Wonder World Channel

Wonder World Channel We make your dream of study and work in Japan come true. We provide service not only till you come to

We introduce students from various countries for Japanese schools in Japan. at the moment we have connected many schools mainly in Yokohama and Tokyo.

Youtube එකේ අවුරුදු 10ක්ලු. රැඳී සිටිය, ඉන්න හැමෝටම ස්තූතියි!
28/04/2026

Youtube එකේ අවුරුදු 10ක්ලු. රැඳී සිටිය, ඉන්න හැමෝටම ස්තූතියි!

29/12/2025

2026 ජූලි JLPT N2 විභාගය ඉලක්ක කරගෙන ආරම්භ කරන අලුත් පන්තිය. ජනවාරි 9 සිකුරාදා සිට ජපන් වෙලාවෙන් රාත්‍රී 8 සිට (ලංකාවෙ වෙලාවෙන් හවස 4:30) zoom හරහා.
කාලය මාස 6යි. සතියට දවසයි. දවසට පැය 2-3 අතර.

PDF, class recordings සපයනු ලැබේ. recording හරහා කිහිප වතාවක් සවන්දී ඉගෙනගැනීමේ පහසුකම එයින් ලැබේ.
ලියාපදිංචි වීම සඳහා messenger හරහා පනිවිඩයක් එවන්න.

21/10/2025

තකඉචි සනඑ (高市 早苗) මහත්මිය ජපානයේ නව අගමැතිනිය ලෙස අද, 2025 ඔක්තෝබර් 21 දින තේරී පත් වූ අතර, ඇය ජපානයේ 104 වන අගමැති ලෙස තේරී පත් විය. ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ඇය ඉතිහාසයට එක් වනවා.

නර ප්‍රාන්තයේ උපන් ඇය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස වාර 10 ක් සේවය කර ඇති ප්‍රවීණ දේශපාලනඥයෙකි. මුල් කාලයේ රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් වශයෙන් ජපන් ජනතාව අතරට පැමිණි ඇය, පසුව දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

19/04/2025
13/05/2023

මේ පුරප්පාඩුව සඳහා තවමත් අවස්ථාවන් විවෘතයි.
අදාල අය පමනක් comment/message කරන්න.

ඊයේ දිනයේ ජපානයේ ඔකිනව හී ශ්‍රී ලංකා කන්ඩායම හා නේපාල කන්ඩායම අතර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම පහසු ජයග්‍රහණයක් ව...
04/10/2021

ඊයේ දිනයේ ජපානයේ ඔකිනව හී ශ්‍රී ලංකා කන්ඩායම හා නේපාල කන්ඩායම අතර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වුනා.

31/08/2021

කුමුදු ප්‍රියන්කා දිසානායක ක්‍රිඩිකාව සහභාගිවන කාන්තා 100m (T-47) පළමු වටයේ පළමු තරගය ලංකා වෙලාවෙන් පෙ.ව 8.39 පැවැත්වේ. 🇱🇰 🎖️️

අපි ඇයට ජය පතමු

30/08/2021

රණවිරු දිනේෂ් හේරත් ක්‍රීඩකයා රණ් පදක්කම ලබාගත්. තෝක්‍යෝ ගුවනේ ශ්‍රී ලංකා ධජය ලෙළදුනු, ජාතික ගීය රැව්දුනු ඒ අමරණීය මොහොත.
Dinesh Herath Gold Medal Ceremony Moment

住所

Yokohama, Kanagawa

アラート

Wonder World Channelがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー