Sri Siduhath Daham Pasala

Sri Siduhath Daham Pasala

Share

Rev. Shasthrapathi Pradhanacharya Wellamadame Wimalaseela Thero
Sri Siddhartharamaya,
Kurunduwatta,
Ahangama

ශ්‍රී සිදුහත් දහම් පාසල, ශ්‍රී සිද්ධාර්ථාරාමය, කුරුඳුවත්ත, අහංගම
ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති වැල්ලමඩමේ විමලසීල හිමි

Photos 02/06/2015

සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බු දීපා ඉධාගතා

මුටසීව රජු පුතු දේවානම් පියතිස්ස රජ සමයේ ධර්මාශෝක රජු පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක සමග සිරිලකට බුදු දහම රැගෙන පොසොන් පුර පසලොස්වක දිනයක රජු මුව දඩයමේ යෙදී සිටියදීමිහින්තලාවට වැඩම කළ සේක.

Photos from Sri Siduhath Daham Pasala's post 08/04/2015

රටට අවශ්යම මොහොතක අස්ගිරි
පාර්ශවයේ මහා නායක අතිපූජ්ය
උඩුගම ශ්රී බුද්ධ රක්ඛිත මහා නාහිමි
අද උදෑසන අපවත් වූවගයි!

Photos 08/04/2015

රටට අවශ්යම මොහොතක අස්ගිරි
පාර්ශවයේ මහා නායක අතිපූජ්ය
උඩුගම ශ්රී බුද්ධ රක්ඛිත මහා නාහිමි
අද උදෑසන අපවත් වූවගයි!

Photos 04/04/2015
Photos 23/03/2015

යහපාලනයෙන් බෞද්ධ අපට සළකන අන්දම...

Photos 04/02/2015

ජාතික වීරවරයින් විසින් සිරිලක එක්සේසත් කළ ඒ උතුම් ජාතික නිදහස් දිනය 67 වන වරටත් අභිමානයෙන් යුතුව සමරමු. ශ්‍රී සිදුහත් මාධ්‍ය ඒකකය

Photos from Sri Siduhath Daham Pasala's post 22/01/2015

අපවත් වී වදාළ අහංගම බිම්බාරාම පුරාණ මහා විහාරාධිපති, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත, පරම පූජනීය,
දෙනිපිටියේ ඛේමානන්ද ස්වාමීන් වහන්සේට
අහංගම කුරුඳුවත්ත
ශ්‍රී සිදුහත් දහම් පාසලේ
ප්‍රධානාචාර්ය හිමි ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයෙන් සහ
සිසු දරු දැරියන්ගෙන් පිදෙන
පූජෝපහාරයයි..!

Want your school to be the top-listed School/college in Ahangama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Ahangama
80650

Opening Hours

08:00 - 12:00