බප/මිනු/ සිරි සිදුහත් මහ විදුහල

බප/මිනු/ සිරි සිදුහත් මහ විදුහල Official page

දිවුලපිටිය මහජන සෞඛ්‍ය කාර්යාලය සමග ඒකාබද්ධව ගම්පහ දිස්ත්‍රික් රතු කුරුස සංවිධානය විසින් සිදු කරන ලද අප පාසලේ සිසුවියන්...
30/03/2026

දිවුලපිටිය මහජන සෞඛ්‍ය කාර්යාලය සමග ඒකාබද්ධව ගම්පහ දිස්ත්‍රික් රතු කුරුස සංවිධානය විසින් සිදු කරන ලද අප පාසලේ සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන - 2026.03.30

Pinning of Prefect Badges - 20262026.03.26
28/03/2026

Pinning of Prefect Badges - 2026
2026.03.26

ඡනතා ග්‍රාමීය සංවර්ධන සංගමය විසින්  අප පාසලේ 1-13 ශ්‍රේණි සියලුම සිසුන් හට ප්‍රදානය කරන ලද ඇදුම් සංකේතාත්මකව බෙදා දීමේ අ...
26/03/2026

ඡනතා ග්‍රාමීය සංවර්ධන සංගමය විසින් අප පාසලේ 1-13 ශ්‍රේණි සියලුම සිසුන් හට ප්‍රදානය කරන ලද ඇදුම් සංකේතාත්මකව බෙදා දීමේ අවස්ථාව
2025.03. 17

අභිමානවත් 78 වෙනි නිදහස් දින සැමරුම
04/02/2026

අභිමානවත් 78 වෙනි නිදහස් දින සැමරුම

“හීන අරන් හරි සතුටින් ඉස්කෝලෙට අපි ආවා “1 ශ්‍රේණිය සදහා සිසුන් භාර ගැනීමේ උත්සව අවස්ථාව ආගම හා සාරධර්ම විෂය අධ්‍යක්ෂ( මි...
30/01/2026

“හීන අරන් හරි සතුටින් ඉස්කෝලෙට අපි ආවා “
1 ශ්‍රේණිය සදහා සිසුන් භාර ගැනීමේ උත්සව අවස්ථාව
ආගම හා සාරධර්ම විෂය අධ්‍යක්ෂ( මිනුවන්ගොඩ කලාප)
ජි. එන් . ගවරතැන්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා අප පාසලේ ගරු විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සිදු විය

අප පාසලේ ප්‍රාථමික අංශයේ දෙවන ප්‍රධාන අවධියට දරුවන් හදුනා ගැනීමේ නිර්මාණ ප්‍රදර්ශනය
29/01/2026

අප පාසලේ ප්‍රාථමික අංශයේ දෙවන ප්‍රධාන අවධියට දරුවන් හදුනා ගැනීමේ නිර්මාණ ප්‍රදර්ශනය

අභිනවයෙන් ඉදි කල සම්බුද්ධ මන්දිරය අභියස උදෑසන රැස්වීම
29/01/2026

අභිනවයෙන් ඉදි කල සම්බුද්ධ මන්දිරය අභියස උදෑසන රැස්වීම

අප පාසලේ  පැවත්වු පිරිත් පිංකම හා සමගාමීව මහා සංඝ රත්නය සදහා උදෑසන දානය පිලිගැන්වූ අවස්ථාව 2026.19.27
28/01/2026

අප පාසලේ පැවත්වු පිරිත් පිංකම හා සමගාමීව මහා සංඝ රත්නය සදහා උදෑසන දානය පිලිගැන්වූ අවස්ථාව
2026.19.27

අප විද්‍යාලයේ පූජ්‍ය ගොඩිගමුවේ සුමනවංශ හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, ගරු විදුහල්පතිතුමාගේ පුර්ණ මග පෙන්වීමෙන් හා උපදෙස් මත...
28/01/2026

අප විද්‍යාලයේ පූජ්‍ය ගොඩිගමුවේ සුමනවංශ හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, ගරු විදුහල්පතිතුමාගේ පුර්ණ මග පෙන්වීමෙන් හා උපදෙස් මත ආචාර්ය මණ්ඩලයේ හා පාසලේ අනෙකුත් නිලධාරින්ගේ , දෙමාපියන්ගේ , සිසු දරුවන්ගේ හා අප පාසලට සුභ පතන්නන්ගේ දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී සම්බුද්ධ මන්දිරය 2026.01.26 වන දින ගලේවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය තිඹිරිගොල්ලේ රේවත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ආශිර්වාද මැද මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු වජිර රණරාජ පෙරේරා මැතිතුමාගේ සහ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. එල්. ඒ. එස් කඹුරුගමුව මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත් වු වගයි ….

ඒ හා සමගාමීව සර්ව රාත්‍රි පිරිත් පිංකමක්ද බොහෝ පිරිසකගේ දායකත්වයෙන් සිදු කරන ලදි. පැමිණි සියලුම සැදැහවතුන් හට රාත්‍රි ආහාර ලබා දීමද සිදු විය.

ඡනතා ග්‍රාමීය සංවර්ධන සංගමය විසින්  අප පාසලේ 1-13 ශ්‍රේණි සියලුම සිසුන් හට නොමිලයේ ඉතා වටිනා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ...
02/01/2026

ඡනතා ග්‍රාමීය සංවර්ධන සංගමය විසින් අප පාසලේ 1-13 ශ්‍රේණි සියලුම සිසුන් හට නොමිලයේ ඉතා වටිනා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව
2025.12.31

Address

Godigamuwa Maha Vidyalaya
Akaragama
11536

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when බප/මිනු/ සිරි සිදුහත් මහ විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to බප/මිනු/ සිරි සිදුහත් මහ විදුහල:

Shortcuts

Share

Category