24/06/2024
-උසස් පෙළ සිසුන් සඳහා අතිරේක කියවීම් එකතුව-
බැද්දේගම නවකතාවට සමගාමී කියවීම්
1. සිංහල නවකතාවේ ඉතිහාසය හා විචාරය - එදිරිවීර සරච්චන්ද්‍ර
2. අමුතු කතාව - ලියන්ගේ අමරකීර්ති
3. නවකතා කලාව - ජී.බී සේනානායක
4. නවකතා නිර්මාණය හා අවබෝධය - ඒ. වී සුරවීර
5. නිර්මාණ පසුබිම - ඒ. වී සුරවීර
6. ප්‍රබන්ධ කතා මූලධර්ම - උදය ප්‍රශාන්ත මැද්දේගම
7. පහන සහ කැඩපත - ලියනගේ අමරකීර්ති
8. සිංහල ප්‍රබන්ධ කථාවේ විකාශනය - තිස්ස කාරියවසම්
9. සිංහල නවකතාවේ සංස්කෘතික පසුබිම - කේ. ජයතිලක
10. සිංහල නවකතාවේ විකාශය - සරත්චන්ද්‍ර වික්‍රමසූරිය
11. පිං ඇති සරසවි වරමක් දෙන්නේ දෙන්නේ - එදිරිවීර සරච්චන්ද්‍ර
12. නිර්මාණ පසුබිම - ඒ. වී සුරවීර
පෙමතෝ ජායතී සෝකෝ නාට්‍යට සමගාමී කියවීම් එකතුව
1. සිංහල ගැමිනාටකය - එදිරිවීර සරච්චන්ද්‍ර
2. නාට්‍ය ප්‍රවේශය - සුචරිත ගම්ලත්
3. සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක - සුගතපාල ද සිල්වා
4. සිංහල නාට්‍ය විකාසනය - තිස්ස කාරියවසම්
5. වෙස් මුහුණු ද සැබෑ මුහුණු ද - එදිරිවීර සරච්චන්ද්‍ර
6. දෙබස් කථන මුද්‍රා ගීත නාටකය හා එහි භාවිතය - මහින්ද රත්නායක
7. රංග කලාව හා දෘෂ්ටිවාදය පිළිබඳ හැඳින්වීමක් - චමිල ප්‍රියංක
8. සරච්චන්ද්‍රගේ නාට්‍ය දෘෂ්ටිය - සරත් විජේසූරිය
9. නාට්‍ය රසය - සරත් විජේසූරිය
10. නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්‍රම - සුදේශ් මන්තිලක
11. විශ්වවිද්‍යාල නාට්‍ය වංශය - තිස්ස කාරියවසම්
12. විසිපස් වසරක සිංහල නාට්‍ය
ඉතිහාසය - තිස්ස කාරියවසම්
පුරාතන ගද්‍යට අදාල ව අතිරේක කියවීම්
1. බණකතා සාහිත්‍ය - මාර්ටින් වික්‍රමසිංහ
2. සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය - ඒ.වී සුරවීර
3. සිංහල කතා කලාවේ ඉතිහාසය - කේ. ජයතිලක
4. ජාතක කතා විමසුම - මාර්ටින් වික්‍රමසිංහ
5. සිංහල සාහිත්‍යයේ නැගීම - මාර්ටින් වික්‍රමසිංහ
6. සිංහල සාහිත්‍ය ලිපි සරණිය - ආනන්ද කුලසූරිය
7. සාහිත්‍ය ලිපි - ඩී.බී ජයතිලක
8. සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රදීපිකා - හොරණ වජිරඤාණ හිමි
9. සාහිත්‍ය කතා - කොටහේනේ පඤ්ඤාකීර්ති හිමි
10. සිංහල සාහිත්‍ය වංශය - පුංචි බණ්ඩාර සන්නස්ගල
නූතන පද්‍ය සංග්‍රහය
1. සිංහල කාව්‍ය සංග්‍රහය - ආරිය රාජකරුණා
2. නවීන පද්‍ය රචනා - මීමන ප්‍රේමතිලක
3. පද්‍යාවලී - සාගර පලන්සූරිය
4. නව කවි සංග්‍රහය - කුසුමා කරුණාරත්න
5. ගිරිකුල හා සඳමඬල - විමල් දිසානායක
6. භාව ගීත - ගුණදාස අමරසේකර
7. කවිකම් මනරම් - සරත් විජේසූරිය
8. නව කවි අධ්‍යයනය - සරත් විජේසූරිය
9. කවිය සහ කවියා - ආරියවංශ රණවීර
10. කලාව කුමකටද - ලියනගේ අමරකීර්ති
සංස්කරණය
රන්දික රාජපක්ෂ
සහය කථිකාචාර්ය
ලලිත කලා අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය