🥺💔
𝕊𝕖𝕠𝕦𝕝 𝔻𝕚𝕒𝕣𝕪
The amazing item store
01/04/2026
කොරියාවට එන බොහෝ දෙනාගේ අරමුණ තමයි මුදල් ඉතිරි කරගෙන අනාගතය හදන එක. ඒකට උපකාරී වෙන වැදගත් උපදෙස් 10ක් මෙන්න 👇
1️⃣ වැටුපෙන් අවම වශයෙන් 75%, ඉතිරි කරන්න
👉 මුලින්ම savings අයින් කරලා ඉතුරු මුදලෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේ ප්‍රතිශතය වෙනස් වෙනවා තමන්ගේ වයස, විවාහක අවිවාහක බව, පවුල් පසුබිම මත.
2️⃣ මාසික Budget එකක් හදන්න
👉 කෑම, ගමන්, දුරකථන වියදම් වෙන වෙනම ලියලා control කරන්න.
3️⃣ Loan / Credit Card වලට වැටෙන්න එපා
👉 Phone loan, personal loan වගේ දේවල් saving එක අඩු කරයි.
4️⃣ Brand Shopping අඩු කරන්න
👉 කොරියාවේ cheap shops ගොඩක් තියෙනවා. unnecessary brand items avoid කරන්න.
5️⃣ Overtime (잔업) වැඩ කරන්න
👉 Extra hours වැඩ කරලා මාසික income එක වැඩි කරගන්න පුළුවන්. ( නීත්‍යානුකූල නොවුනත් ආරක්ශිතව කරන්න පුලුවන්නම් වටිනවා)
6️⃣ Bank Account දෙකක් භාවිතා කරන්න
👉 එකක් වැටුපට, එකක් saving වලට දාලා money separate කරන්න.
7️⃣ වියදම් Track කරන්න
👉 මාසයක් පුරාවට වියදම් ලියලා බලනකොට waste වෙන තැන් හොයාගන්න පුළුවන්.
8️⃣ Return Plan එකක් තියාගන්න
👉 ගෙයක් හදනවාද? Business එකක් පටන් ගන්නවාද? Target එකක් තියාගන්න.
9️⃣ Phone Upgrade වලට අධික මුදල් වියදම් කරන්න එපා
👉 අවශ්‍ය නැත්නම් phone එක change කරන්න ඉක්මන් වෙන්න එපා.
🔟 Pension / Severance Money ගැන දැනගන්න
👉 කොරියාවෙන් යනකොට ලැබෙන මුදල් ගැන දැනගෙන ඒවාත් saving එකට එකතු කරන්න.
📌 මතක තියාගන්න
🇰🇷 Korea = Earn
🏡 Home Country = Build Your Future
කොරියාවට එන කාලය කෙටි. ඒ නිසා අදම savings පටන් ගන්න 💪💰
17/12/2025
කාලයක් මට ආරක්ෂාව,
නිදහස සහ නිහතමානී සැනසිලිය දුන්න
මේ ගෙදරට අද සමුගන්න වෙලාව ඇවිත්.
හිනාවන්, කඳුළු, සාර්ථකතා, අසාර්ථකතා
ජීවිතේ හරියටම හැම අත්දැකීමක්ම මෙතනින් තියා.
හෙට ගැන හිතන රෑවල්,
නිදහසේ විවේක ගත්ත දවස්, තනිව හිතට කතා කරගත්ත මොහොතන්,
මේ බිත්ති අතර මම ලොකු වුණා, ශක්තිමත් වුණා, ජීවිතේ ගැන බොහොම දේ ඉගෙනගත්තා.
අද මේ ගෙදර දාල යනකොට හිතට ටිකක් බරයි… නමුත් ඒ බර පුරාම ස්තූතියි කියන හැඟීමක්.
මේ ගෙදරට ස්තූතියි ❤️
15/12/2025
❄️😍
25/11/2025
මම අද ඇවිත් ජනාධිපති තුමාට කිවුවා.. එතුමා පොරොන්දු වුණා
-සංගීත් විජේසූරිය-
Good Morning ❤️
Good morning 🥰
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Seoul
Seoul