Klass.lk

Klass.lk

Share

Klass.lk is an all-in-one institute management system with an inbuilt LMS, designed to keep track of and manage everything at your institute.

24/05/2026

දැන් පන්ති ගාස්තු ගෙවන එක තවත් ලේසියි! 💳✨

Stripe භාවිතා කරන Institutes වල සිසුන්ට දැන් Klass Student App එක හරහා Apple Pay සහ Google Pay මගින් ඉතා පහසුවෙන් Course Fees ගෙවන්න පුළුවන්. වඩාත් ආරක්ෂිතව සහ ඉක්මනින් ඔබේ payments කරන්න අදම මේ අලුත්ම පහසුකම අත්විඳින්න. 📱🚀

19/05/2026

Spectrum හරහා Klass.lk LMS එක ඔබේ Brand වර්ණයෙන් හැඩගන්වන්න!

නිරන්තරයෙන්ම පරිශීලක ඔබ වෙනුවෙන් නව්‍යකරණය වන Klass.lk වෙතින්, අපගේ නවතම අංගය වන "Spectrum" (Theme Color Changer) හඳුන්වා දී ඇත.

මෙමඟින් LMS එකෙහි ප්‍රධාන වර්ණය, ඔබේ ආයතනයේ හෝ පන්තියේ සන්නාම වර්ණයට (Brand Color) ගැලපෙන ලෙස ඉතා පහසුවෙන් වෙනස් කරගත හැක. ඔබේ සන්නාම අනන්‍යතාවය (Brand Identity) ඒ අයුරින්ම රැකගනිමින්, සිසුන් සඳහා වඩාත් ආකර්ෂණීය සහ වෘත්තීයමය ඉගෙනුම් වටපිටාවක් නිර්මාණය කරගැනීමට අදම Spectrum plugin එක භාවිත කර බලන්න.

11/05/2026

Give us a try 😌

06/05/2026

📌 Tute Distribution සඳහා අලුත්ම පහසුකමක්! 🚚

දැන් Klass.lk හරහා මුදල් ගෙවූ සිසුන්ගේ Tutes නිවසටම යවන්න අවශ්‍ය Address Labels ඉතා පහසුවෙන් Print කරගන්න පුළුවන්.

Courses > Select Course > Manage Tutes > Tute Distribution > Export Labels (PDF)

🔹 Print-ready PDF එකක් එකම ක්ලික් එකකින්.
🔹 Tute Management තවත් පහසුයි.

02/05/2026

Stripe දැන් Klass.lk සමඟයි!

ඔබේ Stripe Payment Gateway එක Klass.lk වෙත සම්බන්ධ කරමින්, ලොව ඕනෑම තැනක සිටින සිසුන්ගෙන් ඉතා පහසුවෙන් Online Payments ලබාගන්න.

ලංකාවේ වැඩිම Payment Gateways ප්‍රමාණයකට සහය දක්වන එකම LMS එක සමඟින් ඔබේ අධ්‍යාපන සේවාවන් තවත් පුළුල් කරගන්න.

14/04/2026

ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, නව දැනුමෙන් සපිරි, සාර්ථකත්වයේ දොරටු විවර වන වාසනාවන්ත වසරක් වේවායි Klass.lk අපි ප්‍රාර්ථනා කරමු! 🎓✨

10/04/2026

ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අපේ පාරිභෝගික ඔබ සැමට Klass.lk වෙතින් විශේෂ තිළිණයක්! 🌸🎁

ඔබේ පන්තිවල ගුණාත්මකභාවය සහ ශිෂ්‍ය විශ්වාසය තවත් තහවුරු කරන්න අපි හඳුන්වා දුන් 'Student Reviews' විශේෂාංගය දැන් ඔබට භාවිතා කළ හැකියි.

අප්‍රේල් මාසය පුරාවට සම්පූර්ණයෙන්ම නොමිලේ මෙම පහසුකම අත්විඳින්න පුලුවන්. 🌟

මෙමගින් ඔබට ලැබෙන වාසි:
✅ ඔබේ ශිෂ්‍යයන්ගේ අවංක අදහස් සෘජුවම ලබාගැනීම.
✅ නව ශිෂ්‍යයන් ආකර්ෂණය කරගන්නා 'Social Proof' එකක් ලෙස භාවිතා කිරීම.
✅ ඔබේ ආයතනයේ නම (Brand Name) තවත් ශක්තිමත් කරගැනීම.

අදම ඔබේ Dashboard එකට පිවිස මේ අලුත් අත්දැකීම විඳගන්න.

අප සමඟ රැඳී සිටින ඔබටත්, අලුතින් එක්වන ඔබටත් Klass.lk වෙතින් සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎇

Lanka "

09/04/2026

We’re excited to share that Klass.lk has reached a new transaction milestone 🎉

This achievement reflects the trust and support of our growing community. Every inquiry, every enrollment, and every interaction has helped us come this far.

Thank you for being part of our journey. We’re committed to building smarter, more efficient education systems for everyone. 🚀

07/04/2026

10,000+ Students Strong!

We are incredibly proud to announce that the Klass.lk Student app has officially surpassed 10,000 downloads!

This milestone isn’t just about a number; it’s about the thousands of students who trust us to help manage their learning journey every single day. Thank you for being a part of our growing community.

Haven't joined us yet? Download the app today and experience a smarter way to learn.

24/03/2026

ඔබේ ආයතනයට පැමිණෙන සිසුන්ගේ පැමිණීම (Attendance) දැන් දෙමව්පියන්ටත් විනිවිදභාවයකින් දැකගත හැකියි! ✨💼

Physical පන්ති පවත්වන ආයතන සඳහාම Klass.lk වෙතින් හඳුන්වා දෙන නවතම පහසුකම. දැන් ඔබේ ආයතනයේ වෙබ් අඩවිය හෝ App එක හරහා සිසුන්ගේ Attendance History එක ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමේ අවස්ථාව දෙමව්පියන්ට හිමිවේ. මෙය ඔබගේ ආයතනය පිළිබඳ දෙමව්පියන් තුළ ඇති විශ්වාසය තවත් තහවුරු කරන්නක් වනු ඇත.

✅ Check Now: Student Profile > Attendance > Select the Class

20/03/2026

උසස්ම වීඩියෝ ආරක්ෂාව සහ සිසුන්ට ගුණාත්මක ඉගෙනුම් අත්දැකීමක්!🎓✨

අපගේ LMS පද්ධතියට අලුත්ම Vidora Storage පහසුකම දැන් එක් කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ සියලුම ආයතන (Institutes) සඳහා 10GB Storage පහසුකමක් මාස 3ක් පුරා සම්පූර්ණයෙන්ම නොමිලේ හිමි වීමයි.

ඔබේ LMS පද්ධතියට Log වී, Plugins හරහා මෙය Active කරගත් පසු Media Library ටැබ් එක තුළින් අදාළ ස්ටෝරේජ් පහසුකම දැකගත හැකියි. එමගින් ඉතා පහසුවෙන් ඔබේ වීඩියෝ සහ Sessions ඇතුළත් කරමින් ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් සාර්ථක කරගන්න දැන් ඔබට අවස්ථාව ඇත.

Want your school to be the top-listed School/college in Alawwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Alawwa

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00