Midori Lanka

Midori Lanka ¥¥japan¥¥

22/02/2026

තාත්තා නොකිවාට මවගේ අනියම් සැමියා අතින් මෙලොව හැර ගිය සුරතලිය..
නිවන් සුව පැටියෝ..
----------------------------------------------------
පසු සටහන 👇

මුළු රටක් හඬවමින් හෝමාගම මාගම්මන ප්‍රදේශයෙන් ඇසුණු ඒ අඳෝනාව පිටුපස සිටි සැබෑ රකුසා අන්තිමේදී පොලිස් දැලට හසු වුණා.

මවගේ අනියම් සැමියා ලෙස පෙනී සිටිමින්, අවුරුදු දෙකයි මාස හතරක් වයසැති අහිංසක සිඟිත්තියකගේ ජීවිතය උදුරාගත් 31 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා අද හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට මාස හතරකට පෙර මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකදී (Salon) මෙම මව සහ සැකකරු හඳුනාගෙන තිබුණා.

මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවෙකු වූ මේ පුද්ගලයා සමඟ ඇති කරගත් අනියම් සබඳතාවය, අවසානයේ තමන්ගේම ලෙයින් උපන් දියණියගේ මරණ වරෙන්තුව ලියනු ඇතැයි ඒ මව හීනෙකින්වත් නොසිතන්නට ඇති.

මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වන කරුණු ඇසීමෙන් පවා ගත සිත කිළිපොළා යනවා.

මෙම රකුසා විසින් දරුවාට කළ දරුණු වධ හිංසා නිසා ඇයගේ හිස මොට පෘෂ්ඨයක ගැටී තිබෙනවා.

එම පහරදීමෙන් මොළයට සිදු වූ බරපතල තුවාල සහ ඉන් ඇති වූ අසාත්මිකතාවය නිසා මේ පුංචි දියණියට අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගන්නට සිදු වුණා.

තමන්ගේ දරුවාට මෙවැනි වධ හිංසා පමුණුවද්දීත් එය වසන් කිරීමට උත්සාහ කළ මව ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සහ අනියම් සබඳතා නිසා තවත් කීයක් නම් අහිංසක දරුවෝ මෙලෙස බිලිවෙයිද?

පුංචි දියණියට නිවන් සුව අත්වේවා! මෙවන් අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා!

20/06/2024

Check out midorilankarestaurant’s video.

17/06/2024

Watch, follow, and discover more trending content.

16/06/2024
06/06/2024

Check out ASELA’s video.

06/06/2024

3833 likes, 33 comments. Check out සමිතා පතිරණ’s post.

住所

Shinjuku 6/8/4/201
Shinjuku-ku, Tokyo
160-0022

電話番号

09093117045

ウェブサイト

アラート

Midori Lankaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する

カテゴリー