The Child Kingdom Early Childhood Development Centre Kiyanduwa, Akuressa

The Child Kingdom Early Childhood Development Centre Kiyanduwa, Akuressa A loving and safe preschool where little learners grow through play, creativity, and fun learning. 🌈👧🧒

🌟 A Day Full of Adventure, Smiles & Beautiful Memories! 🚌💛Our little stars of The Child Kingdom enjoyed a wonderful educ...
12/08/2026

🌟 A Day Full of Adventure, Smiles & Beautiful Memories! 🚌💛

Our little stars of The Child Kingdom enjoyed a wonderful educational and fun-filled trip! 🌈✨

🚌 Colombo City Tour – Double Decker Bus
🐒 Dehiwala National Zoo
🌳 Diyatha Uyana
🌊 Port City Colombo
🏙️ Colombo Lotus Tower
🌅 Galle Face

From exciting city views to amazing animals, beautiful places, and endless smiles, our little ones created memories to treasure forever! 🥰📸

Every journey is a new experience, every place is a new lesson, and every smile is a beautiful memory. ❤️

The Child Kingdom – Growing, Learning & Exploring Together! 🌍🌟

:::

ඔබ සැමට ආරාධනා.... 💖
20/07/2026

ඔබ සැමට ආරාධනා.... 💖

💖අපේ පුංවි පැටවුන්ගේ💖🌼පොසොන් පෙරහැර🌼             🌻2026🌻
20/07/2026

💖අපේ පුංවි පැටවුන්ගේ💖
🌼පොසොන් පෙරහැර🌼
🌻2026🌻

💖අපේ පොඩ්ඩන්ගේ💖🍞 සීනි සම්බෝල සමගින් පාන් දන්සල 🍞 ⚪2026.06.23⚪දන්සල සදහා සහයෝගය දැක්වූඅපගේ ආදරණීය  පුංවි පැටවුන් සහ අපගේ ...
26/06/2026

💖අපේ පොඩ්ඩන්ගේ💖
🍞 සීනි සම්බෝල සමගින් පාන් දන්සල 🍞

⚪2026.06.23⚪

දන්සල සදහා සහයෝගය දැක්වූඅපගේ ආදරණීය පුංවි පැටවුන් සහ අපගේ ආදරණීය දෙමාපියන් වගේම අපගේ ආදරණීය ගුරුතුමියන් ඇතුළු සංවිධාන ශක්තිය ලබා දුන් සියලු දෙනාට ස්තූතියි !❤

අපගේ ආරාධනය පිලිගෙන පැමිණි නිලධාරී මහත්ම/ මහත්මීන් ,සහෝදර පෙර පාසල් ගුරුතුමියන් සහ එදින පැමිණි ගාලු පාරේ සියලුම පෙර පාසල් ගුරුතුමියන් ,පුංචි පැටව් සහ එම දෙමාපියන් සියලුම දෙනාට බොහොම ස්තූතියි !❤

අකුරැස්ස කලාපයේ ලියාපදිංචි සමස්ත පෙර පාසල් අතරින් ඉහළම ශ්‍රේණිය වන "B ශ්‍රේණියේ" ඇගයීම් සහතිකය දිනාගත් පෙර පාසල් 6 අතරට ...
06/06/2026

අකුරැස්ස කලාපයේ ලියාපදිංචි සමස්ත පෙර පාසල් අතරින් ඉහළම ශ්‍රේණිය වන "B ශ්‍රේණියේ" ඇගයීම් සහතිකය දිනාගත් පෙර පාසල් 6 අතරට එක්වීමට ලැබීම අප ලැබූ විශාල ජයග්‍රහණයකි! ❤️🏆

තත්ත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළම මට්ටමක පවතින බව සනාථ කරමින් "The Child Kingdom මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය" අප, අඛණ්ඩව තෙවන වරටත් මෙම විශිෂ්ට "B ශ්‍රේණියේ" සම්මානයෙන් පිදුම් ලැබූ බව ඉතාමත් ආඩම්බරයෙන් හා ගෞරවයෙන් මතක් කර සිටිමු. 🎗️✨

