Sri Rahula Central College Alawwa (National School)

Sri Rahula Central College Alawwa (National School) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Rahula Central College Alawwa (National School), School, Sri Rahula National School, Alawwa.

04/08/2026
12/07/2026
ස්තූතියි අලව්ව රෝහලේ විශිෂ්ට කාර්ය මණ්ඩලයට! 🙏❤️පොසොන් පෝය දිනයේ රාජකාරියේ නිරතව සිටි අලව්ව රෝහලේ තරුණ වෛද්‍යවරුන් දෙදෙනා...
29/06/2026

ස්තූතියි අලව්ව රෝහලේ විශිෂ්ට කාර්ය මණ්ඩලයට! 🙏❤️

පොසොන් පෝය දිනයේ රාජකාරියේ නිරතව සිටි අලව්ව රෝහලේ තරුණ වෛද්‍යවරුන් දෙදෙනාට, හෙද කාර්ය මණ්ඩලයට සහ සියලුම සුළු සේවක මහත්ම මහත්මීන්ට අපගේ හදපිරි ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි.

අපේ පුංචි පුතාගේ කන තුළට ජෙලි බෝලයක් සිරවී තිබුණා. එවැනි අවස්ථාවක අපව කුරුණෑගල රෝහලට යොමු කිරීමේ හැකියාව ඔවුන්ට තිබුණත්, තිබූ සීමිත උපකරණ සමඟ වුවද තමන්ගේ දැනුම, විශ්වාසය සහ කැපවීමෙන් එකමුතුව කටයුතු කර එය ආරක්ෂිතව ඉවත් කිරීමට ඔවුන් සමත් වුණා.

එම මොහොතේ අපට ලබාදුන් වෘත්තීයමය සේවය, කරුණාව, සහයෝගය සහ මානුෂීය සැලකිල්ල අපේ පවුලට කිසිදා අමතක නොවන අත්දැකීමක්.

රජයේ රෝහල්වල මෙවැනි කැපවීමෙන් සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සියලුම කාර්ය මණ්ඩලය අපේ රටේ සැබෑ සම්පතක්.

ඔබ සැමට හදවතින්ම ස්තූතියි. ඔබ සැමට නිදුක් නිරෝගී සුවය, ශක්තිය සහ තව තවත් සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. 🙏❤️

01/02/2026
01/02/2026

Address

Sri Rahula National School
Alawwa
60280

Telephone

0372278610

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Central College Alawwa (National School) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category