Kathaluwa Central College

Kathaluwa Central College Kathaluwa Central College - Cricket

https://www.facebook.com/334330716612809/posts/3051429004902953/
09/05/2020

https://www.facebook.com/334330716612809/posts/3051429004902953/

2022 උසස් පෙළ සඳහා මාර්ගගතව (Online) ලියාපදිංචි වෙමු.
2022 උසස් පෙළ සඳහා අප විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන සියලු සිසුන් මෙම මාර්ගගත පෝරමය (Online Form) පුරවා ලියාපදිංචි වන්න. ඔබේ මිතුරන්ටද මේ බව දන්වන්න.අනෙකුත් පාසල් වල සිසුන්ටද මෙම මාර්ගගත පෝරමය (Online Form) පුරවා එවීම මගින් ලියාපදිංචි විය හැක.
මාර්ගගත පෝරමයට පිවිසීමට මෙම සබැඳිය භාවිතා කරන්න :- https://forms.gle/WwWqxEsCmWbUB54y5
මෙම පෝරමය පිරවීමේදී යම් ගැටලුවක් මතු වුවහොත් පහත දැක්වෙන වට්ස්ඇප් ගෘපයට (Whatsapp Group) ඇතුල් වී ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. https://chat.whatsapp.com/IviCL5lSPCNBmfDMQBekSr
කරුණාකර මෙම පෝස්ට් (Post) එක ශෙයා (Share) කරන්න.

සිසු නයු අබිසෙස් 2020
03/03/2020

සිසු නයු අබිසෙස් 2020

අප අතරින් සමුගත් හිටපු විදුහල්පති සමරසිරි වේවැල්වල මැතිදුන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම..
28/02/2020

අප අතරින් සමුගත් හිටපු විදුහල්පති සමරසිරි වේවැල්වල මැතිදුන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම..

අප අතරින් සමුගත් හිටපු විදුහල්පති සමරසිරි වේවැල්වල මැතිදුන්ගේ  දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විද්‍යාලය සූදානමින්.....
27/02/2020

අප අතරින් සමුගත් හිටපු විදුහල්පති සමරසිරි වේවැල්වල මැතිදුන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විද්‍යාලය සූදානමින්.....

" පිබිදෙන කතළුව "72 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් 2020.02.03 දින  සියලු සිසු දරු දැරියන් හා ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන්...
10/02/2020

" පිබිදෙන කතළුව "
72 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් 2020.02.03 දින සියලු සිසු දරු දැරියන් හා ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පාසලේ පැවති රුක් රෝපණ වැඩසටහන...

" පිබිදෙන කතළුව "72 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් සියලු සිසු දරු දැරියන් හා ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පාසලේ පැවති රුක...
03/02/2020

" පිබිදෙන කතළුව "
72 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් සියලු සිසු දරු දැරියන් හා ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පාසලේ පැවති රුක් රෝපණ වැඩසටහන..

Address

Kathaluwa
Ahangama
80650

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912283264

Website

Alerts

Be the first to know and let us send you an email when Kathaluwa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kathaluwa Central College:

Shortcuts

Share

Category