නිල
ICT Academy -ඉඳිගස්තුඩුව

වැඩි විස්තර සඳහා
0776150259

ගණිතයේ සරළකරණය
මල්ශාන් ආරියතිලක
(BSc Physical Science University of Ruhuna(Ug))

12/07/2026

ගොඩක් වෙලාවට ලමයෙක්ට උගන්නන එක වෙනස්ම විදියට සිදුකරන්න ඕනා ..
අලුත් විදියකට උත්සහා කරා ලමයිට වැඩ කරවන්න ..
දෙමවුපියන් උනත් ලමයාව පන්තියට යවන්නෙ සැර සර් කෙනෙක් මිස් කෙනෙක් ගාවට..
හැබැයි ඒ ක්‍රමයට ඔබ්බෙන් අපි හිතන්න පුරුදු වුනා.
ලමයි දැන් ආසාවෙන් ඉගෙන ගන්නෙ .
වතුර බෝතල් සෙල්ලමෙන් පාරාද වෙන කෙනාට පරණ පාඩම් වලින් ගානක් දෙනවා ඒ ලමයා ඒකට උත්තර ලියනවා ,එයාලම අමාරුවෙන් අනිත් අයට වඩා ඉදිරියට එන්න උත්සහා කරනවා..
එයාල පරන දේවල් නැවත මතක් කරන්න උත්සහා කරනවා...

ලමයිනුත් සතුටින් ඉන්නෙ ඒ වෙලාවට පන්ති කරන්න ඕනා ලමයිට ආස විදියට.

හැබැයි කොහොම හරි ලමයිට නොදැනෙන්නම එයාලා ඉවෙන්ට් එකට වඩා බෝඩ් එකේ ගනන් හදන්න පුරුදු වුනා.

-ගණිතයේ සරළකරණය
මල්ශාන් ආරියතිලක

🔥 W ද? S ද? ඒක ඔබේ අවසානය නෙවෙයි...නිවැරදි මඟපෙන්වීමක් සමඟ මාස 5කින් ගණිතය වෙනස් කරමු. 💪📚අද කරන කැපවීම, හෙට ඔබේ ප්‍රතිඵල...
22/06/2026

🔥 W ද? S ද? ඒක ඔබේ අවසානය නෙවෙයි...
නිවැරදි මඟපෙන්වීමක් සමඟ මාස 5කින් ගණිතය වෙනස් කරමු. 💪📚
අද කරන කැපවීම, හෙට ඔබේ ප්‍රතිඵලය වෙනස් කරයි. ✨
📞 077 615 0259

13/06/2026

හැමෝටම දිනන්න බෑ හැබැයි දිනන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ❤️
-කතාවක් 2




ළමයෙක් එවපු එකක් 🥹-ඒ තරම් අපි උගන්නන එක ළමයිට දැනිලා
02/06/2026

ළමයෙක් එවපු එකක් 🥹
-ඒ තරම් අපි උගන්නන එක ළමයිට දැනිලා

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Mathematics With Malshan Ariyathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category