14/05/2026
🍉✨ Supipi Kids Juice Corner 🍹 ✨🍍
Today, our little stars turned into mini juice sellers and created beautiful memories through fun-filled learning and teamwork. From preparing refreshing fruit juices to serving teachers, parents, and friends with happy smiles, the children enjoyed a wonderful hands-on experience at our Supipi Kids Juice Corner. 🍓🍊🥭
This exciting activity helped our little ones learn about healthy fruits and refreshing juices while improving their communication and conversation skills. They also experienced how buying, selling, and money exchange work, while building teamwork, confidence, creativity, and problem-solving skills through fun and interactive learning. 🌟
Seeing their excitement, confidence, and cheerful smiles made the day truly special and unforgettable. ❤️🍹
14/04/2026
සැමට සුභ වේවා - සිතුම් පැතුම් ඉටුවේවා - සිනා බෝ වේවා
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
සුපිපි පෙර පාසල - අගලවත්ත
11/04/2026
🌞 "සුපිපි අපේ අවුරුදු 2026" 🌾 Album - 04
Note: These are parent-requested moments, beautifully captured by our photographers.
Supipi did it the BEST way! 😍🎊 Our little Supipi stars had an amazing time on April 5th, celebrating the true spirit of Sinhala & Tamil New Year! 🌞✨
From sweet kiribath 🍚 to fun Awurudu games 🏃♀🥳 and lots of happy smiles 😊🌸 — it was a day full of culture, joy, and tradition! 👑💖
🍕 Special thanks to our Pizza Hut stall for the yummy treats.🥤 And to our refreshing Juice Bar that kept everyone cool and happy!
🙏 A heartfelt thank you to our chief guests and all our lovely parents for their wonderful support in making this day so special! 🧡
A beautiful day enjoyed by kids, Amma & Thaththa alike! 👨👩👧👦🎊
Wishing you all a Happy Sinhala & Tamil New Year from Supipi Family ❤️❤️
🌾✨ 2026 සුපිපි දූ පුතුන්ගේ අවුරුදු උත්සවය 2025.04.05 දින පැවැත්විණි. 🎉
සංස්කෘතික උත්සවය සැමරීම තුළින් අවුරුදු උත්සවය හා සබැඳි චාරිත්‍ර හා සම්ප්‍රදායන් පිළිබඳව ඉගෙනීමට අවස්ථාව ලබාදීමට හැකි විය. 💫📚
එහිදී දරුවන්ගේ 🧠 මානසික, 🤝 සමාජීය, 🗣 භාෂා, 🎨 නිර්මාණශීලී හා 🤸♂ ශාරීරික සංවර්ධනය සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීමට හැකියාව ලැබුණි.
සිංහල හා දමිළ අළුත් අවුරුද්දේ ඇති චාරිත්‍ර ✅ නියමාකාරයෙන් සුපිපි දරුවන් වෙත ලබාදීමට හැකි විය. 🌼👧👦🌸
එමෙන්ම සුපිපි දූ පුතුන්ට මෙම අත්දැකීම් ලබාදීමට සහාය දුන් සියලුම දෙමව්පියන්ටත් අපගේ ආදරෙන් පිරුණු ස්තුතියි! 🫶👨👩👧👦💖
සුභ අලුත් අවුරුද්දක් වේවා ! ✨💐
🎥 | Rumesh Madusanka
✨ |Dreams Events by Malaka
11/04/2026
🌞 "සුපිපි අපේ අවුරුදු 2026" 🌾 Album - 03
🌸 එරබදු මල් පිපෙනවා - කොහා සිංදු කියනවා 🎶
🍃සුපිපි අපේ අවුරුද්දත් - ඔන්න ඔන්න තියනවා🌾

✨ | Dreams Events by Malaka
11/04/2026
🌞 "සුපිපි අපේ අවුරුදු 2026" 🌾 Album - 02

🌞 "සුපිපි අපේ අවුරුදු 2026" 🌾 Album - 01

21/03/2026
Supipi Kids Learning Through Shopping – A Fun Day at Keells 🛒
සුපිපි පෙර පාසලේ දු පුතුන්ට අද වෙනස්ම අත්දැකීමක් Keells Supermarket ගොස් තනිවම විඳගැනීමට අවස්ථාව ලැබුණා.
එහිදී කළ ක්‍රියාකාරකම් තුළින් සැබෑ ජීවිත අත්දැකීම් ඔවුන්ට විඳගැනීමට අවස්ථාව ලැබුණා.
එලවලු ,පලතුරු ,දෛනික ජීවිතය භාවිතා කරන භාණ්ඩ, හඳුනා ගත් අතර,මුදල් හුමාරුව සිදුවන ආකාරයත් සරලවම අවබෝධ කරගත්තා.භාෂා කුසලතා සංවර්ධනය මෙන්ම සමාජ කුසලතා සංවර්ධනය, සහයෝගයෙන් කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම වැනි සංවර්ධන අංශයන් මෙම ක්‍රියාකාරකම තුළින් සිදුවුණු බව පැහැදිලිය.
සුපිපි පෙර පාසල ලෙස අපි නිතරම මෙවැනි ලෝකයට ගැලපෙන අත්දැකීම් නිර්මාණශීලී ක්‍රියාකාරකම් තුළින් දරුවන්ට හොඳම ඉගෙනුම් අවස්ථා ළඟා කරදීමට උත්සාහ කටයුතු කරනු ලැබේ.
At Supipi Preschool, learning goes beyond the classroom! Our little ones enjoyed a fun and educational visit to Keells Supermarket, where they explored the real world in an exciting way.
They learned to identify different fruits, vegetables, and everyday shopping items, while also understanding how money exchange works in a simple and practical way. This experience helped develop their language skills, confidence, and social interaction as they engaged in group activities.
In today’s modern world, supermarket shopping has become a part of daily life. At Supipi, we adapt to these real-world experiences to give our children the best practical learning opportunities.
A day full of smiles, discovery, and hands-on learning! 🌟
Special thanks to the Mathugama Keells manager and staff for their warm support, and to our traveling partner JTI Travels for making this experience possible. 💛
🎥 - Rumesh Madusanka