Path to Korea

Path to Korea උනන්දුවෙන් උත්සාහයෙන් ජීවිතය ජයගන්න 노력하는자 많이 행복한거야 👈💪

01/01/2026
01/01/2026

새해 복 많이 받으세요...!!!🙏

22/12/2025

💥කොරියානු රැකියා ගිවිසුම් ප්‍රශ්නය පිලිබදවය ගරු විපක්ෂ නායක තුමා පාර්ලිමේන්තුවෙ දී කතාකරන ලදී

11/11/2025

♦️දකුණු කොරියාවෙ සේවය කරන අතරතුර ජල ටැංකියක් තුලට වැටී හදිසියේම ජීවිතයෙන් සමුගත් ලංකාවෙ අපෙ සහෝදර යන් දෙදෙනාට මෙන්ම කොරියාණු ජාතිකයාටද උතුම් නිවන් සුව පතමු...!!!🙏🙏🙏
♦️හැමෝම වැඩ කරද්දි කල්පනාකාරීව පරෙස්සමට වැඩ කරන්න කියල ඉල්ලා සිටිනවා.

💥👇page එකත් like කරන්න
10/03/2025

💥👇page එකත් like කරන්න

21/02/2025

E8 visa නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක පිළිබඳව දැනුවත් කිරීම 👇

👇
19/02/2025

👇

අද උදෑසන දකුණු කොරියාවෙ සිදුවු දරුණු ගුවන් යානා අනතුර😢😢 ----------------------------------------------------------------...
29/12/2024

අද උදෑසන දකුණු කොරියාවෙ සිදුවු දරුණු ගුවන් යානා අනතුර😢😢

-------------------------------------------------------------------------------------

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ගොඩ බැස්වීමේදී ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවය.

අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි.

ගුවන් යානය තායිලන්තයේ සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත‍.

කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

29/12/2024

අද උදෑසන 9.05ට පමණ දකුණු කොරියාවෙ දරුණු ගුවන්යානා අනතුරක් සිදුව ඇත.😥😥

-------------------------------------------------------------------------------------

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ගොඩ බැස්වීමේදී ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවය.

අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි.

ගුවන් යානය තායිලන්තයේ සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත‍.

කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

24/12/2024

👉සුභ ආරංචියක් 🇰🇷🎉️
2025 කෝටා එක 207000.කෝටා එක වැඩි වෙලා ලමයි ..💪🙏

Address

Gimhae

Telephone

+94767830323

Website

Alerts

Be the first to know and let us send you an email when Path to Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Path to Korea:

Shortcuts

Share