MR/ Urumuththa Almeda M.V මාර/ උෟරැමුත්ත අල්මේදා ම.වි

  • Home
  • Sri Lanka
  • Akuressa
  • MR/ Urumuththa Almeda M.V මාර/ උෟරැමුත්ත අල්මේදා ම.වි

MR/ Urumuththa Almeda M.V මාර/ උෟරැමුත්ත අල්මේදා ම.වි MR/ Urumuththa J.R.S.DE Almeda M.V
මාර/ ඌරුමුත්ත ජේ . ආර් . එ?

11/10/2020

කොරෝනා වෛරසයෙන් කිසිම කරදරයක් නොවේවා...!!!

18/07/2020
පුද්ගලයන් 100 ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක්මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින්  පුද්...
04/04/2020

පුද්ගලයන් 100 ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක්

මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින් පුද්ගලයන් 100 දෙනෙකු එකවර තප්පර දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් තුළ දී විෂබීජහරණ දියර ලීටරයකින් ස්වයංක්‍රීයව විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය මූලික රෝහලට නොමිලේ බාරදීම අද (03) සිදු කෙරුණි .

මෙම උපකරණය සාදා නිමකර ඇත්තේ ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (16) හැවිරිදි එච්.ජී. මදුෂාන් නැමති පාසල් සිසුවා සහ ඔහුගේ අසල්වාසියකු වූ (32) හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන උදාර ශ්‍රී වික්‍රම යන දෙදෙනා ය .

මෙම නව නිපයුම් කුටිය ඉදිකිරීම සඳහා මොවුන් දෙදෙනා රුපියල් 40000– 50000 අතර මුදලක් වැයවී ඇති අතර මෙමගින් පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය.

මෙම කුටිය අද (3) කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රංජිත් ධර්මකීර්ති මහතාට බාර දුන් අතර ඒ මහතා කියා සිටියේ මින් ඉදිරියට මෙම කුටිය රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයට ගන්නා බවත් සහ මෙවැනි නිර්මාණ සිදු කරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කර ඒවා අප රට තුළම නිෂ්පාදනය කරන එක කාලෝචිත ක්‍රියාවක් බවයි .

මෙම තරුණයන් දෙදෙනා මෙම නව නිපැයුම් උපකරණ කුටිය දිවයිනේ ඕනෑම රෝහලක හෝ ආයතනයක් වෙත සකසා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔවුන්ගේ දුරකථන අංකය වන 0777490820 ට ඇමතීමෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකි බව නව නිපැයුම්කරුවෝ පැවසූහ.

lankadeepa.lk

එස්. ඩි.කොඩිකාර

🙏🙏
16/03/2020

🙏🙏

12/03/2020

ලංකාවේ අය විතරක්⁣ ගෙන්නගමු😔

21/02/2020

ඒ යාලුකම් සංසාරගතයි...!

21/08/2019

පාසල් කාලයේ සොදුරු මතකයන් සමගින් පාසල් කාලය page එක.
Like කරලා සෙට් වෙන්න

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when MR/ Urumuththa Almeda M.V මාර/ උෟරැමුත්ත අල්මේදා ම.වි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category