15/08/2026
🔥Congratulations !! 🇰🇷
D-4-1 visa to D-2-1 visa
( 2026 September Intake Associate Degree Program 1st Batch ) Converted Successfully !✅
⭕ඔයත් කොරියාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක කොරියානු භාශා පාඨමාලාව හදාරමින් ඉන්න කෙනෙක්ද? (D4)
⭕හැකි ඉක්මනින්ම D2 වීසාවට මාරු වීමට අවශ්‍යනම් අපිට කතා කරන්න.
⭕Topik level 2 අත්‍යවශ්‍ය නොවේ. ඔබගේ භාශා පාඨමාලාවේ Grade 2 සමත් වීම ප්‍රමාණවත්ය.
⭕D2 වීසාවට මාරුවීමෙන් පසුව ඔබට දේශන පැවැත්වෙන්නේ සතියට එක් දිනයක් පමණි.
📌️ More Details 👇
☎️ +82 10 5933 6933 ( WhatsApp )
☎️ +82 10 7647 6226 ( WhatsApp )
📍 Deagu, South Korea.
13/08/2026
Another Success Story🎉
(D2-1 Associate Degree E-Visa Successfully Granted 🇱🇰🇰🇷)
🔥 ඔයත් මේ පාර 🇰🇷 Topik Exam එක ලිව්වද?
🔥 එහෙනම් ඔයාට තමයි මේ අවස්තාව.
⭕ඔයාට Topik 1 Exam එකේ... ලකුණු 140 ට වඩා වැඩියෙන් තිබ්බොත්, ඒ කියන්නෙ (level 2)තිබ්බොත්,
⭕ඔයාට D-2-1 වීසාව යටතේ කොරියාවට එන්න පුලුවන්.
( Automobile / Nursing And Caregiver Associate Degree )
( 🔴 ඒවගේම ඔබට topik level 3 තිබේනම්, Show money නොමැතිව අයදුම් කල හැකිය )
විශේෂම දේ තමයි,
⭕ ඔයාට ඉගෙන ගන්න තියෙන්නෙ සතියටම එක දවසක් විතරයි.
⭕ඒවගේම Associate degree එකක් නිසා අවුරුදු දෙකකින් පස්සෙ ඔයාට පුලුවන් F2-R කියන Residence Visa එකට Apply කරන්න.
-------------------------------------------------
අඩුම මුදලකට විශ්වාසනීය සේවාව!
📌️වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න.
☎️ +82 10 5933 6933 ( WhatsApp )
☎️ +82 10 7647 6226 ( WhatsApp )
📍 Deagu, South Korea.
11/08/2026
Another Success Story! 💪🇰🇷
C-3-1 Visas ✅ Approved Successfully!
Thank you for trusting our agency — your success is our pride! 🇰🇷✨
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබගේ ආදරණීයන් දකුණු කොරියාවට ගෙන්වා ගැනීමට අපිට කතා කරන්න.
📌 If you need information
☎️ Call Us :- +82 10-5933-6933
30/07/2026
කොරියානු රජය 2026 අගෝස්තු 3 සිට F-2-R (Regional Visa) සඳහා අයදුම් කිරීමේ කොන්දේසි ලිහිල් කර ඇත.
පෙර අවශ්‍ය වූ TOPIK 4 වෙනුවට දැන් TOPIK 3 හෝ සමාජ ඒකාබද්ධතා වැඩසටහන(kiip) Level 3 ප්‍රමාණවත්.
16/07/2026
Congratulations! 🥳🇰🇷 💥
📌Visa approval for the September intake 2026. ( Master's Degree D2-3 E visa🔥)
🇰🇷 2027 March Intake එකේ( Master's ) උපාධියක් හැදෑරීමට කොරියාවට එමුද? 🇰🇷
📌️ ඔයත් Master's degree එකක් හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? එහෙනම් ඔයාටයි මේ අවස්තාව.
📌️ 2027 March Intake එක සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹුනා.
📌 E - Visa ( ඔබට ලංකාවේ Embassy නොයා කොරියාවෙන් Visa apply කළ හැකිය )
📌 IELTS හෝ Topik අවශ්‍ය නොවේ.
📌️ 2027 March ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා අමතන්න.
☎️ +82 10 5933 6933 ( WhatsApp )
☎️ +82 10 7647 6226 ( WhatsApp )
📍 Deagu, South Korea.
14/07/2026
මෙවර Masters E-Visa සඳහා apply කරපු අපේ students ලාගේ visas successfully Approved වූ වගයි✅✨
Dreams → Plans → Korea 🇰🇷