K/Aluthgama Maha Vidyalaya

K/Aluthgama Maha Vidyalaya Founded 1890 by Mr. Nathaniel Henry Lorenzo Brohier
Now its a Government School ( National Category )

අලුත්ගම ඉතිහාසයෙන් බිදක්.🙏 සරා කැරොලිනා පීරිස් මැතිණිය.........................................................අලුත්ගම ව...
23/07/2026

අලුත්ගම ඉතිහාසයෙන් බිදක්.
🙏 සරා කැරොලිනා පීරිස් මැතිණිය.........................................................
අලුත්ගම විසු සුප්‍රසිද්ධ නොතාරිස් කෙනෙකු වු ජොහැන්නස් පීරිස් මහතාගේ දියණියක්ව ඉපිද,

පානදුරේ විසු සුප්‍රසිද්ධ ව්‍යාපාරික සර් බෙනට් පීරිස් මැතිතුමන් හා විවාහප්‍රාප්තව සිය කුළුදුල් දරුවා මිය යාමේ ශෝකයෙන් යුතුව

එම දුක් නිමා කරගනු වස් නුවර අත්ථදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි සදාචාර කුළගන සමිතිය පිහිටුවා සිය දේපල පවා පරිත්‍යාග කොට

එම මැතිණිය විසින් ස්වකීය සමිතිය හා එක්ව ආරම්භ කල නුවර මහාමායා බාලිකාව ඇගේ ගුණ මහිමය ප්‍රකට කරන එක් කථා පුවතකි.

එතුමිය කොළඹ මියුසියස් බාලිකාවේ අධ්‍යාපනය හදාරන ලදී.

🇱🇰 අලුත්ගමින් රටට සේවය කල අලුත්ගම පීරිස් වරුන්.

1. අලුත්ගම සිරි සුජාත ප්‍රථම අනුනායක හිමියන් ( රාමන්‍ය නිකාය - මූල මහා විහාර )

2. එල් ටී පී මංජුස්ශ්‍රී මහතා.
( පිලිපීන රාජ්‍යයේ මැග්සේසස් සම්මාණ ලාභී.)

3. එල්. එච් ආර් පීරිස් ( රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති )

4. එල්.ආර්.එච් පීරිස් මහතා ( අධිකරණ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම්

5.පීරිස් මහත්මා. ( ශ්‍රී ලංකා මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති).

අලුත්ගම විද්‍යාලිය දරුවන් ලෙස ඔබේ ඉතිහාසය ඔබ දැනගැනිම ඉතාම වැදගත් වේ..

අලුත්ගම නගරාධිපති වූද, අලුත්ගම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය පිහිටු වීමට මුල් වු අය අතර පීරිස් වරුන් බොහෝ වු අතර ඔවුන් බොහෝමයක් ඉගෙනගත් පාසලද අප පාසල විය.

🙋 ඔබත් අප පාසලේ ඉගෙනගත් පීරිස් කෙනෙක් නම් කමෙන්ට් කරන්න

ඉස්සර කට්ටිය හරි හරියට බාර් එක්සයිස් කරපු තැන.මහානාම සර් සිය උත්සහයෙන් නැවත මුදල් යොදා එය අලුත් කොට.✍️ ඒත් එදා යුගය නොව ...
22/07/2026

ඉස්සර කට්ටිය හරි හරියට බාර් එක්සයිස් කරපු තැන.
මහානාම සර් සිය උත්සහයෙන් නැවත මුදල් යොදා එය අලුත් කොට.
✍️ ඒත් එදා යුගය නොව අද

කලාව සහ සංස්කෘතියඅනාගත පරපුර කෙරෙහී සිත් අත් තැබීමෙ අලුත්ගම විද්‍යාලයීය මහා මංගල්‍යය 🥰🎀🙏.🎀 පුංචි අපේ පෙරහැර 🎀.පාසල සිය ස...
21/07/2026

කලාව සහ සංස්කෘතිය
අනාගත පරපුර කෙරෙහී සිත් අත් තැබීමෙ අලුත්ගම විද්‍යාලයීය මහා මංගල්‍යය 🥰🎀🙏.

🎀 පුංචි අපේ පෙරහැර 🎀.
පාසල සිය සංස්කෘතික උප්නතින් හදුනාගෙන හුස්ම ගන්නට සැරසීම අගයමු.

