Sin- Han-Hak Sinhala Korean Language School

Sin- Han-Hak  Sinhala Korean Language School sinhanhak is the ever first Korean Sinhala Language online school in Sri Lanka.

කොරියන් භාෂාව Spoken Class 2026 නව පංති ආරම්භය⭕සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30ට.⭕දැන්ම නොමිලේ ලියාපදිංචි වීමට ...
10/05/2026

කොරියන් භාෂාව Spoken Class 2026 නව පංති ආරම්භය

⭕සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30ට.

⭕දැන්ම නොමිලේ ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Nuwan Sir WhatsApp : 0766 810 985

⭕පහත සදහන් Youtube නාලිකාව සබ්ක්‍රයිබ් කිරීම මගින් ඔබට නොමිලේ කොරියන් පාඩම් නැරඹීමට හැක.
https://www.youtube.com/

🔴 පාඨමාලා මෙහෙයවීම - (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ කොරියානු භාෂා උපදේශක) නුවන් දහනායක.

🔴 ඔබ ලංකාවේ හෝ විදේශයේ කොතනක සිටියත් Online Zoom සහ Youtube හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතී.

✅ සැලැස්ම නිවැරැදි නම් ජයග්‍රහණය වැලැක්විය නොහැක.

2026 නව විෂය නිර්දේශය කොරියානු රැකියා විභාගය.⭕නව පංති ආරම්භය මැයි මස 08 වන සිකුරාදා රාත්‍රී 7.30ට.⭕දැන්ම නොමිලේ ලියාපදිං...
26/04/2026

2026 නව විෂය නිර්දේශය කොරියානු රැකියා විභාගය.

⭕නව පංති ආරම්භය මැයි මස 08 වන සිකුරාදා රාත්‍රී 7.30ට.

⭕දැන්ම නොමිලේ ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Nuwan Sir WhatsApp : 0766 810 985

⭕පහත සදහන් Youtube නාලිකාව සබ්ක්‍රයිබ් කිරීම මගින් ඔබට නොමිලේ කොරියන් පාඩම් නැරඹීමට හැක.
https://www.youtube.com/

🔴 පාඨමාලා මෙහෙයවීම - (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ කොරියානු භාෂා උපදේශක) නුවන් දහනායක.

🔴 ඔබ ලංකාවේ හෝ විදේශයේ කොතනක සිටියත් Online Zoom සහ Youtube හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතී.

✅ සැලැස්ම නිවැරැදි නම් ජයග්‍රහණය වැලැක්විය නොහැක.

2026 නව විෂය නිර්දේශය කොරියානු රැකියා විභාගය.⭕නව පංති ආරම්භය පෙබරවාරි මස 14/15/16/17 රාත්‍රී 7.30ට.⭕දැන්ම නොමිලේ ලියාපදි...
11/02/2026

2026 නව විෂය නිර්දේශය කොරියානු රැකියා විභාගය.

⭕නව පංති ආරම්භය පෙබරවාරි මස 14/15/16/17 රාත්‍රී 7.30ට.

⭕දැන්ම නොමිලේ ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Nuwan Sir WhatsApp : 0766 810 985

⭕පහත සදහන් Youtube නාලිකාව සබ්ක්‍රයිබ් කිරීම මගින් ඔබට නොමිලේ කොරියන් පාඩම් නැරඹීමට හැක.
https://www.youtube.com/

🔴 පාඨමාලා මෙහෙයවීම - (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ කොරියානු භාෂා උපදේශක) නුවන් දහනායක.

🔴 ඔබ ලංකාවේ හෝ විදේශයේ කොතනක සිටියත් Online Zoom සහ Youtube හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතී.

✅ සැලැස්ම නිවැරැදි නම් ජයග්‍රහණය වැලැක්විය නොහැක.

20/10/2025

🔴👉 අපේ පන්ති තෝරා ගැනීමේදී වැඩ කරන්න කැමති අය විතරක් එන්න.
🔴👉 ළමයි වැඩ කරන, අපි වැඩ කරන විදිය කියලා දෙන පන්තියක් මේක...
🔴👉 අවසන් පාඩම් වෙනකොට ළමයි, පාඩම් කියවීම, පරිවර්තනය කිරීම සියල්ල ම තනියෙන් කරනවා.
🔴👉 මට මගේ පන්තියෙ ළමයි කඩඉම් සිමාව ලේසියෙන්ම පසු කරනවා. මොකද එයාල ආපු මාවත හරි දුෂ්කරයි... කියලා මම දන්නවා.

