12/02/2026
ඔබත් එන්න.දවසක් ඇවිත්
බලන්න.දැනෙන වෙනස අත්විදින්න.මේ සෙනසුරාදා සවස 6 ට පවුලේ සැමටම.
යෝග කියන්නේ ශරීරය නමන්න දිගහරින්න කරන අභ්‍යාස කිහිපයක් විතරක්ම නෙවෙයි. එය සිත, ශරීරය සහ හුස්ම එකම රිද්මයකට ගෙන එන ජීවන රටාවක්.
එමෙන්ම යෝග පුහුණුවට විශාල කාලයක්, expensive උපකරණ, හෝ perfect ශරීරයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වනුයේ ඔබට, ඔබම වෙනුවෙන් මිනිත්තු කිහිපයක් කැප කිරීමට හැකි කැමැත්ත පමණයි. ඔබ, ඔබේ හුස්ම ඇහුම්කන් දී, ඔබේ ශරීරයට ආදරයෙන් මෙන්ම යෝග සදහා වන කැමැත්තෙන් යෝග ඉගෙන ගන්න.
ප්‍රවීණ යෝග අචාර්‍යවරුන් දෙපලකගේ සහභාගිත්වයෙන් මෙහෙයවනු ලබයි..
🤙071 89 23 678 👍
05/02/2026
මේ ඉරිදා උදේ 8.30 ට ...
071 89 23 678
30/01/2026
අද සමාජයේ බර අඩු කරගන්න, ශරීර හැඩය වෙනස් කරගන්න යෝගය ප්‍රමාණවත් නෑ කියන අදහස බොහෝ දෙනා අතර මුල්බැස පවති. නමුත් සත්‍යය වනුයේ, යෝග පුහුණුව තුලින් හෝමෝන සමබර කිරීම, ශරීරයට හැඩය වැඩිකරිම මෙන්ම, ඔබගේ ශරීරය ආදරයෙන් පිළිගැනීමට ඉඩකඩ විවෘත්‍ර කරදෙනු ලැබේ.⚕
13/01/2026
මේ සෙනසුරාදා සවස 6 ට...
කවුරුත් ඔබට නොකියන යෝගවල අතුරු ආබාධ..🫵🫶🫵
⚕ ඔබේ ආහාර ජීර්ණය හොදින් ක්‍රියා කරයි.
⚕ බෙහෙත් නොමැත , සිරුරේ චලනයන් සියල්ලටම බෙහෙත වේ.
⚕ ඔබේ මනෝභාවය , ඔබට පහරදීම නවතයි, ඔබ අධික ලෙස සිතූ දේ වෙනුවට, ඔබ හුස්ම ගැනීමට පටන් ගනී..
⚕ කිසිදු හේතුවක් නොමැතිව ඔබේ මුහුණ දිදුලන්නට පටන් ගනී..
⚕ ඔබ නින්දට යන්නේ තම ජීවිතය ඉතා පිළිවෙළකට තබා ගන්නකු ලෙසය.
⚕ ඔබේ ශක්තියට බලහත්කාරයෙන් තොරව නැවුම් බවක් දැනේ,, මොකද යෝග තුලින් ඔබේ ශරීරය පිටතින් පමනක් නොව ඇතුලාන්තයෙන්ම විවෘත වන නිසා.. ඔබට කායිකව මානසිකව චිත්තවේගීව හා අධ්‍යාත්මිකව සැහැල්ලු බවක් දැනේ..
⚕ ඔබගේ කායික මානසික සුවය රෝග සුව කරයි..
07/01/2026
In the heart of the city, find the key to the universe. Math isn’t just about numbers; it’s about the logic to navigate life. Join us at the center of it all." 🤙077 43 69 739
06/01/2026
ඔබත් එන්න.දවසක් ඇවිත්
බලන්න.දැනෙන වෙනස අත්විදින්න.මේ සෙනසුරාදා සවස 6 ට..

🤙071 89 23 678