Chef Club Sri lanka -Ccsl-

Chef Club Sri lanka -Ccsl- Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chef Club Sri lanka -Ccsl-, Education Website, Hawalli.

18/11/2024
Today is International "Chef Day" Congratulations all the Chef  In 2023, the theme for International Chef's Day is “Grow...
20/10/2023

Today is International "Chef Day"
Congratulations all the Chef
In 2023, the theme for International Chef's Day is “Growing Great Chefs” which has a strong focus on mentoring young minds and nurturing culinary talent.

11/03/2023

කට්ලට් හදමු!!🙂
🍅අල 500g
🍅මාළු 200
🍅අමුමිරිස් කරල් 8
🍅රතුළූණු 200g
🍅සුදුළූණු + ඉඟුරු පේස්ට් තේ හැන්දක්
🍅කරපිංචා ඉත්තක්
🍅ගම්මිරිස් ඇට තේ හැන්දක්
🍅බිත්තර
🍅ලුණු රස අනුව
🍅බිස්කට් කුඩු
🍅බදාගන්න තෙල්

1..අල ටිකහොදට තම්බල පොඩි කර ගන්න.
2..pan එකක් ලිපේ තියල ඉගුරු සුදුලුනු පේස්ට් ටික දාගන්න
3.. එකටම තම්බාගත් මාළු / සැමන් හොදින් පොඩිකර එකතු කර ගන්න.
4..විනාඩියක් දෙකක් වගේ තියල ලිප off කර ගන්න...
5.. රතුළූණු, අමුමිරිස්, කරපිංචා හීනියට ලියා ගන්න.
6.. ගම්මිරිස් ටික බාගෙට වගේ තලා ගන්න...
7.. අල, මාළු, කරපිංචා, රතුළූණු, අමුමිරිස්, ගම්මිරිස්, ලුණු මේ ඔක්කොම එකට දාල හොදට අනා ගන්න...
8.. ලස්සනට පොඩි පොඩි බොල හැඩ ගන්න
9.. බිත්තරයක් අරන් එක හොදින් හැන්දකින් ගසා ගන්න...
10.. හදාගත් කට්ලට් බොල බිත්තර සාරු දවටලා,,, බිස්කට කුඩු දවටලා බැද ගන්න....
🚫 මාළු සැමන් ඕන දෙයක පාවිච්චි කරන්න පුළුවන්...
🚫අල වෙනුවට බතල, මඤ්ඤොක්කා උනත් ගන්න පුළුවන්...
🚫ඩබල් කෝට් කරොත් පුපුරන්නේ නැතුව ලස්සන බොලේ වගේ කට්ලට් හදන්න පුළුවන්...
🚫 ළූණු අමුමිරිස් කරපිංචා අමුවෙන් දාන නිසා කට්ලට් බැදීගෙන එද්දී රස වැඩියි...
🚫 රතුළූණු කොහමත් රසින් වැඩියි. ගුණයි..
🚫අමුමිරිස් වෙනුවට කොච්චි දාගන්නත් පුළුවන්... ( මම නම් කොච්චි දාල වෙන විදියේ කට්ලට් එකක් හදනවා එකට නම කොච්චි බයිට් )

Address

Hawalli

Website

Alerts

Be the first to know and let us send you an email when Chef Club Sri lanka -Ccsl- posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share