Eats & Treats Academy

Eats & Treats Academy This course will help you learn professional decorating techniques, including styling and creating realistic cakes.

වෙනස් දෙයක් ඉගෙන ගන්න කැමති අපේ කෙල්ලන්ට කොල්ලන්ටඅපෙන් අලුත් වැඩක්.... 😍මේක වෙන්නෙ මෙහෙමයි. මූලික කේක් වර්ග ටිකනම් හැම ක...
25/04/2023

වෙනස් දෙයක් ඉගෙන ගන්න කැමති අපේ කෙල්ලන්ට කොල්ලන්ටඅපෙන් අලුත් වැඩක්.... 😍

මේක වෙන්නෙ මෙහෙමයි. මූලික කේක් වර්ග ටිකනම් හැම කේක් පංතියකම උගන්නනවනේ.. අනික මේ කාලෙ වෙනකොට ඕනම කෙල්ලෙක් කොල්ලෙක් බටර් කේක් එකක්, චොකලට් කේක් එකක් හදාගන්න දන්නවා.. 😌💪

අපි මෙතනදි කරන්නෙ එතනින් එහාට ගිහින් ඔයාලට මේ වගේ කේක් එකක්නම් අපිට කවදාවත් හදාගන්න බැරි වෙයි කියලා හදන්න බය කේක් වර්ග තියෙනවා නේද? අන්න ඒ වගේ කේක් අපිත් එක්කම හදන්න ඔයාලට පුරුදු කරන එක තමයි මෙතනදි අපි කරන්නෙ.. 🤜💪

අපි අපේ වැඩේ පටන් ගන්නෙ මෙන්න මේ පහල තියෙන එකෙන්..😍

ඉතින් මේ ගැන උනන්දුවක් තියෙන කෙල්ලො කොල්ලො වැඩි විස්තර දැනගන්න ටග්ගාලා මට msg එකක් දාන්නකෝ... 🥰

අකුරැස්ස නව පාඨමාලාව සඳහා සිසුන් බඳවගැනීම දැන් ඇරඹුනා!මෙම අසීරු කාලපරිච්චේදයේ ඔබේ දෙමාපියන්ට, සැමියාට හයියක් වෙන්න. අමතර...
02/02/2023

අකුරැස්ස නව පාඨමාලාව සඳහා සිසුන් බඳවගැනීම දැන් ඇරඹුනා!

මෙම අසීරු කාලපරිච්චේදයේ ඔබේ දෙමාපියන්ට, සැමියාට හයියක් වෙන්න. අමතර ආදායමක් හොයාගන්න. මුල සිට සරලව කේක් එකක් හදන්න, අයිසින් කරන්න ඉගෙන ගන්න. වසර දෙකක ක්ශේත්‍රයේ අත්දැකීම් සමග. ඔබත් අදම එකතු වන්න!

💢 නව පන්ති ආරම්භය -
පෙබරවාරි 12 වන ඉරිදා පෙ.ව 10:00 සිට 12:00 දක්වා

💢 කාලය - මාස තුනයි

💢 පාඨමාලා ගාස්තුව - රු.15,000
(කොටස් තුනකින් ගෙවිය හැක)

💢 පාඨමාලා අන්තරගතය -

🔅 Cake varieties -

👉Butter Cake (ආකාර දෙකකට)
👉Chocolate Cake
👉Ribbon Cake
👉Marble Cake
👉Red Velvet Cake
👉Cupcake
👉Coffee Cake
👉Jar Cake
👉Wedding Cake (ආකාර දෙකකට)
⚡️Golden Rich Cake සහ
⚡️Normal Wedding Cake

🔅 Icing varieties -

👉Butter Icing
👉Chocolate Icing
👉Fondant Icing
👉Coffee Icing
👉Royal Icing
👉Gumpaste
👉Chocolate Ganache
👉Cream Cheese Frosting
👉Marzipan Icing

🔅 Special -

👉Cake decorating
👉Chocolate Drip
👉Fondant Toppers (2D, 3D)
👉Sugar Sail
👉Doll Decorations
👉Cake Crumb Coat
👉Sandwich a Cake
👉Engagement Structure

මීට අමතරව -
👉නොසල් හදුනා ගැනීම.
👉නොසල් භාවිතා කර නිවැරැදිව කේක් එකක් අයිසින් කරන ආකාරය
👉නිවැරදි පයිපින් ක්‍රම
👉ෆොන්ඩන්ට් අයිසින් මගින් ඩමී කවර් කිරීම
👉ෆොන්ඩන්ට් කටර්ස් සහ ටූල්ස් මුල සිට හදුන්වා දීම සහ ඒවා භාවිතයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම
👉කේක් වල මිල ගණන් සහ නිවැරැදි අමුද්‍රව්‍ය තෝරා ගැනීම සම්බන්ධව මුල සිට දැනුම
👉අවන් හදුනා ගැනීම, උෂ්ණත්ව පාලනය, නිවරදිව අවන් එක භාවිතා කිරීම පිලිබද දැනුම

පන්ති කාමරය තුලදී ප්‍රායෝගික පුහුනුව සමග නවතම කේක් වර්ග රැසක් ඉගෙනගන්න..

