Sakurai Japanese Language Center

Sakurai Japanese Language Center ලංකාවේ අඩුම මුදලකට විශ්වාසයෙන් සකුරා සිහින සැබෑ කරවන එකම පන්තිය ✈️🎌
☎️ 071 707 7546 | 091 224 9944 | (+81) 9028 684931

25/12/2025

Merry Christmas from all of us at Sakurai Japanese Center 🎄✨
Thank you for being part of our learning community.🫶♥️🫰

サクライ日本語センター一同より、メリークリスマス🎄
いつも私たちの学習コミュニティの一員でいてくださり、ありがとうございます。

20/12/2025

Legend Is Back On Sri lanka ♥️✨
__🤍Get Ready For New Beginning🤍__

09/12/2025

2026 වර්ශය සඳහා පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ අවසාන සම්මන්ත්‍රණය 2025 දෙසැම්බර් 13 සෙනසුරාදා උදෑසන 10ට Sakurai Japanese language Center හීදී පැවැත්වේ...🇯🇵

ලක්ෂ 25ක් වැනි ලංකාවේ අඩුම මුදලකට විශ්වාසයක් සමග සකුරා සිහිනය සැබෑ කරගන්න ඔබත් පැමිණ ලියාපදිංචි වෙන්න...🤝♥️

👤 Facebook Profile : Nethra Swarnamali ; https://www.facebook.com/share/1G2ai6fCoB/?mibextid=wwXIfr
🎥 Tiktok Account : ; https://www.tiktok.com/?_t=ZS-90n0MpaHN7X&_r=1
☎️ Contact Numbers : 0717077546

📍LOCATION : https://maps.app.goo.gl/8TfaNzh5CSv5MnZ96?g_st=iw

ලංකාවේ අඩුම මුදලකට විශ්වාසයෙන් සකුරා සිහින සැබෑ කරවන එකම පන්තිය ✈️🎌
☎️ 071 707 7546 | 091 224 9944 | (+81) 9028 684931

26/11/2025

🎌♥️ Stay Tuned for Something NEW ♥️🎌

😈 NEW START - BREAK THE BARRIERS 😈

20/11/2025

දිවයින පුරා සිසු සිසුවියන්ගේ දැඩි ඉල්ලීම මත ලංකාවටම Online Seminar පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී...✊♥️

සකුරාවේ සැබෑ තතු දැනගෙන ජීවිතය ජයගන්න ඔබත් අදම අපත් සමග එකතු වන්න....🤝🎌

සියලු විස්තර Whatsapp Channel එක ඔස්සේ යාවත්කාලීන කරන බැවින් Online Seminar එකට සහභාගී වීමට කැමති සියලුම සිසු සිසුවියන් පහත Link එක මගින් Whatsapp Channel එකට Join වෙන්න...♥️

👉 https://whatsapp.com/channel/0029Vb61IGM90x2yml5XNB14 👈

👤 Facebook Profile : Nethra Swarnamali ; https://www.facebook.com/share/1G2ai6fCoB/?mibextid=wwXIfr
🎥 Tiktok Account : ; https://www.tiktok.com/?_t=ZS-90n0MpaHN7X&_r=1
☎️ Contact Numbers : +819028684931 | 0762264928

17/11/2025

😈💪🤝

12/11/2025

ලංකාවේ අඩුම මිලකට සකුරා සිහිනය සැබෑ කරගැනීමට හීන දකින ඔබ තවමත් පමා වී නැහැ...🎌🇱🇰

සම්මන්ත්‍රණයට සහභාගී වන සිසු සිසුවියන්ට වටිනා ශිෂ්‍යත්ව සහ තවත් වරප්‍රසාද රැසක් ලබා දීමට බලාපොරොත්තු වන බැවින් එදිනට ඔබේ පැමිණීම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු...✊♥️

අදම Sakurai Japanese Language Centre by Nethra Swarnamali සමග එකතු වෙන්න....🤝

⚜️ නොවැම්බර් 15 - Hotel Sea Line
https://maps.app.goo.gl/agBxTsv1T6UhfbQC7?g_st=com.google.maps.preview.copy

⚜️ නොවැම්බර් 16 - Sakurai Japanese Language Centre Galle
https://maps.app.goo.gl/eMQyyWSxBumZpxZm6?g_st=com.google.maps.preview.copy

‼️ආසන සීමිත බැවින් සහභාගී වෙන සියලුම සිසුන් පහත google form එක සම්පූර්ණ කර අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න ‼️

👉 https://forms.gle/BfdBLbqhmKRq6QCi7👈

👤 Facebook Profile : Nethra Swarnamali ; https://www.facebook.com/share/1G2ai6fCoB/?mibextid=wwXIfr
🎥 Tiktok Account : ; https://www.tiktok.com/?_t=ZS-90n0MpaHN7X&_r=1
☎️ Contact Numbers : +819028684931 | 0762264928 | 0766637322

06/11/2025

🇯🇵👊👊

31/10/2025

住所

Shimonoseki-shi, Yamaguchi

ウェブサイト

アラート

Sakurai Japanese Language Centerがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その学校に問い合わせをする

Sakurai Japanese Language Centerにメッセージを送信:

ショートカット

共有する