20/10/2025
🔴👉 මේ වගේ බබාලා නම් කොරියාවට එන්න එපා.... වෙබ් එකේ ඉන්න අයටත් කෙලවෙනවා. 🔴👉 මේකට හේතුව තමයි.... Calss වලදී කොරියාවේ ඇත්ත ...
25/08/2025

🔴👉 මේ වගේ බබාලා නම් කොරියාවට එන්න එපා.... වෙබ් එකේ ඉන්න අයටත් කෙලවෙනවා. 🔴👉 මේකට හේතුව තමයි.... Calss වලදී කොරියාවේ ඇත්ත කියලා දෙනවා නම් මෙහෙම වෙන්නේ නැ. 🔴👉 අපේ company එකත් මුලදී මාරෝ මාරෝ වැඩ ගත්තා... 🔴👉 කොන්ද උස්සන්න බැරි තරමට ම අමාරු උනා... ඒත් ඉවසගෙන හිටියා වසරක් විතර... 🔴👉 ඉතින් එන්න ඉන්න හැමෝටම කියන්නේ... කොරියාව කියන්නේ වෙනම රහක් 😂😂😂😂😂😂

445 likes, 22 comments. “කොරියාවට ඈවිත් මේ වගේ ප්‍රශ්නයක් උනාම ෆට්ට අසරනයි ඉතින්. ඉන්න තැනින් පලයන් කියල එලේව්වම මොනව හිතේන්න ඇ....

🔴👉 පිළිතුර comment කරන්න. Share කරන්න. Like කරන්න.🔴👉 2025 කොරියානු රැකියා විභාගයට මුහුණ දෙන ඔයාලට අලුත් ප්‍රශ්න...
24/08/2025

🔴👉 පිළිතුර comment කරන්න. Share කරන්න. Like කරන්න.
🔴👉 2025 කොරියානු රැකියා විභාගයට මුහුණ දෙන ඔයාලට අලුත් ප්‍රශ්න...

17/08/2025

🔴👉 කොරියන් විභාගයට සුදානම් වෙන ඔයාට අපේ පන්තිය ගැන....

🔴👉මාසේට ප්‍රශ්න පත්‍ර 30 ක්‌ සාකච්චා කරන ලංකාවේ එකම කොරියන් පන්තිය අප සතු වීම.

🔴👉 කිසිදු මාසික ගාස්තුවක් අය නොකර රු. 2750 ක්‌ වැනි ඉතා සුළු මුදලකට ප්‍රශ්න පත්‍ර 30 ක්‌ සහිත පොත අමතර ගාස්තුවකින් තොරවම ඔබේ නිවසට ලබා දීම.

🔴👉 ප්‍රශ්න පත්‍ර පොත ලබා ගන්න ඕනෑම කෙනෙකුට, අපගේ පාඩම 60 තියරි පන්තිය, ප්‍රශ්න 2000 සාකච්චා කරන පන්තිය, ව්‍යාකරණ පන්තිය, ප්‍රශ්න එකක සාකච්චා කරන පන්තිය සියල්ලට ම සහභාගී වීමට අවස්ථාව ලබා දීම.

🔴👉 සියළුම පාඩම් වලට අදාල recording youtube හරහා ඔබ‍ට ඕන තරම් වාරයක නැරබීමට අවස්ථාව සලසා දීම

🔴👉 කොරියන් භාෂාව කැලණිය විශාව විදහ්යාලයේ මෙන්ම කොරියන් විශ්වවිදහයල වල ද ඉගෙන ගත් ආචර්ය මණ්ඩලයක් විසින් මෙහෙය වීම.

🔴👉 රාජ්‍ය ශිෂත්වලාභී ආචාර්ය මණ්ඩලයක් සහිත එකම කොරියා භාෂා පාසැල අප sathu වීම

🔴👉 විදේශ සේවා නික්ති කාර්යාංශ පෙර විගමනක භාෂා උපදේශක ආචාර්ය මණ්ඩලයක් අප සතු වීම.

🔴👉 2025 නව කොරියානු භාෂා වැඩසටහන සදහා සම්බන්ධ වීමට දැන්ම whatsapp msg call කරන්න 0766 810 985
15/08/2025

🔴👉 2025 නව කොරියානු භාෂා වැඩසටහන සදහා සම්බන්ධ වීමට දැන්ම whatsapp msg call කරන්න 0766 810 985

Eps Topic 2025 නව විෂය නිර්දේශය කොරියානු රැකියා විභාගය 🇰🇷

29/07/2025

🔴👉 මාසේට ප්‍රශ්න පත්‍ර 30 ක්‌ සජීවීව සාකච්චා කරන ලංකාවේ අංක එකේ ප්‍රශ්න පත්‍ර පන්තිය.

🔴👉 සෑම දිනකම රාත්‍රී 7:30 ට Zoom Online හරහා, දැනුමෙන් සපිරි කොරියන් තාක්ෂලාව.

🔴👉 ජයග්‍රහණය අපේ සීමාවයි.

🔴👉 සම්බන්ධ වෙන්න කැමති අය 0766 810 985 Whatsapp msg එකක් දාන්න.

Address

04620 서울특별시 중구 필동로 1길 30
Seoul
04620

Telephone

+94766810985

Website

Alerts

Be the first to know and let us send you an email when Sin- Han-Hak Sinhala Korean Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sin- Han-Hak Sinhala Korean Language School:

Shortcuts

Share

Category