Kcs International Korean Language Institute

Kcs International Korean Language Institute

Share

🌸안녕하세요 .저의 수업에 참여해서 한국어를 제대로 배워 보세요. 🇰🇷🇱🇰🇰🇷

29/05/2026

ආයේ එන්නේ නැති ලස්සනම කාලේ 🥺🤍🌼 "ඉස්සර" 🌿❤
පිරිම් ළමයි කූඩු හැදුවා
ගෑණු ළමයි කොල ඇලෙව්වා
මතකද...? 😐🥺

28/05/2026

🇰🇷📚 Korean Language TOPIK 1
නව පන්ති ආරම්භය 🇰🇷✨
TOPIK 1 විභාගයට සූදානම් වන ඔබ සඳහා
නව පන්ති ආරම්භ වේ! 🎓
🗓️ දිනය : ජුනි මස 07 වන ඉරිදා
⏰ වේලාව : 3.00 PM ~ 5.00 PM
👩‍🏫 Lecturer : Sachini Yasanthika
📖 ඔබ ඉගෙන ගන්නා දේ
✔️ Korean Alphabet (한글)
✔️ Basic Grammar & Vocabulary
✔️ Reading, Writing, Listening & Speaking
✔️ TOPIK 1 Exam Preparation
✔️ Past Papers Discussion
🌟 Korean Language ඉගෙනගෙන
ඔබේ අනාගතයට නව අවස්ථා විවෘත කරගන්න!
📞 Contact : 074 371 2213
📩 අදම අප සමඟ එක්වන්න!

28/05/2026

🇰🇷📚 KOREAN LANGUAGE – 2028 A/L
නව පන්ති ආරම්භය 📚🇰🇷
✨ 2028 A/L Korean Language විෂය සඳහා
නව පන්ති ආරම්භ වේ!
🗓️ දිනය: ජුනි මස 07 වන ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 8.00 – 10.00
🎯 පන්තියේ විශේෂතා
✔️ Grammar & Writing
✔️ Speaking & Reading Practice
✔️ Past Papers Discussion
✔️ විභාගයට අනුකූල ඉගැන්වීම්
✔️ ආරම්භක සිට ඉහළ මට්ටම දක්වා
🌟 Korean Language ඉගෙනගෙන
ඔබේ අනාගතයට නව අවස්ථා විවෘත කරගන්න!
📞 වැඩි විස්තර සඳහා 074 371 2213 අදම සම්බන්ධ වන්න.
🎓 2028 A/L සාර්ථකත්වයට අදම අප සමඟ එක්වන්න!

17/05/2026

පුංචි පොඩ්ඩොන්ට පුංචි වයසෙන් කොරියන් ඉගෙන ගන්න පුංචි අවස්ථාවක්...

හෑදෙනියෙ නගරයේ ...

කොරියානු භාෂාව මුල සිට සරලවම ඉගැන්වීම් සිදු කරනු ලැබේ.

♦️ලියන්න
♦️කියවන්න
♦️කතා කරන්න

සෑම සිසුවෙකු කෙරෙහිම වැඩි අවදානයක් ලබා දෙන අතර සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් දැන්ම ඔබගේ අසුන වෙන්කරවා ගන්න.

Register - 074-371-2213 whatsapp message කරන්න.

074-371-2213

මෙහෙයවීම:- සචිනි යසන්තිකා. •

15/05/2026

2027 A/L තෙවන කණ්ඩායම සදහා ලියාපදිංචිය දැන්.....

A/L විභාගයට A සමාර්තයක් ලබා ගන්න....
විෂය නිර්දේශය හරියට ඉගෙන ගන්න....🇰🇷🇰🇷🇰🇷🇰🇷

✅️ නව කොරියානු භාෂා පංති ආරම්භය.

✅️Zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ.

✅️කොරියානු භාෂාව මුල සිට සරලවම ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
✅️ව්‍යාකරණ ,වචන පිළිබද වැඩි අවධානයක් යොමු කෙරේ.
✅️විෂය නිර්දේශය ආවරණය කෙරේ.
✅️සෑම සිසුවෙකු කෙරෙහිම වැඩි අවදානයක් ලබා දෙන අතර සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්නා බැවින් දැන්ම ඔබගේ අසුන වෙන්කරවා ගන්න.

☎️Register වීම සදහා whatsapp message කරන්න .
☎️074-371-2213

✅️මෙහෙයවීම:- සචිනි යසන්තිකා.🇰🇷

⭕️Korean Language
( Shinhan University South Korea)
⭕️B.A. in Business Administration, Hyupsung University South Korea.( Korean Language)
⭕️TOPIK Level 5, KIIP Level 5 (Korean Language)
⭕️10 years' experience in living, teaching, and Korean culture .

14/04/2026

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....! 🎂🎉️🎊️🙏🇱🇰🇰🇷

Photos from Kcs International Korean Language Institute's post 31/03/2026
18/03/2026

2026 O/L කොරියානු භාශාව revision පන්ති ආරම්භවී ඇත. විභාගයට සූදානම් වන සිසුන්ට සහභාගී විය හැක. මෙහිදී ව්‍යාකරණ, වචන මාලාව, කියවීම සහ ලිවීම විශේෂ මාර්ගෝපදේශනය සමඟ නැවත අධ්‍යයනය කළ හැක. ඔබේ කොරියානු දක්ෂතාවය වැඩි කරගෙන හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට දැන්ම එකතු වන්න.

ලියාපදිංචි වීම සදහා
Whatsapp: 074-371-2213

02/03/2026

2026 සාමාන්‍ය පෙල විභාගය සදහා Revision පන්ති නව ආරම්භය මාර්තු 8 ඉරිදා සවස 4.30ට ආරම්භවේ..

විමසීම් - 074-371-2213

02/03/2026

we can't find our family ☹️

එයාලා ගොඩක් අය අද හැංගෙන්න තැන් හොයනවා ඇති 🥺🥺🥺🥺

09/02/2026

Chat Gpt ❤️එකට මාව පේන විදිහ.😌😌😌 100%❤️

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


스리랑카
Seoul
2000