NVA EDC Computer & Vocational Training Institute

NVA EDC Computer & Vocational Training Institute Let's Make a Skillful Nation

🎓✨ 2026 වර්ෂය සඳහා වෘත්තීය පාඨමාලා සඳහා නව බඳවාගැනීම් දැන් ඇරඹේ!✨🎓ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට වටිනා වෘත්තීය හා තාක්ෂණික දැ...
24/08/2026

🎓✨ 2026 වර්ෂය සඳහා වෘත්තීය පාඨමාලා සඳහා නව බඳවාගැනීම් දැන් ඇරඹේ!✨🎓

ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට වටිනා වෘත්තීය හා තාක්ෂණික දැනුමක් ලබාගන්න අදම එක්වන්න! 💻👩‍🍳

💻 ICT NVQ Level 3
🍰 Pastry & Bakery
👗 මැහුම් පාඨමාලාව
✒️ ඉංග්‍රීසි පාඨමාලාව

📅 ආරම්භක සම්මන්ත්‍රණය: 2026 සැප්තැම්බර් 12
⏰ පෙ.ව. 10.00ට

📍 Nature Volunteers Association – EDC Computer & Vocational Training Institute
Devala Rd, Kaluwamodara, Aluthgama

📞 වැඩි විස්තර සඳහා:
0776 252 296 | 077 625 2296 | 077 324 7728
034 227 3383

🌟 ඔබේ දක්ෂතාවයට වෘත්තීය මාවතක් — අදම ඔබේ අනාගතය ගොඩනගන්න!

🎓💻 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් පසු… දරුවාගේ ඊළඟ පියවරට තාක්ෂණික පදනමක්! 🚀🌟 අපගේ පරිගණක පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!✨ අද ඉ...
15/08/2026

🎓💻 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් පසු… දරුවාගේ ඊළඟ පියවරට තාක්ෂණික පදනමක්! 🚀

🌟 අපගේ පරිගණක පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!

✨ අද ඉගෙන ගන්න තාක්ෂණය… හෙට ජයගන්න අනාගතය...

📞 විමසීම්:077 625 2296 / 077 766 5562
📍 Nature Volunteers Association
284/A-2, Devala Rd, Kaluwamodara, Aluthgama

🔔 ආසන සීමිතයි — අදම ඔබේ දරුවාගේ අනාගතය සඳහා පියවරක් තබන්න!

✂️ මැහුම් පාඨමාලාව සඳහා බඳවා ගැනීම් ආරම්භ  වී ඇත.ඔබගේ අනාගතයට වටිනා වෘත්තීය කුසලතාවක් ලබාගන්න!✅ පාඨමාලා කාලය – මාස 04✅ ප...
27/07/2026

✂️ මැහුම් පාඨමාලාව සඳහා බඳවා ගැනීම් ආරම්භ වී ඇත.

ඔබගේ අනාගතයට වටිනා වෘත්තීය කුසලතාවක් ලබාගන්න!

✅ පාඨමාලා කාලය – මාස 04
✅ පාඨමාලාව නොමිලේ
✅ ලියාපදිංචි ගාස්තුව පමණක් අය කෙරේ
⚠️ ආසන සීමිතයි!

📌 දැන්ම ලියාපදිංචි වන්න!

📞 077 625 2296
📞 077 766 5562
☎️ 034 227 3383

📍 Nature Volunteers Association
284/A-2, Devala Rd,
Kaluwamodara, Aluthgama

💻 ඔබේ දරුවාගේ ICT අධ්‍යාපනයට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න! 🌟ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 ශ්‍රේණියේ ICT විෂයයට සූදානම් වීමට ව...
20/07/2026

💻 ඔබේ දරුවාගේ ICT අධ්‍යාපනයට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න! 🌟

ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 ශ්‍රේණියේ ICT විෂයයට සූදානම් වීමට විශේෂයෙන් සැලසුම් කළ මාස 04ක ICT පෙර සූදානම් පාඨමාලාවට අදම එක්වන්න!

📚 පාඨමාලාව තුළින්,
✅ පරිගණක මූලික දැනුම
✅ Microsoft Word, Excel & PowerPoint
✅ Internet & Email භාවිතය
✅ Typing Skills
✅ ආරක්ෂිත හා සුවපහසු ඉගෙනුම් පරිසරයක්

📍 Nature Volunteers Association –
EDC
284/A-2, දේවාල පාර, කළුවාමෝදර, අලුත්ගම.

📞 විමසීම්:
077 625 2296 | 077 766 5562 | 034 227 3383

🎯 ආසන සීමිතයි. අදම ඔබේ දරුවාගේ ස්ථානය වෙන් කරවා ගන්න!

ෙරසූදානම

Investing in Little Dreams...!
16/07/2026

Investing in Little Dreams...!

15/07/2026

From raw ingredients to masterclass masterpieces! 🥐✨ Our Pastry & Bakery course students at NVA EDC Vocational & Training Institute (Hotec Lanka Hotel School) just wrapped up their final practical assessment. The kitchen was buzzing, the ovens were hot, and the results speak for themselves. Incredibly proud of the dedication and culinary talent displayed by our future chefs! 👩‍🍳👨‍🍳
​📍 Location: Kaluwamodara, Aluthgama

🎓 2026 වර්ෂය සඳහා නව බඳවා ගැනීම් දැන් ආරම්භයි!🎉ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට ගුණාත්මක වෘත්තීය පුහුණුවක් සමඟ එක්වන්න.📚 අපගේ ...
12/07/2026

🎓 2026 වර්ෂය සඳහා නව බඳවා ගැනීම් දැන් ආරම්භයි!🎉

ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට ගුණාත්මක වෘත්තීය පුහුණුවක් සමඟ එක්වන්න.

📚 අපගේ පාඨමාලා
✅ ICT NVQ Level 3/4 (රාජ්‍ය අනුමත)
✅ Pastry & Bakery (රැකියා මූලික)
✅ මැහුම්
✅ වෘත්තීය ඉංග්‍රීසි පාඨමාලාව

🎯 විශේෂ අවස්ථාව
📅 ආරම්භක සම්මන්ත්‍රණය හා බඳවා ගැනීම
🗓️ 2026 ජූලි 14
🕒 ප.ව. 3.30

💯 පළපුරුදු ගුරු මණ්ඩලය
💯 රැකියා අවස්ථා ඉලක්ක කරගත් පුහුණුව
💯 සීමිත ආසන සංඛ්‍යාව – අදම ලියාපදිංචි වන්න!

📍 Nature Volunteers Association – EDC Computer & Vocational Training Institute
Kandevihara Devala Rd, Kaluwamodara, Aluthgama

📞 වැඩි විස්තර සඳහා
☎️ 0776 252 296
☎️ 034-2273383 | 077-6252296 | 077-3247728

📩 Inbox කරන්න හෝ WhatsApp මඟින් ඔබගේ නම එවන්න.



04/07/2026

Address

No:284, A/2, Dewala Road, Kaluwammodara
Aluthgama
12080

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 15:30

Telephone

+94776252296

Alerts

Be the first to know and let us send you an email when NVA EDC Computer & Vocational Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NVA EDC Computer & Vocational Training Institute:

Shortcuts

Share

Category