Golden K Education

Golden K Education Educational Consultant

02/08/2026
02/08/2026

🇰🇷 කොරියාවේ උසස් අධ්‍යාපනය ගැන හරියටම දැනගන්න කැමතිද?

📍 Golden K Education – මොරටුව (මොරටුව විශ්වවිද්‍යාලය අසල)

📅 අගෝස්තු 10 – 20 අතර දින 10ක් පුරා ඔබට මා හමුවී සෘජුවම උපදේශනය ලබා ගත හැක.

✅ D-4 භාෂා පාඨමාලා
✅ D-2 උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන්
✅ විශ්වවිද්‍යාල තෝරාගැනීම
✅ වීසා ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි මාර්ගෝපදේශනය

📲 WhatsApp මඟින් කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණෙන්න.
010-7478-5250
+94 741 633 866

Golden K Education
Your Trusted Partner for Korean Education.

🎉 Golden K Education  &  KIT University  Busan. South Korea- Official Partnership🇰🇷🇱🇰🇰🇷🇱🇰✅ශ්‍රී ලාංකික සිසුන් සඳහා සුවිශ...
07/07/2026

🎉 Golden K Education & KIT University Busan. South Korea- Official Partnership🇰🇷🇱🇰🇰🇷🇱🇰

✅ශ්‍රී ලාංකික සිසුන් සඳහා සුවිශේෂී අවස්ථාවක්! 🇱🇰🇰🇷

✅Golden K Education (Pvt.) Ltd අපි ඉතා සතුටින් දැනුම් දෙන්නේ, South Korea Busan හි පිහිටි KIT University සමඟ නිල Memorandum of Understanding (MOU) ගිවිසුමකට සාර්ථකව අත්සන් තැබූ බවයි.

✅මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා වඩාත් විශ්වාසදායක සහ සෘජු මාර්ගයක් විවෘත කරයි.

✅මෙම MOU හරහා ඔබට ලැබෙන ප්‍රතිලාභ

🎓 D-4 කොරියානු භාෂා

🎓 Associate Degree සහ විවිධ උපාධි පාඨමාලා

📑 Admission සහ ලේඛන සකස් කිරීම සඳහා වෘත්තීය සහාය

🛂 Student Visa (D-2 / D-4) අයදුම් කිරීම සඳහා සම්පූර්ණ මාර්ගෝපදේශනය

🏠 කොරියාවට පැමිණීමට පෙර සහ පැමිණි පසු අවශ්‍ය උපදේශන සේවාව

🟢Golden K Education හි අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂිත, විශ්වාසදායක සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා ලබාදීමයි.

🟢අපගේ මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සිසුන්ට කොරියාවේ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට තවත් ශක්තිමත් පියවරක් වනු ඇත.

Golden K Education (Pvt.) Ltd.
Moratuwa-Sri Lanka
Chungju-South Korea
Your Trusted Partner for Higher Education in South Korea.🇰🇷
📞 010-7478-5250
+94 741 633 866

❤️Study in Korea with Confidence❤️







30/06/2026

❤️SEOUL NATIONAL UNIVERSITY
🟢 PHD
🟢 Master’s Degree
🟢 Bachelor's Degree

🟢Golden K Education is ready to help you complete your Phd , Master’s degree and Bachelor' degree through
SEOUL NATIONAL UNIVERSITY❤️

🟢We provide full guidance and professional support throughout the entire process — from documentation preparation to visa approval.

🟢For more information, please contact
+82 10 7478 5250
+94 746 633 866









Well Come to Korea...!!! 💐💐කොරියාවේ සේවය කරන අපේම සහෝදරයෙකුගේ බිරිඳ සහ දුව කොරියාවට පැමිණිම.. ❤️❤️කොරියාවේ සේවය කරන ඔයාට...
26/06/2026

Well Come to Korea...!!! 💐💐

කොරියාවේ සේවය කරන අපේම සහෝදරයෙකුගේ බිරිඳ සහ දුව කොරියාවට පැමිණිම.. ❤️❤️

කොරියාවේ සේවය කරන ඔයාටත් ඔයාගේ පවුලේ අයව කොරියාවට ගෙන්වා ගැනීමට කැමතිද?

