02/06/2026
🇯🇵✨ Caregiver කෙනෙක් විදිහට ජපානයේ සේවය කරන ලංකාවේ අපේ ආදරණීය සිසුන්ට එයාලගේ අනාගතය වගේම අධ්‍යාපනය වෙනුවෙන් තවත් වැදගත් පියවරක්…
✍️Ayumi Education සහ Nagoya City University සමඟ එක්ව පැවැත්වූ Caregiver Educational Program එකේ පළවෙනි අදියරය සාර්ථකව අවසන් කරන්න අපිට පුලුවන් වුණා. 🎓
🧑⚕️මෙම වැඩසටහන හරහා ජපානයේ介護 (Kaigo) ක්ෂේත්‍රයේ සේවය කරන සිසුන්ට නව දැනුම, වෘත්තීය කුසලතා සහ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳ වටිනා අත්දැකීම් ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා...
👏සහභාගී වූ සියලු දෙනාටත්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් Nagoya University එකේ මහාචාර්යතුමිය ඇතුළු සියලු දෙනාටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏
🇯🇵ජපානයේ Caregiver ක්ෂෙත්‍රය කියන්නේ ඔයාගේ හීන වලට අත්තටු දෙන ඔයාව ගොඩක් ඉහලට අරන් යන Subject එකක්.
ඉතින් ජපානයේ අනාගතය ජයගන්න වෙහෙස වෙන ඔයා වෙනුවෙන්ම ayumi education අපි ඉන්නවා..
🤝Together, we learn. Together, we grow. 🌱
We were able to successfully complete the first phase of the Caregiver Educational Program, which was held in collaboration with Ayumi Education and Nagoya City University. 🎓