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.

ආසන සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවාගන්න.

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0772656813 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

Eats & Treats Academy
https://www.facebook.com/profile.php?id=100075646736144
Akuressa
0772656813

Second & Third Batch...Golden Rich Wedding Cake Lesson ❤️
16/01/2023

Second & Third Batch...
Golden Rich Wedding Cake Lesson ❤️

Second & Third batch... Suger Sail Lesson & Mirror Glaze Lesson ❤️
16/01/2023

Second & Third batch...
Suger Sail Lesson & Mirror Glaze Lesson ❤️

අකුරැස්ස නව පාඨමාලාව සඳහා සිසුන් බඳවගැනීම දැන් ඇරඹුනා!මෙම අසීරු කාලපරිච්චේදයේ ඔබේ දෙමාපියන්ට, සැමියාට හයියක් වෙන්න. අමතර...
15/01/2023

අකුරැස්ස නව පාඨමාලාව සඳහා සිසුන් බඳවගැනීම දැන් ඇරඹුනා!

මෙම අසීරු කාලපරිච්චේදයේ ඔබේ දෙමාපියන්ට, සැමියාට හයියක් වෙන්න. අමතර ආදායමක් හොයාගන්න. මුල සිට සරලව කේක් එකක් හදන්න, අයිසින් කරන්න ඉගෙන ගන්න. වසර දෙකක ක්ශේත්‍රයේ අත්දැකීම් සමග. ඔබත් අදම එකතු වන්න!

💢 නව පන්ති ආරම්භය -
පෙබරවාරි 12 වන ඉරිදා පෙ.ව 10:00 සිට 12:00 දක්වා

💢 කාලය - මාස තුනයි

💢 පාඨමාලා ගාස්තුව - රු.20,000
(කොටස් හතරකින් ගෙවිය හැක)

💢 පාඨමාලා අන්තරගතය -

🔅 Cake varieties -

👉Butter Cake (ආකාර දෙකකට)
👉Chocolate Cake
👉Ribbon Cake
👉Marble Cake
👉Red Velvet Cake
👉Cupcake
👉Coffee Cake
👉Jar Cake
👉Wedding Cake (ආකාර දෙකකට)
⚡️Golden Rich Cake සහ
⚡️Normal Wedding Cake

🔅 Icing varieties -

👉Butter Icing
👉Chocolate Icing
👉Fondant Icing
👉Coffee Icing
👉Royal Icing
👉Gumpaste
👉Chocolate Ganache
👉Cream Cheese Frosting
👉Marzipan Icing

🔅 Special -

👉Cake decorating
👉Chocolate Drip
👉Fondant Toppers (2D, 3D)
👉Sugar Sail
👉Doll Decorations
👉Cake Crumb Coat
👉Sandwich a Cake
👉Engagement Structure

මීට අමතරව -
👉නොසල් හදුනා ගැනීම.
👉නොසල් භාවිතා කර නිවැරැදිව කේක් එකක් අයිසින් කරන ආකාරය
👉නිවැරදි පයිපින් ක්‍රම
👉ෆොන්ඩන්ට් අයිසින් මගින් ඩමී කවර් කිරීම
👉ෆොන්ඩන්ට් කටර්ස් සහ ටූල්ස් මුල සිට හදුන්වා දීම සහ ඒවා භාවිතයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම
👉කේක් වල මිල ගණන් සහ නිවැරැදි අමුද්‍රව්‍ය තෝරා ගැනීම සම්බන්ධව මුල සිට දැනුම
👉අවන් හදුනා ගැනීම, උෂ්ණත්ව පාලනය, නිවරදිව අවන් එක භාවිතා කිරීම පිලිබද දැනුම

පන්ති කාමරය තුලදී ප්‍රායෝගික පුහුනුව සමග නවතම කේක් වර්ග රැසක් ඉගෙනගන්න..

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.

ආසන සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවාගන්න.

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0772656813 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

Eats & Treats Academy
Akuressa
0772656813

13/01/2023

Individual clz... Fondant topper & Fondant Cake Decoration Practical Lesson ❤️

Student's work ❤️

Individual clz... Fondant topper & Fondant Cake Decoration Practical Lesson ❤️
12/01/2023

Individual clz... Fondant topper & Fondant Cake Decoration Practical Lesson ❤️

Individual Class.. Cupcake Decorations 🧁
07/01/2023

Individual Class.. Cupcake Decorations 🧁

May the New Year 2023 bring you more happiness, success, love, and blessings.!Wishing that you have a truly remarkable a...
01/01/2023

May the New Year 2023 bring you more happiness, success, love, and blessings.!
Wishing that you have a truly remarkable and blissful year ahead..!

Happy new year to you..!

Individual Clz... Chocolate cake, Cupcakes, Mini cake lessons ❤️
22/12/2022

Individual Clz... Chocolate cake, Cupcakes, Mini cake lessons ❤️

Second batch.... Structure design.. ❤️
19/12/2022

Second batch.... Structure design.. ❤️

Address

Akuressa

Telephone

+94772656813

Website

Alerts

Be the first to know and let us send you an email when Eats & Treats Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category