01/01/2026
MR/Godapitiya Maha Vidyalaya - G.K.V
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MR/Godapitiya Maha Vidyalaya - G.K.V, Middle School, Akuressa.
01/01/2026
ඔබ පාසල් කාලයේ කැමතිම විෂය මොකද්ද?
ඔයා ශිෂ්‍යත්වය කලේ ඉගන ගත්ත පංතිය මොකද්ද 5-(__)
A-👍
B-💖
C-😘
D-😮
E-😂
පාසල් ගීතයේ මුල් පද පේලි දෙක මතකද 🙄
10/12/2025
Mention කරන්න ඒ යාලුවාව
05/12/2025
වැඩි විස්තර සදහා Page එකට Message එකක් දාන්න....භාණ්ඩ එකතු කිරීම ලගදීම තිබ්බොටුවාවේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි දිනය දැනුම් දෙනු ලැබේ 💖🙏
03/12/2025
අපි මුදල් බලාපොරොත්තු නොවේ...එදින ඔබගේ සහයෝගය සහ පාසල් භාණ්ඩ (පුලුවන් අයගෙන් පමණක්)බලාපොරොත්තු වේ.....පාසල් භාණ්ඩ එකතු කිරිම ලගදීම තිබ්බොටුවාවේදී විදුහල්පතිගේ අවසර රැගෙන පැවැත්වීමට බලාපොරොත්තු වේ ......
03/12/2025
කාලෙකින් Page එකට ආව ලස්සන අදහසක් ලස්සන Message එකක්❤️
ඔයාලගෙ අදහස් Comments කරන්න..මේක අපිට කරන්න පුලුවන් වැඩක් 💞
🥺
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Akuressa