NNCOE - 32අපි

NNCOE - 32අපි Official page of Nilwala National College of Education 32nd Batch.

අප කණ්ඩායමේ 'රොෂාන් විජේරත්න' ඟුරු සොයුරාගේ ආදරණීය මෑණියන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..
20/06/2025

අප කණ්ඩායමේ 'රොෂාන් විජේරත්න' ඟුරු සොයුරාගේ ආදරණීය මෑණියන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..

දෙවසරක් ගෙවී ගොසින්..අප ඔබව සදා අදරින් සිහිකරන්නෙමු..අඦරාමර නිවන්සුව අත්වේවා!!Nipuna Charaka
26/01/2025

දෙවසරක් ගෙවී ගොසින්..
අප ඔබව සදා අදරින් සිහිකරන්නෙමු..
අඦරාමර නිවන්සුව අත්වේවා!!
Nipuna Charaka

රෝගාතුරව සිට හදිසියේම අප අතරින් සමුගත්,
අප කණ්ඩායමේ "නිපුණ චාරක" ඟුරු සොයුරාට
අඦරාමර නිවන්සුව පතමු!
[26/01/2023]

අප කණ්ඩායමේ D.M.විජේරත්න ඟුරු සොයුරියගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..
25/01/2025

අප කණ්ඩායමේ D.M.විජේරත්න ඟුරු සොයුරියගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..

අප කණ්ඩායමේ 'තරිඳු හා තක්ෂාල්' ඟුරු සොයුරන්ගෙ ආදරණීය මෑණියන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..
11/03/2024

අප කණ්ඩායමේ 'තරිඳු හා තක්ෂාල්' ඟුරු සොයුරන්ගෙ ආදරණීය මෑණියන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..

අප කණ්ඩායමේ 'රේවත ආරියරත්න' ඟුරු සොයුරාගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..
02/02/2024

අප කණ්ඩායමේ 'රේවත ආරියරත්න' ඟුරු සොයුරාගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය පිළිබඳ බලවත් සංවේගය..

26/01/2024

ආදරණීය චාරක, ඔබ අපව හැර ගොස් අදට වසරකි.
ස‍‍සරේ මතු දිනෙක හමුවෙමු.
එතෙක්,
අප ඔබව සදා අදරින් සිහිකරන්නෙමු.💙

සසර ගමන අවසන අඦරාමර නිවන්සුව අත්වේවා!
Nipuna Charaka

ඉතිං සගයිනි දීර්ඝ වෘත්තීය ගමනේ පළමු පියවරට සුබපැතුම්! " හරි දැකුමක් ඇති හරි දැනුමක් ඇති   හරි මග යන සිසු කැලක් තනා   විද...
19/06/2023

ඉතිං සගයිනි දීර්ඝ වෘත්තීය ගමනේ පළමු පියවරට සුබපැතුම්!

" හරි දැකුමක් ඇති හරි දැනුමක් ඇති
හරි මග යන සිසු කැලක් තනා
විදුරු නැණින් හෙබි සුරු විරුකම් ඇති
නැවියන් වෙමු දෑ නැවෙහි මනා… "

[2023/06/19]

ඔබ සැමගේ අවසන් උප්පත්තිය වන්නාවූ, එසේ වීමට අධිෂ්ඨාන කරන්නාවූ පින්බර වෙසක් මංගල්ලයක් වේවා!🙏💙🍃
05/05/2023

ඔබ සැමගේ අවසන් උප්පත්තිය වන්නාවූ, එසේ වීමට අධිෂ්ඨාන කරන්නාවූ පින්බර වෙසක් මංගල්ලයක් වේවා!🙏💙🍃

කාලය ගෙවිලා ගිහින් නොදැනීමඋබ අපෙන් වෙන්වෙලා අදට මාස තුනක්.අපි ගෙවූ සොදුරු මතකය සැමදා රැදේවිමතු සසරේ දිනක අපි නැවත හමුවෙම...
26/04/2023

කාලය ගෙවිලා ගිහින් නොදැනීම
උබ අපෙන් වෙන්වෙලා අදට මාස තුනක්.
අපි ගෙවූ සොදුරු මතකය සැමදා රැදේවි
මතු සසරේ දිනක අපි නැවත හමුවෙමු.
එතෙක් අප නුඹව සදා අදරින් සිහිකරන්නෙමු..💙
Nipuna Charaka

"උප්පත්තියා සහෙවේදං - මරණං ආගතං සදා"
(මේ මරණය උප්පත්තිය කැටුවම ආයේය)

සසර ගමන අවසන අමා නිවන්සුව අත්වේවා!

සුබපැතුම්!💙
24/04/2023

සුබපැතුම්!💙

14/04/2023

Address

Akuressa

Alerts

Be the first to know and let us send you an email when NNCOE - 32අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category