Madu Diary

Madu Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madu Diary, Campus Building, Alawwa.

20/08/2026

නුවර ලස්සනම දවස් තවත් ලස්සන කරන්න එන ගජ සේනාව🦣🤍🙏
Viral

හැන්දෑවක
25/07/2026

හැන්දෑවක

19/07/2026

Rajarata university 🧑‍🎓💗

ඔයා කවදාවත් ඉගෙනුම අත්හරින්න එපා. ඉගෙනුම වෙනුවෙන් අත් හැරියට කමක්නෑ. කවදාවත් ඉගෙන ගත්ත කෙනෙක්ට සමාජයෙන් වචනයක්වත් කියන්න...
13/07/2026

ඔයා කවදාවත් ඉගෙනුම අත්හරින්න එපා. ඉගෙනුම වෙනුවෙන් අත් හැරියට කමක්නෑ. කවදාවත් ඉගෙන ගත්ත කෙනෙක්ට සමාජයෙන් වචනයක්වත් කියන්නෙ නෑ. ඉගෙන ගන්න කාලෙ වෙන වැඩ කරන්න ගියොත් ඒක මුලු ජීවිත කාලෙටම දුකක් වෙයි. කව්රු මොන විදියට කීවත් ඉගෙන ගත්ත කෙනා තමා දිනන්නෙ. University එකකට යන්න බැරි වුණ සමහර අය කියනවා වයස යනවා විතරයි ජොබ් එකක් වත් නැතුව යනවා කියලා එම වෙන්නෙ නැහැ. Degree එකක් තියන කෙනෙක්ට ජොබ් එකක් නැතුව යන්නෙ නෑ. ඉගෙන ගත්ත දෙ මුලු ජීවිත කාලෙටම වටියි. තාවකාලික දෙවල් අත් හැර රදා පවතින දෙ තුල රැදිය යුතුය. 🧑‍🎓❤️🫂

10/07/2026

ස බ රෙ ❤️🧑‍🎓

29/06/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏☸️🤍

Address

Alawwa

Website

Alerts

Be the first to know and let us send you an email when Madu Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share