16/10/2023
✅ශිෂ්‍යත්ව විභාගය අවසන් කල සිසුන් සහ 6,7 ශ්‍රේණිවල සිසුන් සඳහා.....♻️
❓වෙනත් පන්ති හා සැසඳීමේදි අපගේ පන්ති සුවිශේෂි වන්නේ ඇයි⁉️
💢ඉංග්‍රීසි භාෂාව ඉතා මුල සිට සරලව ඉගැන්වීම...
💢හෝඩියවත් නොදැන සිටියාට කිසිම ගැටලුවක් නොමැත...
💢ඉංග්‍රීසි හෝඩියෙන්ම පටන් ගන්නේ...
භාෂාවක් හැදෑරිය යුත්තේ මුලසිට ක්‍රමානුකූලව. අපි මෙම පන්තිය පටන්ගන්න දවසේ ඉදලා දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම මුල සිට සරලව ක්‍රමානුකූලව දිගටම මෙම පන්තියෙන් ලබා දෙනවා.
📛සෑම දරුවෙක් කෙරෙහිම සුවිශේෂි අවධානයක් යොමු කරනවා.
⚠️ විශේෂයෙන් සදහන් කරන්නේ මෙම පන්තිය සදහා සිසුන් බදවා ගැනීම සිදු කරන්නේ මුල් දින කිහිපය තුල පමණයි.
⚠️පාසලේ ශ්‍රේණිය මාරු වනවිට නව පන්ති ආරම්භ වෙන්නෙ නැහැ.පැමිණෙන දරුවන්ට එක දිගටම පන්තිය පැවැත්වෙනවා.
♨️මෙහෙයවීම-: නීතීඥ දිනේෂ් මැණික්පුර
♨️ආරම්භය -: 2023/10/21
♨️වේලාව-: ප.ව. 1:30 🕜
📛 සිප්මි අධ්‍යාපන ආයතනය ( පඹදෙණිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට)
📞විමසීම්-: 0764088931
Education