Thathsarani Sensei With Japanese

Thathsarani Sensei With Japanese Thathsarani Sensei With Japanese, 教育関連サイト, Osakaの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

JLPT EXAM APPLY කරන විදිය 👇👇
16/08/2026

JLPT EXAM APPLY කරන විදිය 👇👇

🇯🇵✨ ජපන් භාෂාව ඉගෙනගෙන ඔබේ අනාගතයට අලුත් දොරටුවක් විවෘත කරගන්න! ✨🇯🇵ජපානයට යන්න බලාපොරොත්තු වෙනවද? 🇯🇵✈️ජපන් භාෂාව මුල සිට...
12/08/2026

🇯🇵✨ ජපන් භාෂාව ඉගෙනගෙන ඔබේ අනාගතයට අලුත් දොරටුවක් විවෘත කරගන්න! ✨🇯🇵

ජපානයට යන්න බලාපොරොත්තු වෙනවද? 🇯🇵✈️
ජපන් භාෂාව මුල සිටම නිවැරදිව ඉගෙනගන්න කැමතිද? 📚

එහෙනම් ඔබ වෙනුවෙන්ම ආරම්භ වන නව ජපන් භාෂා කණ්ඩායම් පන්තියට අදම එකතු වෙන්න! ❤️

ජපන් භාෂාව මුල සිට නිවැරදිව ඉගෙනගෙන, ජපානයේ අධ්‍යාපනයට හෝ රැකියාවකට යන්න ඔබේ මාර්ගය අදම සූදානම් කරගන්න. 📚✨

📖 ව්‍යාකරණ • වචන • කතා කිරීම • ලිවීම
🎯 JLPT / NAT විභාග සඳහා අවශ්‍ය මූලික දැනුම
📝 ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම

📅 අගෝස්තු 17 සිට
⏰ රාත්‍රී 7.00 – 9.00
📍ගාල්ල බෝපේ සතර මහා දේවාල පන්සලට ඉදිරිපිට දී ( කලේගාන )

🇯🇵 ජපන් භාෂාව නොදන්න කෙනෙකුට වුණත් — මුල සිට සරලව ඉගෙනගන්න පුළුවන්!

📞 වැඩි විස්තර සඳහා: 075 729 9893

🇯🇵 ජපන් ඉගෙනීම අද පටන් ගන්න. ඔබේ Japan dream එකට පළමු පියවර අදම තබන්න! ❤️

📌 ආසන සීමිත බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න! ❤️

📝 ලියාපදිංචි වීමට:
📱 075 729 9893 යන WhatsApp අංකයට

“GALLE CLASS N5” ලෙස සඳහන් කර කෙටි පණිවිඩයක් (Message) එවන්න. 💬

#ජපන්භාෂාව #ජපානය

六甲道 💙
11/08/2026

六甲道 💙

10/08/2026

දෙසැම්බර් මාසයේ තියෙන JLPT EXAM එකට අගෝස්තු 15 ඉඳන් 31 වෙනිදා වෙනකල් APPLY කරන්න පුළුවන් ලින්ක් එක මම පහළින් දාන්නම් 👇

10/08/2026

メモリー 💝🥹



ලොකු ළමයෙක් ගෙ කියලා ද හිතුවේ ? නෑ මේ හතර වසරේ පොඩි දරුවෙක්ගෙ අකුරු 🥹💝
10/08/2026

ලොකු ළමයෙක් ගෙ කියලා ද හිතුවේ ? නෑ මේ හතර වසරේ පොඩි දරුවෙක්ගෙ අකුරු 🥹💝

05/08/2026

盆踊り(ぼんおどり) 💃




03/08/2026
お疲れ様
01/08/2026

お疲れ様

✅ N4 KANJI TEST 7  (漢字テスト)       こたえましょう ❤️👇
01/08/2026

✅ N4 KANJI TEST 7 (漢字テスト)
こたえましょう ❤️👇

住所

Osaka, Osaka

電話番号

0757299893

ウェブサイト

アラート

Thathsarani Sensei With Japaneseがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その学校に問い合わせをする

Thathsarani Sensei With Japaneseにメッセージを送信:

ショートカット

共有する

カテゴリー