Chanaka Deshan Ranaweera

Chanaka Deshan Ranaweera මා ගණිතය ඉගැන්වීමට උපන්නෙමි.

🌟🔥 2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අති දැවැන්ත වැඩක්,පුංචි දරු දැරියෝ වෙනුවෙන් අපි සැලසුම් කරා! 🤩📚💛🎯 ශිෂ්‍යත්ව ගණිත ග...
25/02/2026

🌟🔥 2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අති දැවැන්ත වැඩක්,
පුංචි දරු දැරියෝ වෙනුවෙන් අපි සැලසුම් කරා! 🤩📚💛

🎯 ශිෂ්‍යත්ව ගණිත ගැටලු – 1000+

💥 පසුගිය අවුරුදු 20ක ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කර සිතීමේ ශක්තිය හා නවීන කෙටි ක්‍රම හදුන්වාදෙමින් 3, 4, 5 ශ්‍රේණි සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස මෙම ගණිත ගැටලු 1000 මා විසින් නිර්මාණය කර ඇත*.👨‍🏫

ඔබේ දරුවා කුමන මට්ටමකද කියලා මැනලා ඔහු/ඇය ඉහළට ඇදගෙන යන බවට මා පොරොන්දු වෙමි.🚀🧠📘

🗓️ ආරම්භය – මාර්තු 07 (සෙනසුරාදා)

⏰ රාත්‍රී 7.30 – 9.30
📌 Zoom ඔස්සේ
📌 CDR Online Maths Gura – YouTube Live 🎥🔥

👉 එදිනට සියලු දෙනාට නොමිලේ සහභාගි විය හැක!
✍️ සහභාගී වීමට WhatsApp පණිවිඩයක් මෙලෙස එවන්න:

නම:
පාසල:
නගරය:

🔗 ලින්ක්ස් (Join / Subscribe):

👇👇👇
📌 WhatsApp Group Link:https://chat.whatsapp.com/LPvMd6EbgHy8tfAihxNpYi?mode=gi_t

📌 YouTube Channel Link:https://youtube.com/?si=-N0YjzEwvHprQgeo

👨‍🏫 මෙහෙයවීම

📚✨ ප්‍රවීණ ගණිත දේශක – චානක දේශාන් රණවීර Chanaka Deshan Ranaweera (CDR Sir)

18/07/2023

O/L ගණිතය සහ A/L සංයුක්ත ගණිතය අත්වැලක් දෙන්න තීරණය කරා,දන්න හැමෝවම දැනුවත් කරන්න.

Address

Ahangama Central

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Chanaka Deshan Ranaweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category