BS with Oshada Pathum

BS with Oshada Pathum

Share

ජිවිතය කියාදෙන වාණිජ්‍ය හරියටම..

Photos from BS with Oshada Pathum's post 13/06/2026

2026A/L
👍Provincial papers + zonal papers + supper blast papers
👍21 Full papers done ✍️
👍6 full papers pending 👍

මතුගම් පුර වැඩියෙන්ම වැඩ කරන BS පන්තිය,,

( 2024 A/L , 2025 A/L විෂය සමත් ප්‍රතිශතය 100% , විශ්ව විද්‍යාල වරම් 11ක් )

සිසෝරා - මතුගම 💜

ඔෂද පැතුම්
(විෂයභාර පාසල් ආචාර්‍ය)
0716474299

06/06/2026

BS ගැන Business වලින් ඉගෙන ගන්න
හොදම ප්‍රතිඵල
හොදම වැඩපිලිවෙළ හදපු හදවතේ BS පන්තිය

සාමාන්‍යපෙළ ප්‍රතිඵල ලද විගස නව කණ්ඩායම් ඇරඹේ.....

2028 A/L දැනට පවතින පන්තින
සිසෝරා - මතුගම ඉරිදා 1.00-3.00
සැසින්රෝ - හොරණ සෙන 8.30-10.30
සිග්මා - බදුරලිය සෙන 12.00-2.00
💜️💜️💜️

゚viralシfypシ゚viralシalシfollower ゚viralシ #හොරණ

17/05/2026

A/L
සෑම ඒකයක් අවසානයේම පවත්වන BLASt exam ඒකක පරික්ෂනය

04 ඒකකය ව්‍යාපාර සංවිධාන

01 සෙතුලි වික්‍රමරත්න 82%
කඹුරාවල ජාතික පාසල ,බදුරලිය

02 ගිහන්සා තිසත්මි 80%
CWW කන්නන්ගර ජාතික පාසල,මතුගම

03 යෙනුලි හිංසරා 79%
cWW කන්නන්ගර ජාතික පාසල ,මතුගම

මතුගම හොදම ප්‍රතිඵල බිහිකරපු,, 100% සිසුන් සමත් හදවතේ BS පන්තිය

05/05/2026

හීන දිනවන , පාර පෙන්වන BUSINESS STUDIES පන්තිය

සිසෝරා - මතුගම
සැසින්රෝ - හොරණ
සිග්මා - බදුරලිය

2027/2028 A/L සදහා බදවාගැනීම් සිදු කෙරේ...
#හදවතේ #පන්තිය ゚viralシ ゚viralシfypシ゚viralシalシ

23/04/2026

🚀 2027 A/L – Business Studies

📊 බැංකු (මුල්‍යයාතන කොටස ) ඇරඹේ.....

කැම්පස් යන්න වගේම එන හැමොම ගොඩදාන (100% BS සමත්) මතුගම්පුර එකම BS පන්තිය...

🗓️ අප්‍රේල් 26 ඉරිදා 8.00- 10.30| සිසෝරා - මතුගම
🗓️ අප්‍රේල් 25 සෙනසුරාදා 11.30–1.30 | සිග්මා - බදුරලිය

(නවක සිසුන් සදහා පලමු දින නිබන්ධන සහිත ප්‍රවේශය නොමිලේ...)
📲 071 647 4299 – Call / WhatsApp now

13/04/2026

හැමොටම ජය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!..

#හදවතේ #පන්තිය Oshada Liyanage

Photos from BS with Oshada Pathum's post 03/04/2026

👍 2025 A/L අප පන්තියේ කිසිදු සිසුවකු ව්‍යාපාර අධ්‍යනය (Business Studies ) විෂය අසමත්වී නොමැත..( 100% සමත්)

👍 කළුතර දිස්ත්‍රික්කයේ 137,243,354,479,560,574,619 වැනි සරසවි කඩයිම ලගා කරගත් සිසුන්ද අප පන්තියෙන් බිහිවිය..

👍මෙය මතුගම සිසෝරා ආයතනයේ පන්තියයි...( 2025 A/L මතුගම පමනක් පන්ති සිදුකලෙමි )..

👍 අප පන්තියතුල A/B ප්‍රතිශතය 35% ක් වාර්තාවවේ.. ( මෙවර ලංකාවේම A/B ප්‍රතිශතය 22% අඩු අගයකි)..

👍 ඉතින් අප සුභගයින් නොවන දරුවන් සුභගයින් බවට පත් කලෙමු..

👍 මෙමෙ ප්‍රතිඵලවල පුර්ණ අයිතිය සිසුන් සතුවන අතර,, ඒ සදහා මග පෙන්විම් කල සහෝදර පාසල් ගුරුවරු සියලූම දෙනාගේම කැපවීමද ආදරයෙන් සිහිපත් කරමි...

👍 සියලූම සිසුන් වෙත මාගේ සුබපැතුම් එක්කරමි,,
(සවිස්තරාත්මක ප්‍රතිඵල ලේකනය ඉදිරියේදි ඉදිරිපත් කරමි..)

මම,,

ඔෂද පැතුම්
BBM (sp) UOJ
AAT finalist
විෂයභාර පාසල් ගුරු

#හදවතේ #පන්තිය..

0716474299

31/03/2026

කැපකිරීමක අවසානය දිනුමකි..

සිසෝරා - මතුගම

*💜️මතුගම්පුර වැඩියෙන්ම වැඩ කරන 100% සිසුන් සමත් එකම BS පන්තිය💜️*

0716474299

Paper එක ලියලා සර්ම marking කරලා දෙන සර්ගෙන්ම අඩුපාඩු අහගෙන හදාගන්න ඔයත් එන්න

ඊලග Full paper ( පැය 5) එකට ඔයත් එන්න..

15/03/2026

ඉතින් මේ තමා ඒ BS පන්තිය.. Business Studies

ප්‍රතිඵල + අත්දැකීම් + කැපවීම + #සුදුසුකම්

වැඩ කරලා දිනන්න ඔයත් එන්න,,

සිසෝරා - මතුගම
සැසින්රෝ - හොරණ
සිග්මා - බදුරලිය
රසන්‍යා - කළුතර
0716474299

゚viralシfypシ゚viralシalシ

Want your school to be the top-listed School/college in Agalawatta?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Agalawatta
Agalawatta