Pahala Giribawa National School

Pahala Giribawa National School The most powerful weapon is not a gun or a bomb, but rather education.

``` Nelson Mandela ```

‼️
14/05/2026

‼️

2028 අපොස උසස්පෙළ විද්‍යා/ගණිත විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන් සඳහා සිදු කරනු ලබන විෂය දැනුවත් කිරීමේ වැඩසටහන 2...
05/05/2026

2028 අපොස උසස්පෙළ විද්‍යා/ගණිත විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන් සඳහා සිදු කරනු ලබන විෂය දැනුවත් කිරීමේ වැඩසටහන 2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා උදෑසන පහළ ගිරිබාව මහා විද්‍යාලයේදී පැවැත්වේ.

එදින දරුවා සමඟ දෙමවුපියන් හෝ භාරකරු සහභාගී වීම අපේක්ෂා කරමු.💐💐🌷

2026 පාසල් ක්‍රීඩා තරගමාලාවට අදාලව කලාප මට්ටමේ තරග සදහා තේරී පත් වීම වෙනුවෙන් මහව කලාපයේ ගිරිබාව කොට්ඨාසයේ පිරිමි ක්‍රික...
29/04/2026

2026 පාසල් ක්‍රීඩා තරගමාලාවට අදාලව කලාප මට්ටමේ තරග සදහා තේරී පත් වීම වෙනුවෙන් මහව කලාපයේ ගිරිබාව කොට්ඨාසයේ පිරිමි ක්‍රිකට් තරග 2026/04/28 දින පහල ගිරිබාව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදි පැවැත්විනි.

මෙහිදී සමස්ථ ශූරතාවය පහල ගිරිබාව මහා විද්‍යාලය හිමි කරගත් අතර ඒ සදහා කැප වූ ක්‍රීඩා භාර ගුරුභවතුන් සහ සිසු දරුවන් සියලු දෙනාටම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයේ සුභ පැතුම් එක්කර සිටිමු.❤️💐🌷

- වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල  - 2026- 🎾🏏🏐2026 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 මාර්තු මස 20 වන දින අති උත්කර්ෂවත...
09/04/2026

- වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2026- 🎾🏏🏐

2026 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 මාර්තු මස 20 වන දින අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදි පැවැත්විණි. මෙහි සමස්ථ ශූරතාවය විජය නිවසයද🔴, අනු ශූරතාවය පැරකුම් නිවාසයද🟢 , තුන්වන ස්ථානය ගැමුණු නිවාසයද 🔵 හිමිකරගත් අතර මෙම ක්‍රීඩා උළෙල සාර්ථකව නිමා කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම පාසල වෙනුවෙන් ස්තූතිය පුද කරමු....

  #2026
03/02/2026


#2026

2025 සමස්ථ ලංකා ශිෂ්‍ය භට ක්‍රීඩා උළෙලේදී, පහල ගිරිබාව මහා විද්‍යාලය නියෝජනය කරමින් මලල ක්‍රීඩා වාර්තා 3ක්ද අලුත් කරමින්...
01/02/2026

2025 සමස්ථ ලංකා ශිෂ්‍ය භට ක්‍රීඩා උළෙලේදී, පහල ගිරිබාව මහා විද්‍යාලය නියෝජනය කරමින් මලල ක්‍රීඩා වාර්තා 3ක්ද අලුත් කරමින් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 1ක් සමගින් සමස්ත පදක්කම් 6 ක් පාසල වෙනුවෙන් ලබා දීමට සමත් වූ GRKN සේනාරත්න දියණිය සහ VS බංඩාර දියණිය පිළිගැනීමේ උත්සවයක් පාසලේ විදුහල්පතිතුමා , නියෝජ්‍ය විදුහල්පති දෙපළ , ආචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව පසුගියදා පැවැත්විණි.💐❤️

* මැරතන් ධාවන තරඟය - ප්‍රථම ස්ථානය
* ශිෂ්‍යභට ජ්‍යේෂ්ඨ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව - GRKN සේනාරත්න
* 3000 M - රන් පදක්කම - නව තරග වාර්තාව
* 1500 M - රන් පදක්කම - නව තරග වාර්තාව
* 800 M - රන් පදක්කම - නව තරග වාර්තාව
* 100 x 4 - රිදී පදක්කම
* 400 x 4 - ලෝකඩ පදක්කම

"නැණසින් ජීවිතය සොයා යන්නට"6 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීම.📕
25/01/2026

"නැණසින් ජීවිතය සොයා යන්නට"

6 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීම.📕

2026 නවක ශිෂ්‍ය නායක නායිකාවන් තෝරාපත් කරගැනීමේ ලිඛිත පරීක්ෂණය 🚨🚨අදියර 1
09/01/2026

2026 නවක ශිෂ්‍ය නායක නායිකාවන් තෝරාපත් කරගැනීමේ ලිඛිත පරීක්ෂණය 🚨🚨
අදියර 1

ගී රස වින්දන වැඩසටහන 🎙️🎙️🎵🎶
27/12/2025

ගී රස වින්දන වැඩසටහන 🎙️🎙️🎵🎶

  - 2025 - 9 ශ්‍රේණිය ගණිතය කදවුර .✂️📐📏🧮📌🖍️📖📚
11/11/2025

- 2025 - 9 ශ්‍රේණිය ගණිතය කදවුර .✂️📐📏🧮📌🖍️📖📚

  2025 - විද්‍යා දිනයට සමගාමීව සාමාන්‍ය පෙළ සිසුන් සදහා පැවැත්වූ විද්‍යාව විෂයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව🔬🩻🔭🧬🦠🩸💉💊
11/11/2025

2025 - විද්‍යා දිනයට සමගාමීව සාමාන්‍ය පෙළ සිසුන් සදහා පැවැත්වූ විද්‍යාව විෂයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව🔬🩻🔭🧬🦠🩸💉💊

Address

Phala Gieibawa.giribawa.galgamuwa
Adikarigama

Website

Alerts

Be the first to know and let us send you an email when Pahala Giribawa National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category