එහෙනම් අදම අපිට කතා කරන්න.
📞 +82 10-7478-5250


🟢 විශ්වාසයෙන් හා වගකීමෙන් යුතු සේවාව
🟢 සුහදශීලී ඉක්මන් සේවාව
🟢 Free Flight booking
🟢 Free embassy appointment ඇතුලු සියලුම දේ එකම තැනකින්
🟢 ඒ විතරක් නෙමෙයි අඩු මිලට Air ticket අපෙන් ලබා ගන්න ඔයාට පුලුවන්.
🟢 තවත් වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ කටුබැද්ද කාර්යාලට පැමිණද දැන ගත හැකිය.








20/06/2026

❤️KYUNGSUNG UNIVERSITY KOREA❤️
🟢E Visa for Master’s Degree & Bachelor's Degree Applicants!

🟢Golden K Education is ready to help you complete your Master’s degree and Bachelor' degree through
KYUNGSUNG UNIVERSITY KOREA ❤️

🟢We provide full guidance and professional support throughout the entire process — from documentation preparation to visa approval.

🟢For more information, please contact
+82 10 7478 5250
+94 746 633 866









❤️Deagu නගරයේ  තිබෙන ප්‍රධාන University  එකක් වන Yeungnam University  College එකත් සමග එක් වු                           ...
14/06/2026

❤️Deagu නගරයේ තිබෙන ප්‍රධාන University එකක් වන Yeungnam University College එකත් සමග එක් වු Golden K Education❤️❤️

🟢ශ්‍රී ලාංකික අපේ තරුණ ශිෂ්‍යයන්ගේ අනාගතය වෙනුවෙන්. 👍
🟢 D-4 වීසා එකෙන් කොරියාවට ඇවිත් මාස 6කින් පසු👍
🟢D-2-1 වීසා එකට මාරූ වී අවුරුදු 2ක
Leading & latest course එකක් complete කිරිමෙන් පසු 👍
🟢Long term working visa with Family Visa 👍
🟢කොරියාවේ තිබෙන ප්‍රදාන පෙලේ ආයතනයක රෑකියාව
🔷LG Group
🔷Samsung Electronics
🔷Hyundai Motor Company
🔷SK Group

🟢 මේ සියල්ලම සාර්ථක කර ගැනීමට 100% Guidance and Support Golden K Education අපෙන් 🤝💯
💯ඔයාගෙ Future plane එක නිසියාකාරව හරියටම සැලසුම් කර ගන්න Golden K Education අපිට කතා කරන්න.
📞⁨010-7478-5250⁩
📞 +82 10 7478 5250
📞 +82 10 9564 5250
📞 +94 741 633 866








13/06/2026

❤️Golden K with D**g - Eui -Uni❤️
🟢Special offer for Master’s , Bachelor’s and Language Applicants.

🟢D 2 -2 , D 2-3, D 4-1 Visas

🟢Golden K Education is ready to help you complete your Master’s & Bachelor's Language programs through
D**G -EUI BUSAN ❤️

🟢We provide full guidance and professional support throughout the entire process — from documentation preparation to visa approval.

🟢For more information, please contact
+82 10 7478 5250









07/06/2026

❤️TOPIK Level 2 (2급 )❤️
🟢October මාසයේ පැවැත්වීමට නියමිත TOPIK 1 exam එක target කරලා ආරම්භ කෙරෙන 2MK ACADEMY සර්ගේ Online Class එක
මේ මස 13 වෙනි දින හවස 7.00 PM ට.

🟢TOPIK exam එක හරියටම දැනගෙන උගන්වන , 100% ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් එකම Class එක.

🟢ප්‍රමාද නොවී Registration එක දැන්ම ලබා ගන්න WhatApp අංක වලට Message එකක් දෙන්න.

📞 +82 10-6369-7151
010-7478-5250
https://www.facebook.com/share/18shxKMgwy/?mibextid=wwXIfr

07/06/2026

❤️TOPIK Level 2 (2급 )❤️
🟢October මාසයේ පැවැත්වීමට නියමිත TOPIK 1 exam එක target කරලා ආරම්භ කෙරෙන 2MK ACADEMY Susil Gnanendra සර්ගේ Online Class එක
මේ මස 13 වෙනි දින හවස 7.00 PM ට.

🟢TOPIK exam එක හරියටම දැනගෙන උගන්වන , 100% ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් එකම Class එක.

🟢ප්‍රමාද නොවී Registration එක දැන්ම ලබා ගන්න WhatApp අංක වලට Message එකකක් දෙන්න.

📞 +82 10-6369-7151

Address

Chungju
27471

Telephone

+821074785250

Website

Alerts

Be the first to know and let us send you an email when Golden K Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Golden K Education:

Shortcuts

Share