Korean Dream කොරියානු සිහිනය

Korean Dream කොරියානු සිහිනය

Share

කොරියානු භාෂා පුහුණු වීම සඳහා අප හා එක්වන්න.
한국어 교육에 참여하세요. Join us for Korean language training.

25/07/2026
Photos from Korean Dream කොරියානු සිහිනය's post 23/07/2026

දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා තවත් 121ක්....

දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථාවන් උදාවූ රැකියාලාභීන් 121 පසුගියදා (2026.07.21) දින දකුණු කොරියාව බලාපිටත් ව ගියා.
මෙම රැකියාලාභින් පිරිස 966 වන කණ්ඩායමට අයත් වේ.

රැකියාලාභීන් වෙත ගුවන්ටිකට් ප්‍රදානය හා අවසන් දැනුවත් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එක්ව සිටියා.

Want your school to be the top-listed School/college in Suwon?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Suwon
15523