Supun Bandara Photography Academy

Supun Bandara Photography Academy Photography Course

26/09/2026
ආරම්භය සැප්තැම්බර් 21 සඳුදා උදේ 9.00 සිට 11.00 දක්වා...ඡායාරූප ශිල්ප සහතික පත්‍ර පාඨමාලාව සඳුදා කණ්ඩායම  දැන්ම ලියාපදිංච...
15/09/2026

ආරම්භය සැප්තැම්බර් 21 සඳුදා උදේ 9.00 සිට 11.00 දක්වා...

ඡායාරූප ශිල්ප සහතික පත්‍ර පාඨමාලාව

සඳුදා කණ්ඩායම

දැන්ම ලියාපදිංචි වන්න

071 3200 244 Call or Whatapp

අලව්ව ලිනායා ස්ටුඩියෝ හිදී

මෙහෙයවීම - ඡායාරූප හා නිර්මාණ විශාරද සුපුන් බණ්ඩාර (BA Hons & Dip in Photography University of Kelaniya) (Fomer Journalist)

📸 *2026 රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල සඳහා නිර්මාණ කැඳවීම!* 📸​ඡායාරූප කලාවට ආදරය කරන, ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන සියලුම...
14/08/2026

📸 *2026 රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල සඳහා නිර්මාණ කැඳවීම!* 📸

​ඡායාරූප කලාවට ආදරය කරන, ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන සියලුම නිර්මාණකරුවන්ට සහ ශිල්පීන්ට තම දක්ෂතා රටටම පෙන්වන්නට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්.

​සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ දෘෂ්‍ය කලා අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල සඳහා දැන් නිර්මාණ භාරගනු ලැබේ.

​📅 නිර්මාණ භාරගන්නා අවසන් දිනය: 2026 අගෝස්තු මස 31

​💻 අයදුම් කරන ආකාරය:
ඔබගේ විශිෂ්ට ඡායාරූප නිර්මාණ, අදාළ අයදුම්පත සමඟ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කර අප වෙත යොමු කරන්න.

​🔗 අයදුම් කිරීම සඳහා පිවිසෙන්න: [culturaldept.gov.lk]
​ඔබගේ නිර්මාණාත්මක ඇසින් දුටු අපූරු රූපරාමු ඇගයීමට ලක් කිරීමට මෙය කදිම අවස්ථාවකි. අදම ඔබගේ නිර්මාණ අප වෙත යොමු කරන්න!

New Batch ❤️📷
15/03/2026

New Batch ❤️📷

Every new morning bringsa new light, a new story,and a new moment to capture....Good Luck Our New Students❤️💪🎉
15/03/2026

Every new morning brings
a new light, a new story,
and a new moment to capture....

Good Luck Our New Students❤️💪🎉

09/03/2026

ඉරිදා උදේ 9.00 සිට 12.00 දක්‌වා (ආරම්භය - මාර්තු 15)

03 Month Basic Photography Course @ Alawwa | Call or Whatapp 071 3200 244

* වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගි විය හැක.

* මුල සිට සරලව ඉතා විධිමත්ව සහ ප්‍රායෝගිකව.

* දෙස් විදෙස් රැකියා අවස්ථා වෙත සහ විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ නිරත වීමට අදහස් කරන අයට සැකසුණු පාඨමාලාවකි.

* පාඨමාලා ගාස්තුව රුපියල් 18,000/= (කොටස් වශයෙන් ගෙවිය හැක 6000 x 3)

Photography Course

25/02/2026

ඉරිදා උදේ 9.00 සිට 12.00 දක්‌වා (ආරම්භය - මාර්තු 15)

03 Month Basic Photography Course @ Alawwa | Call or Whatapp 071 3200 244

* වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගි විය හැක.

* මුල සිට සරලව ඉතා විධිමත්ව සහ ප්‍රායෝගිකව.

* දෙස් විදෙස් රැකියා අවස්ථා වෙත සහ විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ නිරත වීමට අදහස් කරන අයට සැකසුණු පාඨමාලාවකි.

* පාඨමාලා ගාස්තුව රුපියල් 18,000/= (කොටස් වශයෙන් ගෙවිය හැක)

"ඡායාරූප හා නිර්මාණ විශාරද" , "පාඨමාලා උපදේශක" යන ගෞරව නාම ප්‍රදාන ලබා ගැනීම සහ එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් සංසදයේ සාමාජි...
23/02/2026

"ඡායාරූප හා නිර්මාණ විශාරද" , "පාඨමාලා උපදේශක" යන ගෞරව නාම ප්‍රදාන ලබා ගැනීම සහ එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් සංසදයේ සාමාජිකත්වය ලබාගැනීම....(2026 පෙබරවාරි 21)

"ඡායාරූප හා නිර්මාණ විශාරද" , "පාඨමාලා උපදේශක" යන ගෞරව නාම ප්‍රදාන ලබා ගැනීම....(2026 පෙබරවාරි 21)Supun Bandara
22/02/2026

"ඡායාරූප හා නිර්මාණ විශාරද" , "පාඨමාලා උපදේශක" යන ගෞරව නාම ප්‍රදාන ලබා ගැනීම....(2026 පෙබරවාරි 21)

Supun Bandara

One Day Photography Workshop @ Polonnaruwa Special Thanks - Veteran media preacher Vipassi Himi
20/11/2025

One Day Photography Workshop @ Polonnaruwa

Special Thanks - Veteran media preacher Vipassi Himi

Address

Studio Linaya, No 44/1, Main Street
Alawwa
60280

Opening Hours

Saturday 08:00 - 12:00
Sunday 08:00 - 12:00

Telephone

+94779624715

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Bandara Photography Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Supun Bandara Photography Academy:

Shortcuts

Share

Category