"හොඳම දේ දිය යුත්තේ දරුවන්ට ම පමණි."
රජයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව, ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිතව සහ ආදරණීයව හැඩගස්වන දකුණු පළාතේ විශිෂ්ටතම පෙර පාසල අපයි. 🤗🎒

🚨 නව වාරය සඳහා ළමුන් ඇතුළත් කර ගැනීම දැන් ඇරඹුනා! 🚨
ඔබේ දරුවාටත් කලාපයේ හොඳම සහ ඉහළම ඇගයීමක් ලත් පෙර පාසලක මූලික අධ්‍යාපනය ලබා දීමට අවශ්‍යද? එන්න, අප හා එක්වන්න!
අපෙන් ඔබේ දරුවාට,

🧸 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සුරක්ෂිත සහ සුන්දර පරිසරය.
🧠 දරුවාගේ පෞරුෂය සහ නිර්මාණශීලිත්වය වර්ධනය කරන ක්‍රියාකාරකම්.
👩‍🏫 උසස් ඩිප්ලෝමාධාරී පළපුරුදු සහ දක්ෂ, තරුණ ගුරු මණ්ඩලයක සේවය.
🎈 ක්‍රීඩාශීලී සහ ප්‍රීතිමත් ඉගෙනුම් ක්‍රමවේදයන්.
ආසන සීමිත බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න! 🏃‍♂️🏃‍♀️
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:0767764332/0770167822
📍 ස්ථානය:ගාලු පාර,කියාඩුව,අකුරැස්ස
#𝗙𝘂𝘁𝘂𝗿𝗲𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀

🎓 Our 2025 Batch – Growing Together 💛📸 Captured by Nipun Kanishka Photography
01/05/2026

🎓 Our 2025 Batch – Growing Together 💛

📸 Captured by Nipun Kanishka Photography

🌞🌼 සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම. 🌼🌞අපේ පුංචි දරුවන් සමඟ සතුටින්, සම්ප්‍රදායන් සමඟ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ස...
09/04/2026

🌞🌼 සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම. 🌼🌞

අපේ පුංචි දරුවන් සමඟ සතුටින්, සම්ප්‍රදායන් සමඟ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරූ සුන්දර මොහොතක් 🎉👧🧒

රටේ සිරිත් විරිත් ඉගෙන ගනිමින්, සෙල්ලම් කරමින්, හිනාවෙන් පිරුණු පුංචි අපේ ලෝකය 🌸❤️

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2026 වර්ෂය සදහා පැවැත්වූ පළමු දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන.මේ සදහා ද චයිල්ඩ් ...
19/03/2026

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2026 වර්ෂය සදහා පැවැත්වූ පළමු දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන.

මේ සදහා ද චයිල්ඩ් කිංඩම් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනි සුජීවා ජයලත් මහත්මියට සහ සුභානී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ආචාර්ය තුමිය වන ලංකා ලක්ෂාණි මහත්මිය, දෙමාපියන්ට සහ ද චයිල්ඩ් කිංඩම් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දෙමාපියන්ට අපගේ ගෞරවනීය ස්තුතිය! ❤️

The Child Kingdom Early Childhood Development Centre Kiyanduwa, Akuressa
Subani Pre School - Kiyanduwa

27/02/2026

🏃‍♂️🌳 Happy hearts, active minds!
Outdoor activities with our UKG & LKG little champs 💕


@ Followers

26/02/2026

Our UKG children learned Action Verbs through fun activities 🏃‍♂️✨


Address

Galle Road Kiyanduwa Akuressa
Akuressa
81400

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94770167822

Website

Alerts

Be the first to know and let us send you an email when The Child Kingdom Early Childhood Development Centre Kiyanduwa, Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Child Kingdom Early Childhood Development Centre Kiyanduwa, Akuressa:

Shortcuts

Share

Category