11/11/2025
මෑතකදී මට ලංකාවෙන් ආව පොත් ටිකක් ලැබුනා. ඒ පොත් ගොඩේ තිබුන මෙන්න මේ "පරිචාරිකා" පොත තමා මම ඉස්සෙල්ලම කියවන්න ගත්තේ. ඔයාලා සමහරවිට කියවලත් ඇති.
Narmada Rangodage නංගී, එයා කාම්බෝජියාවේ ගතකරපු කාලේදී ඇසූ දුටු දේවලුත් එක්ක ගලපලා ලියපු ලස්සන නවකතාවක් තමා පරිචාරිකා කියන්නේ. කාම්බෝජියාව ගැන ටිකක් විස්තර දැනගන්න ආසනම් ඔයාලත් කියවලා බලන්න...