G/Rajapaksha College - Ahungalla

G/Rajapaksha College - Ahungalla G/Rajapaksha College, Ahungalla, is one of the oldest secondary schools in southern Sri Lanka and it

22/05/2026
Rajapaksha College vs Madampa Central College Big Match 2026
09/04/2026

Rajapaksha College vs Madampa Central College
Big Match 2026

"සාමාන්‍ය පෙළ කඩයිම විශිෂ්ට ලෙස ජය ගන්නටත්, රදපස් නාමය දස දෙස බබළවන්නටත්, 2025 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ දරුවන්ට හැකිවේවා" ර...
17/02/2026

"සාමාන්‍ය පෙළ කඩයිම විශිෂ්ට ලෙස ජය ගන්නටත්, රදපස් නාමය දස දෙස බබළවන්නටත්, 2025 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ දරුවන්ට හැකිවේවා"
රදපස් මවගේ ප්‍රාර්ථනය එයයි.........

අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ ආදි කර්තෘ කළුහත් සැම්සන් රාජපක්ෂ වාසලමුදලිතුමන්ගේ 147 ගුණ සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ ...
17/02/2026

අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ ආදි කර්තෘ කළුහත් සැම්සන් රාජපක්ෂ වාසලමුදලිතුමන්ගේ 147 ගුණ සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ දානමය පිංකම 2027.01.30 දින මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, විදුහල්පති සුසන්ත ද සිල්වා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය්ය මණ්ඩළයේ සහ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ දායකත්වයෙන්, බෞද්ධ කමිටුවේ සංවිධානයෙන් විද්‍යාලයේදී සිදු විය.

2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ 02-12,02-13 දින සිදුවුණි.
13/02/2026

2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ 02-12,02-13 දින සිදුවුණි.

Address

Rajapaksha Mawatha
Ahungalla

Telephone

0912264229

Website

Alerts

Be the first to know and let us send you an email when G/Rajapaksha College - Ahungalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Rajapaksha College - Ahungalla:

Shortcuts

Share

Category