Little dreams

Little dreams

Share

Gunasekara CN

14/04/2026

🙏❤️

11/04/2026

❤️🥰🥰🥰🥰🥰

28/03/2026

🔹 ප්‍රමාණය සංකල්පය කියන්නේ මොකක්ද?
ප්‍රමාණය සංකල්පය කියන්නේ දරුවාට වස්තූන් අතර ප්‍රමාණ වෙනස හඳුනාගන්න පුළුවන් වීමයි.
උදාහරණ:
මේ බෝලය ලොකුයි / මේක පොඩි
මේ කුඩය දිගයි / මේක කෙටි
මේකේ වතුර වැඩියි / මේකේ අඩුයි
🔹 දරුවන්ට ප්‍රමාණය හඳුනාගැනීමේ වැදගත්කම
🧠 චින්තන හැකියාව වැඩිවෙයි
🔢 ගණිතයට පදනමක් සකස් වෙයි (වැඩි–අඩු, සැසඳීම)
🗣️ භාෂා සංවර්ධනය වෙයි (ලොකු, පොඩි වගේ වචන භාවිතා කරයි)
👀 නිරීක්ෂණ හැකියාව වැඩිවෙයි
🔹 ඉගෙනවීමට භාවිතා කළ හැකි ක්‍රියාකාරකම් දරුවාට ලබා දෙන්න උත්සාහ කරන්න.
゚viralシviralシfypシ゚viralシalシ Minimuthu Preschool Chathuranga Gunasekara Prasanna Dissanayaka Little dreams IHE Engineering Academy @

22/03/2026

ස්වභාවික පරිසරය හඳුනාගැනීම .. මුහුද.. කුඩා දරුවන්ට මුහුදු වෙරළේදී ලැබෙන අත්දැකීම් ඉතා වැදගත්යි. ඒවා ඔවුන්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයට උපකාරී වෙනවා.
මුහුදු රළ, වැලි, සූර්ය ආලෝකය, සුළඟ වැනි දේ දරුවන්ට නව අත්දැකීම් ලබාදෙයි. මේවා මඟින් පරිසරය ගැන අවබෝධය වැඩි වෙනවා.
゚viralシviralシfypシ゚viralシalシ

15/03/2026

👩🏻‍🏫❤️ දරුවන් හට වැඩිපුරම චිත්‍ර අඳින්න කියන්නේ ඇයි?

පෙර පාසල් දරුවන් හට ගුරුතුමියක් වශයෙන් අප බලාපොරොත්තු වන අරමුණු ඇත.

✏️ දරුවන්ගේ මනස නිරවුල් වීම

✏️ දරුවන්ගේ මනසේ චිත්තවේගී සංවර්දනය වැඩි දියුණු වීම

✏️ දරුවන්ගේ හසල කුසලතාවය වර්ධනය වීම

✏️ දරුවන්ගේ ඉවසීමේ ගුණය වර්ධනය වීම

✏️ දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම

✏️ දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වීම

✏️ සිත එක්කාග්‍රතාවය වර්ධනය වීම


✏️ ඉදිරි දැක්මක් ඇති වීම

✏️ වර්ණ පිලිබඳ අවබෝධය ලබා ගැනීම

✏️ අවකාශය පිළිබද අධ්‍යයනය

✏️ වර්ණ සංකලනය

යනාදිය පෙර පාසල් වයසේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන අරමුණු ලෙස පෙන්වා දිය හැකිය.
゚viralシfypシ゚viralシ ゚viralシviralシfypシ゚viralシalシ

Photos from Little dreams's post 12/03/2026

Have a nice day❤️❤️
Minimuthu Preschool

07/03/2026

පෙරපාසල් ගුරුවරියක සතු වගකීම් ඉතා පුළුල් වන අතර, එය දරුවාගේ සමස්ත වර්ධනය සහ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි යොමු වේ.
💜💜💜💜❤️❤️❤️❤️💛💛💛💛💛💙 Minimuthu Preschool
゚viralシfypシ゚viralシ

07/03/2026

Supipi preschool
memories🥰



゚viralシfypシ゚viralシ

Photos from Supipi preschool - Akuressa's post 07/10/2025

අපේ පොඩිත්තන් teachers day එක එයාලගෙ සෙල්ලම්ගේ ඇතුලෙ දෙමාපියන්ගේ උදව්වෙන් සූදානම් කරේ ... ලස්සන දවසක් ආදරණීය දවසක් ... Thanks 🥰🥰❤️❤️❤️

Want your school to be the top-listed School/college in Akuressa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Maramba
Akuressa