09/08/2026
අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් දරුවන්ගේ අනාගතය ජයග්‍රහණය කරා ගෙන යයි🇰🇷🌏🏏
Annyeong K league tournament 2026.08.09 deagu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Annyeong K Education & Global Tours, Educational consultant, Daegu.
09/08/2026
අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් දරුවන්ගේ අනාගතය ජයග්‍රහණය කරා ගෙන යයි🇰🇷🌏🏏
Annyeong K league tournament 2026.08.09 deagu
07/08/2026
චුසෝක් නිවාඩුවේ 𝗕𝗜𝗚𝗚𝗘𝗦𝗧 𝗕𝗟𝗔𝗦𝗧 💥🎼
ඇගට දැනෙන රිදම් එක…💥
"යං කොරියා"– 𝗘𝗗𝗜𝗧𝗜𝗢𝗡 𝗜𝗜 ✨
පළමු වරට කොරියාවේ එකම වේදිකාවක…
🥁 𝗜𝗡𝗙𝗜𝗡𝗜𝗧𝗬
🎙️ 𝗖𝗘𝗡𝗧𝗜𝗚𝗥𝗔𝗗𝗭
🎙️ 𝗡𝗔𝗗𝗘𝗘𝗠𝗔𝗟
🎙️ 𝗛𝗔𝗡𝗔 𝗦𝗛𝗔𝗙𝗔
🎙️ 𝗦𝗨𝗦𝗔𝗥𝗔 𝗬𝗔𝗦𝗔𝗦
🔥 𝗗𝗝 𝗜𝗦𝗛𝗔𝗡 සමඟ නොනවතින රිදම් එක!
📍 𝗗𝗔𝗘𝗚𝗨
🗓️ 𝗦𝗘𝗣𝗧𝗘𝗠𝗕𝗘𝗥 𝟮𝟱
06/08/2026
D-4-1 ශිෂ්‍ය ශිෂ්‍යාවන් 64 දෙනෙකුට අත් වු ඉරණම😲
කොරියාණු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශ්වාසය දිනු එකම ආයතනය Annyeong k education බවට සනාථ කරමින් මේ වන විට දකුණු කොරියාවේ වෙසෙන D-4-1 ශිෂ්‍ය ශිෂ්‍යාවන් 64 දෙනෙකු විවිධ වු විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබුවද D-2-1 වීසා කාණ්ඩයට තම වීසා බලපත්‍රය Annyeong K පමණක්ම ලංකාවේ එකම නීත්‍යානුකූල නියෝජන ආයතනය ලෙස කටයුතු කරන(MOU අත්සන් ලද) BIST විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙකක අධ්‍යාපන කටයුතු සදහා තම වීසා සාර්ථකව ලබා ගත්බව සතුටින් දැනුම් දෙන්නෙමු. 👩🎓👨🎓
කෙරියාවට පැමිණි ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට වීසා මාරු කිරීම් සදහා කිසිදු අයකිරීමකින් තොරව වැඩකටයුතු සලසා දෙන අතර සාර්ථකව graduation එකෙන් පසු E-7-1 working වීසා සදහා කටයුතු සලසා දීමට ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් annyeong k education අප ආයතනය හදවතින්ම බැදී සිටී🇰🇷
ලංකාවේ සිට කොරියානු රජයේ working වීසා හිමිවන E7-M ප්‍රථම ශිෂ්‍යාවන් තිදෙනා
Annyeong K Education
එකෙන් වීසා ලබාගත් වගයි.
Congratulations 👩🎓
04/08/2026
All the best Srilankan Students 🇰🇷🇰🇷✈️✈️🫶🫶💪
ආදරවන්තයින් දෙදෙනෙකු රටවල් දෙකක සිට පැමිණ පලමු හමුවීම දකුණු කොරියාවේදී…🇯🇵🇰🇷 ඒ සතුට රටවල් දෙකක වෙන් වු සෑම ආදර කතාවකම දකින හීන ඉක්මනින් ලගා කර ගන්න annyeong k education & global tours අපිට කතා කරන්න♥️
01/08/2026
Japan 🇯🇵to Korea🇰🇷
ජපානයේ ඉදන් කොරියාව බලන්න තිබුන ඒ හීනෙට පණ පොවන්න අපිට හැකි වුණා♥️
ඔබ ලොව කොතැන වෙසෙන ලාංකිකයෙක් වුවද දකුණු කොරියාවට පැමිණිමට කැමැත්තෙන් සිටීනම් සම්බන්ධ වන්න Annyeong K Education & Global Tours අපත් සමග✈️
තම ආදරවන්තයා දකුණු කොරියාවේ සේවය කිරීමත්,තම සොහොයුරිය Wasana Senanayakaදකුණුකොරියාවේ ඉගෙනුම ලබමින් සිටීමත් ඇයට මේ ගමනින් ලැබෙන සුන්දර අත්දැකීම් වේවි🇰🇷🇯🇵
Annyeong K Global Tours♥️
31/07/2026
2026 September intake D-2-1 ප්‍රථම e-visa issuance එක ..♥️🇰🇷
Congratulations Erandee Wasana🎊🎊🎉🎉
ඔබත් Korean Topik 2 සමත් නම් 2027 March intake එක සදහා කතා කරන්න.
2025 june intake සිට
2026 june intake දක්වා
අකණ්ඩව සෑම intake එකකම වැඩිම D-4-1 ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොරියාවට පැමිණියේ Annyeong K Education එකෙන් බව සතුටින් දැනුම් දෙන්නෙමු♥️