09/05/2020
https://www.facebook.com/334330716612809/posts/3051429004902953/
2022 උසස් පෙළ සඳහා මාර්ගගතව (Online) ලියාපදිංචි වෙමු.
2022 උසස් පෙළ සඳහා අප විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන සියලු සිසුන් මෙම මාර්ගගත පෝරමය (Online Form) පුරවා ලියාපදිංචි වන්න. ඔබේ මිතුරන්ටද මේ බව දන්වන්න.අනෙකුත් පාසල් වල සිසුන්ටද මෙම මාර්ගගත පෝරමය (Online Form) පුරවා එවීම මගින් ලියාපදිංචි විය හැක.
මාර්ගගත පෝරමයට පිවිසීමට මෙම සබැඳිය භාවිතා කරන්න :- https://forms.gle/WwWqxEsCmWbUB54y5
මෙම පෝරමය පිරවීමේදී යම් ගැටලුවක් මතු වුවහොත් පහත දැක්වෙන වට්ස්ඇප් ගෘපයට (Whatsapp Group) ඇතුල් වී ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. https://chat.whatsapp.com/IviCL5lSPCNBmfDMQBekSr
කරුණාකර මෙම පෝස්ට් (Post) එක ශෙයා (Share) කරන්න.
08/03/2020
03/03/2020
28/02/2020
27/02/2020
10/02/2020
03/02/2020