G/Gimara Senanayaka Primary School

G/Gimara Senanayaka Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G/Gimara Senanayaka Primary School, School, Ahangama Nakanda.

Learning is fun" Gimara School Kids English Camp - 2025""Big shout out to all the Gimara School Kids"06.01.2026So nice.....
06/01/2026

Learning is fun
" Gimara School Kids English Camp - 2025"
"Big shout out to all the Gimara School Kids"
06.01.2026

So nice...So beautiful...So cute...So active...Wonderfull Kids...
GIMARA SCHOOL KIDS.

"ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු." ක්‍රීඩා උළෙලේ දී ශූරයන් වූ අපේ දූ පුතුන්ට පාසලෙන් උණුසුම් පිළිගැනීමක්....❤️💐🙏
22/12/2025

"ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු." ක්‍රීඩා උළෙලේ දී ශූරයන් වූ අපේ දූ පුතුන්ට පාසලෙන් උණුසුම් පිළිගැනීමක්....❤️💐🙏

ගාල්ල කලාපයේ 5 ශ්‍රේණිය දරුවන් සඳහා පැවති "ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු." ළමා මළල ක්‍රීඩා උළෙලේ දී "කරකැවී විසිකිරීම"තරඟ...
19/12/2025

ගාල්ල කලාපයේ 5 ශ්‍රේණිය දරුවන් සඳහා පැවති "ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු." ළමා මළල ක්‍රීඩා උළෙලේ දී "කරකැවී විසිකිරීම"තරඟ ඉසව්වෙන් ශූරතාවය දිනා ගත් අපේ දූ පුතුන්ට සුභාශිංසන එක් කර සිටිමි.

විදුහල්පති,
ගා/ගිමාරා සේනානායක ප්‍රාථමික විදුහල.
2025.12.19

හබරාදුව කොට්ඨාසයේ 5 ශ්‍රේණිය දරුවන් සඳහා පැවති "ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු" ළමා මළල ක්‍රීඩා උළෙලේ දී ,වේගයෙන් හා බාධක ...
17/12/2025

හබරාදුව කොට්ඨාසයේ 5 ශ්‍රේණිය දරුවන් සඳහා පැවති "ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු" ළමා මළල ක්‍රීඩා උළෙලේ දී ,

වේගයෙන් හා බාධක මතින් දිවීම - ශූරතාවය
ස්කිපින් පැනීම - ශූරතාවය
මිශ්‍ර බාධක - ශූරතාවය
කරකැවී විසිකිරීම - ශූරතාවය
හිටිදුර පැනීම - අනුශූරතාවය යන ජයග්‍රහණයන් ලැබූ අපේ දූ පුතුන්ට සුබ පැතුම් එක් කරමු.

ගා/ ගිමාරා සේනානායක ප්‍රාථමික විදුහල,
විදුහල්පතිතුමිය ප්‍රමුඛ ආචාර්‍ය මණ්ඩලය,සිසු සිසුවියන් සහ දෙමාපියන්.

අද ළමා පරපුර හෙට දින රටේ භාරකරුවන් ය.එබැවින් විනය ගරුක මෙන් ම මනා පෞරුෂයකින් හෙබි දරුවන් පිරිසක් සමාජයට දායාද කිරීමට පාස...
10/11/2025

අද ළමා පරපුර හෙට දින රටේ භාරකරුවන් ය.එබැවින් විනය ගරුක මෙන් ම මනා පෞරුෂයකින් හෙබි දරුවන් පිරිසක් සමාජයට දායාද කිරීමට පාසලේ මැදිහත් වීම ඉමහත් ය.සීග්‍රයෙන් යහගුණ පරිහානියට පත්වන කාලවකවානුවක යහපත් සමාජයක් ගොඩනැංවීමට අනාගත පරපුර හට මගපෙන්වීමක් ලබා දීම ඉතා වැදගත් ය.

පණිවිඩ පෙරහැර,
ගා/ ගිමාරා සේනානායක ප්‍රාථමික විදුහල.

2025.10.07

"Blooming Kids" 2025The speaking club of G/Gimara SenanayakaPrimary School .
07/11/2025

"Blooming Kids" 2025

The speaking club of G/Gimara Senanayaka
Primary School .

" වප්" පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පැවැති පෙර පොහොදා වැඩසටහන. 2025.10.03
03/10/2025

" වප්" පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පැවැති පෙර පොහොදා වැඩසටහන.

2025.10.03

"Save with love Let us conquer the world "World Children's Day Celebration G/Gimara Senanayaka Primary School 01.10.2025
02/10/2025

"Save with love
Let us conquer the world "

World Children's Day Celebration
G/Gimara Senanayaka Primary School
01.10.2025

" පොත්,     මුළු මහත් විශ්වයට ම ආත්මයක්මනසට දුර ගමනක් යන්න පියාපත් යුගලයක් පරිකල්පනයන්ට ඉගිලෙන්න ඉඩක් එමෙන් ම අප වටා ඇති...
02/10/2025

" පොත්,

මුළු මහත් විශ්වයට ම ආත්මයක්
මනසට දුර ගමනක් යන්න
පියාපත් යුගලයක්
පරිකල්පනයන්ට ඉගිලෙන්න ඉඩක්
එමෙන් ම
අප වටා ඇති සියල්ලට ම
ජීවයක් ලැබ දෙයි......" 📚📚

සාහිත්‍ය දින සැමරුම - 2025

2025.09.22

04/09/2025
03/09/2025

ගිමාරා සේනානායක විද්‍යාලයේ දරැවන් ඉහලින්ම සමත් වේවා!

වාර්ෂික සිඟිති පොළ2025.08.26ගා/ගිමාරා සේනානායක ප්‍රා .වි.
27/08/2025

වාර්ෂික සිඟිති පොළ
2025.08.26
ගා/ගිමාරා සේනානායක ප්‍රා .වි.

Address

Ahangama Nakanda

Website

Alerts

Be the first to know and let us send you an email when G/Gimara Senanayaka Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Gimara Senanayaka Primary School:

Shortcuts

Share

Category