Sagara Korean Life

Sagara Korean Life ❤️ආදරණීය හදවත් ❤️ආදරයෙන් එකතු වෙන්න.❤️

❤️ගොඩක් ආදරෙයි. ❤️

25/02/2025

경기 안성의 고속도로 공사 현장에서 콘크리트 교량 상판이 무너지는 사고가 났습니다. ග්යොංගි පළාතේ අන්සොං හි අධිවේගී මාර්ග ඉදිකිරීම් ස්ථානයකදී කොන්ක්‍රීට් පාලම් තට්ටුව කඩා වැටීමෙන් අනතුරක් සිදුවිය.පාලමේ වැඩ කරමින් සිටියදී කම්කරුවන් හතර දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලැබූහ

04/10/2024

Sagara Korean Life

감사합니다 😊 D
29/09/2024

감사합니다 😊 D

24/06/2024

ගින්නෙන් මියගිය කම්කරු සියලු දෙනාටම නිවන් සුව පතමු 🥲

24/06/2024

🇰🇷සිදුවූ විශාල ගින්නෙන් පුද්ගලයින් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය අය අතර චීන කම්කරුවන් 18 දෙනෙකු සහ ලාඕස ජාතිකයෙකු ද වන බව සඳහන්.

ඉතිරි සේවකයින් තිදෙනා පිළිබඳ මෙතෙක් තහවුරු කර නොමැති බවත්, තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත්, ප්‍රාදේශීය ගිනි නිවන නිලධාරියෙකු වන කිම් ජින්-යං විසින් අදාළ සමාගමේ නිලධාරීන්ගේ තොරතුරු උපුටා දක්වමින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එම විශාල ගින්න මැඩපැවැත්වීමට මේ වනවිට ප්‍රාදේශීය ගිනි නිවන භටයින් පියවර ගෙන ඇති අතර එහි පොඩි පොඩි ගිනිදැල් තවදුරටත් පවතින බවයි කොරියානු මාධ්‍ය🥲

22/06/2024

* මම හෙට ගමට යනවා. නිවාඩුවෙන් පසු පාසලට එන්නම්.
저는 내일 고향에 갑니다. 방학이 끝나고 학교에 올 겁니다.

① 제일 . වඩාත්

② 다시 . නැවතත්

③ 벌써 . දැනටමත්

④ 아직 . තවමත්

💞🇱🇰🇰🇷✈️💞
16/06/2024

💞🇱🇰🇰🇷✈️💞

14/06/2024

🌟Welcome🌟 to my ✨sagara Korean life ✨ channel thanks you so much💞කොරින් භාෂාව පසුවෙන් ජය ගන්න.ඔබ වෙනුවෙන් සෑදූ youtube channel එකත් subscribe කරලා එකතුව...

Address

Seoul

Website

Alerts

Be the first to know and let us send you an email when Sagara Korean Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category