පාසලට ආදරැති පරපුරක් මතු බිහිවේවා

අදුරන්න පුලුවන් දAVIIANS SCOUTS 🏅
20/07/2026

අදුරන්න පුලුවන් ද
AVIIANS SCOUTS 🏅

අලුත්ගම විද්‍යාලයීය ගුරුවරුන්තවමත් ඉද හිටඑති..ඔවුන් ගොඩනැගූ මතකයන් සමග✍️ මහානාම සර්✍️ හෙන්රි සර්.කණිෂ්ඨ අංශයේදී🙋 එක සමාන...
18/07/2026

අලුත්ගම විද්‍යාලයීය ගුරුවරුන්
තවමත් ඉද හිට
එති..ඔවුන් ගොඩනැගූ මතකයන් සමග
✍️ මහානාම සර්
✍️ හෙන්රි සර්.
කණිෂ්ඨ අංශයේදී

🙋 එක සමාන යුග චරිත තිබු දෙදෙනෙක්.
එක් කෙනෙක් පාසල් පරිපාලනයේ සිට පාසලේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කැපවු

🙋 අනෙක් ගුරුතුමන් ශිෂ්‍ය සංවර්ධනයේ සිට කලාවෙ පොදු දියුණුව වෙනුවෙන් සිසු සිසුවින්ගේ වෘත්තිමය දක්ෂතා දියුණු කිරිමට කැපවු.

🙋 දෙදෙනාම ගම් බිම් වලින් ආ අය.
මහානාම සර් ගෝනගලින්.
හෙන්රි සර් නාවලපිටියෙන් අලුත්ගමට.
🙋 දෙදෙනාම කාටවත් කරදර නැති පාපැදිය සිය ගමන් බිමන් හී අවශ්‍ය තැන් හී පාවිච්චි කල අය.

1980 දශකයේ අලුත්ගම විද්‍යාලයෙන් සිප් සතර හදාරා කලා ලෝකයේ ගේය පද රචකයෙකු ලෙස නව මං තබන සුනිල් කුමාර ආදී සිසුවාණන්.සිය නවත...
17/07/2026

1980 දශකයේ අලුත්ගම විද්‍යාලයෙන් සිප් සතර හදාරා කලා ලෝකයේ ගේය පද රචකයෙකු ලෙස නව මං තබන සුනිල් කුමාර ආදී සිසුවාණන්.

සිය නවතම ගීත නිර්මාණයට ප්‍රවීන ගායක සේනානායක වෙරලියැද්ද ගායකයානන් සමග එක් වෙමින්.

අද (2026/07/14)කිරිබත්ගොඩ,
මියැසි ශබ්දයාගාරයේදී...මගේ පද රචනයක් ගීතයක් බවට පත්විය..ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වේරලියද්ද...සංගීත වේදියානන්ගේ සොඳුරු හඬින් ගීතය හැඩ උනු මොහොත..
සංගීතය..ප්‍රවීණ සංගීතවේදී ඉන්දිමාල් හේවාවිතාරණයන්ගේ මියුරු ස්වර මාලාවෙන් හැඩවී...ලඟදිම දවසක රස විඳිමු
*සංසාර දුකට හඬන්න රාදා..*

💖✍️

අලුත්ගම විද්‍යාලයේ හෙන්රි  දිසානායක ගුරු තුමන්ගේ යුගය ගැන කථා කරමු.✍️ ජීවන කුසලතා.✍️ නාට්‍ය නිර්මාණ.✍️ බාල දක්ෂ ව්‍යාපාර...
16/07/2026

අලුත්ගම විද්‍යාලයේ හෙන්රි දිසානායක ගුරු තුමන්ගේ යුගය ගැන කථා කරමු.
✍️ ජීවන කුසලතා.
✍️ නාට්‍ය නිර්මාණ.
✍️ බාල දක්ෂ ව්‍යාපාරය.
✍️ පාසල් නිර්මාණ
✍️ කෘෂිකර්මය හා සත්ව පාලනය
✍️ පිහිනුම්
✍️ චිත්‍ර

වැනි බොහෝ කටයුතු පාසලේ ඉටුකරලීම වෙනුවෙන් දිසානායක ගුරුතුමන් කල සේවාව අගයමු. 1980 -1990 දශකයන් හී

🙏 ඔබට දිර්ඝායුෂ

Address

Aluthgama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342275401

Website

Alerts

Be the first to know and let us send you an email when K/Aluthgama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category