29/07/2025
Iganra Education Center - අකුරැස්ස
�� දැයේ වටිනාම සම්පත වන අපේම දරු පරපුරට හොදම දායාදය වන දැනුම ලබාදීම .��
29/07/2025
26/04/2025
සැමට එක ලෙස ගිණුම්කරණය....👑️
08/04/2025
සැමට එක ලෙස ගිණුම්කරණය.... 👑️
විමසීම් - 0772500485
08/04/2025
👉 Accounting - තුශාර ප්‍රියංකර
අප්‍රේල් 2 බදාදා සිට, සෑම බදාදා පෙ.ව 11.00-1.00
👉 Business studies - මිලින්ද පොකුණගේ
අප්‍රේල් 2 බදාදා සිට, සෑම බදාදා පෙ.ව 08.30-10.30
ඉගැන්රා - අකුරැස්ස
30/03/2025
Chemistry ඉගෙන ගන්න හොඳ ම තැනින් වාඩි වෙන්න..... 😌🧪
🔹 මාතර දිස්ත්‍රික්කයේ වැඩිම, හොඳම ප්‍රතිඵල බිහි කල වාණිජ ගුරුවරුන් 2027 වර්ෂය සඳහා අලුතින් ම පන්ති ආරම්භ කරයි....
🔹 මෑත වසර වල දිස්ත්‍රික් ප්‍රථම හා දෙවන ඇතුලුව දරුවන් දහස් ගණනකට සරසවි ප්‍රවේශය උරුම කර දුන් සුපිරි ගුරුවරුන්....
🔹 දශක දෙකකට වැඩි පළපුරුද්ද හා අත්දැකීම්.....
🔹ඉතින්....., 2027 වර්ෂයේ දී වාණිජ ධාරාවෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන ඔබටත් නිසැක සරසවි ප්‍රවේශයක් සඳහා හොඳ ම තැන ඉගැන්රා .....
🔹 එහෙනම් අපිට කතා කරන්න, නැතිනම් දැන් ම WhatsApp පණිවිඩයක් එවන්න.... ඔබගේ ලියාපදිංචිය දැන්ම ම සිදු කර ගන්න... 0772500458
🔴 නැතිනම් අප්‍රේල් 02 බදාදා උදේ 8.30 ට අකුරැස්ස, තිබ්බටුවාව පිහිටි ඉගැන්රා උසස් අධ්‍යාපන ආයතනයට පැමිණෙන්න.....
Iganra Education Center - අකුරැස්ස �� දැයේ වටිනාම සම්පත වන අපේම දරු පරපුරට හොදම දායාදය වන දැනුම ලබාදීම .��
30/03/2025
සරසවියට පිය නගන්න අප හා එක් වීමට ඔබටත් ඇරයුම්..... 🫴
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Akuressa
81400
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 07:30 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |