VTA Akuressa

VTA Akuressa To facilitate the fulfilment of the global skilled employment demand by developing competencies.

2025 කණ්ඩායම සදහා ලමුන් බදවා ගැනීම දැන් ඇරඹුනා 🥳සම්මුඛ පරීක්ෂණ 2025/02/03 (සදුදා) වනදා සිට 2025/02/07 (සිකුරාදා) දක්වා ප...
02/03/2025

2025 කණ්ඩායම සදහා ලමුන් බදවා ගැනීම දැන් ඇරඹුනා 🥳

සම්මුඛ පරීක්ෂණ 2025/02/03 (සදුදා) වනදා සිට 2025/02/07 (සිකුරාදා) දක්වා පැවැත්වෙන බැවින් පහත සදහන් දුරකතන අංකයට ඇමතුමක් ලබා දී සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන්කරවා ගන්න.
⚠️සැලකිය යුතුයි ⚠️ - කණ්ඩායමකට ලමුන් 15 ක් පමණක් බදවා ගන්නා බැවින් ඔබේ ආසනය ඉක්මනින් වෙන් කරවා ගන්න .

Contact Number 📞- 071 1051299

දැන්ම ඔබත් පැමිණි  ලියාපදිංචි වෙන්න..              අකුරැස්ස-Akuressa
24/11/2024

දැන්ම ඔබත් පැමිණි ලියාපදිංචි වෙන්න..
අකුරැස්ස-Akuressa

25/06/2024

24/06/2024

සිසු කුසලතා.

18/06/2024

memories

Send a message to learn more

31/05/2024

memories

Send a message to learn more

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා GIZ VTSL ව්‍යාපෘතිය එක්ව මාතර දිස්ත්‍රික් කාර්යාලයට අයත් අකුරැස්ස වෘත්තීය පුහුණු ම...
17/05/2024

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා GIZ VTSL ව්‍යාපෘතිය එක්ව මාතර දිස්ත්‍රික් කාර්යාලයට අයත් අකුරැස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී 2024.05.15 වන දින වැඩිහිටි සත්කාර සේවක (Caregiver NVQ Level 4) පාඨමාලාවක් ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාවේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු සඳහා GIZ VTSL ව්‍යාපෘතිය මඟින් මිලියන 10 කට අධික පිරිවැයක් දරා ඇති අතර මෙහි මූලික සම්බන්ධීකරණ කටයුතු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සිදුකිරන ලදී.
මෙය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරි S.K. රාජපක්ෂ මැතිතුමා හා GIZ VTSL ව්‍යාපෘතියේ කලමණාකරු Fabio Germano මැතිතුමාගේ සුරතින් පෙ.ව. 10.00 එළඹුනු සුබ මොහොතින් සිසු අයිතියට පත්කරන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපතිතුමා, අධ්‍යක්ෂ (පුහුණු), අධ්‍යක්ෂ (සැලසුම් හා පර්යේෂණ), අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන) GIZ VTSL ආයතනයේ Advisor ඉරෝෂන් හල්ගමුව මහතා හා Administrative Specialist තියගේන්ද්‍රන් මහත්වරුන්ද සහභාගි වූ අතර, මීට අමතරව අතුරලිය සහ අකුරැස්ස දිස්ත්‍රික් ලේකම් ගණිෂ් අමරසිංහ මහතා හා සහකාර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ද සහභාගි විය.

18/04/2024
18/04/2024

අලුත් අවුරුදු වැඩ ආරම්භය.

2024 කණ්ඩායමට ආධුනිකයන් බඳවා ගැනීමමේ සම්මුඛ පරීක්ෂණය 2024/02/15 දින පෙරවරු 10.00 ට අකුරැස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේද...
02/02/2024

2024 කණ්ඩායමට ආධුනිකයන් බඳවා ගැනීමමේ සම්මුඛ පරීක්ෂණය 2024/02/15 දින පෙරවරු 10.00 ට අකුරැස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී

එදිනට පැමිණෙන අය පහත දුරකථන අංකයට ඇමතුමක් එදිනට පෙර ලබදී වෙලාවක් වෙන් කරගන්න
071-1051299

2024 Batch Apprentice Recruitment Interview on 15/02/2024 at 10.00 am at Akuressa Vocational Training Center

Those who come that day, call the following phone number before that day to make an appointment
071-1051299

#අකුරැස්ස

Address

VTC, Akureassa
Akuressa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94711051299

Website

Alerts

Be the first to know and let us send you an email when VTA Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category